- Saturday
- June 14th, 2025
උතුර පළාතට දේශපාලන විසඳුමක් ලබා දීම සම්බන්ධව රජය සමඟ පවත්වනු ලබන සාකච්ඡා සම්බන්ධව අදහස් දක්‌වමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසන්නේ 'තේ පැන් සංග්‍රහවලින් සහ ප්‍රතිඵල නොලැබෙන සාකච්ඡාවලින් දෙමල ජනතාවගේ ප්‍රශ්නයට විසදුමක් නොලැබෙන බවයි. උතුරට දේශපාලන විසඳුමක්...