ජවිපේ කැරලිකාර කණ්ඩායම “ජන අරගල“ නමින් දේශපාලනයට ?
ජනතා විමුක්ති පෙරමුණේ කැරැලිකාර කණ්‌ඩායම “ජන අරගල ව්‍යාපාරය” නමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ. මෙම ව්‍යාපාරය නිල වශයෙන් හඳුන්වාදීමේ රැලියක් මෙම 13 වැනිදා සවස 3ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙන බව කැරැලිකාර කණ්‌ඩායම පවසයි. කෙසේ වෙතත් මෙය ජනතා විමුක්ති පෙරමුණ සහ කැරැලිකාර කණ්‌ඩායම අතර අර්බුදය අලුත් වෙමින් දෙපාර්ශ්වය අතර ඇති ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් …
Continue Reading
නිරෝෂන් පාදුක්ක විවාදයකට එන්නැයි ග්‍රේරුට අභියෝගය කරයි
රාජ්‍ය මාධ්‍ය හැර වෙනත් ඕනෑම රූපවාහිනී මාධ්‍යයක විවාදයකට එක්වන ලෙස මොහාන් ලාල් ග්‍රේරු මහතාට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා පවසයි. තමන් ආණ්ඩු පක්ෂය සමග එක්වූයේ අධ්‍යාපනය නඟා සිටුවීමේ අරමුණින් බවට ග්‍රේරු මහතා සඳහන් කර ඇති ප්‍රකාශය සම්බන්ධව අදහස් දක්වමින් නිරෝෂන් පාදුක්ක මහතා මේ බව සඳහන් කළේය. පසුගියදා ආණ්ඩුවට එක්වූ කොළඹ දිස්ත්‍රික් එක්සත් …
Continue Reading
පුද්ගල පැහැර ගැනීමක් නිසා ජම්පටා වීදිය කැළඹේ
පුද්ගල පැහැර ගැනීමකට එරෙහිව කොටහේන ජම්පටා වීදිය ප්‍රදේශයේ අදත් විරෝධතාවක් පැවැත්වේ. ඊයේ(05) සවස 2.30 ට පමණ සුදුවෑන් රියකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබූ ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු නැමැත්තා වහාම නිදහස් කරන ලෙස විරෝධතාවට එක්වුවෝ ඉල්ලා සිටිති. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේල ප්‍රදේශයේ ආරක්ෂාවට විශේෂ පොලිස් නිලධාරින් කණ්ඩායමක් යොදවා ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සමීප ආධාරකරුවකු බව කියන ක්‍රිස්‌ටෝපර් …
Continue Reading
ආචාර ධර්ම කොමසාරිස්ගෙන් සයිමන් කැටිච්ට දැඩි අවවාද
-
RSL
-
December 6, 2011
-
ක්‍රීඩා
-
ආචාර ධර්ම, සයිමන් කැටිච්
-
0 Comments
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක සයිමන් කැටිච්ට එරට ක්‍රිකට් ආචාරධර්ම කොමසාරිස් ගෝඩ්න් ලුවිස් විසින් දැඩි ලෙස අවවාද කරනු ලැබ තිබේ. ඕස්ට්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයින් අනුගමනය කළ යුතු නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙන් එම අවවාද දීම සිදු කර ඇත. කැටිච් විසින් පසුව අදාළ චෝදනා පිළිගනු ලැබ ඇත. කෙසේ වෙතත් තමන් සිතා එම වරද සිදු නොකළ බව කැටිච් ප්‍රකාශ කර තිබේ. ඔහු පවසන්නේ, ඉදිරියටත් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් …
Continue Reading
රනිල්ගේ ප්‍රධානත්වයෙන් කරූගේ වෙබ් අඩවිය විවෘත වේ
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාගේ නිල වෙබ් අඩවිය විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(06) විවෘත විය. එහිදී අදහස් දැක්වූ කරූ ජයසූරිය මහතා පවසා සිටියේ අතීතයේ ශ්‍රී ලංකාවේ තිබූ ශ්‍රී විභූතිය මෙන්ම නීතිය, සාධාරණත්වය රජයන සමාජයක් ස්ථාපිත කිරීමට වෙහෙසීම සැමගේ යුතුකමක් බවයි. එමෙන්ම මියයාමට පෙර තමාගේ ඒකායන බලාපොරොත්තුව වන්නේ එවන් වටපිටාවක් ඇති සමාජයක් එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ …
Continue Reading
නේටෝ හමුදා ඉවත් කලද ඇෆ්ගනිස්ථානයට දිගටම ආධාර
-
RSL
-
December 6, 2011
-
විදේශීය
-
ඇෆ්ගනිස්ථානය, නේටෝ හමුදා
-
0 Comments
ඊයේ (05) බටහිර ජර්මනියේ බොන් නගරයේදී ඇෆ්ගස්ථානයේ ඉදිරි පියවරයන් තීරණය කිරීම වෙනුවෙන්වූ සමුළුවේදී නේටෝ හමුදා 2014 වසර වන විට ඉවත් වුවද දිගින් දිගටම ඇෆ්ගනිස්ථානයට ආධාර කරන බව ඊට සහභාගීවූ රටවල නියෝජිතයින් පැවසීය. එක්සත් ජනපද රාජ්‍යය ලේකම් හිලරි ක්ලින්ටන්, ජර්මන් චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් හා එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ද මෙම සමුළුවේදී ඇෆ්ගනිස්ථානයට ආධාර කිරීම සඳහා ප්‍රතිඥා දුන්නේය. එහිදී සමුළුව ඇමතූ …
Continue Reading
ප්‍රථම වතාවට සියළු විගණන වාර්තා අන්තර්ජාලයට
මෙරට ප්‍රථම වතාවට සියලු විගණන වාර්තා අන්තර් ජාලයට නිකුත් කිරීමට විගණන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව www.auditorgeneral.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ මෙම වාර්තා ජනතාවට පරිශීලනය කළ හැකියි. මෙමගින් විගණන කටයුතුවල විනිවිදභාවය ජනතාවට දැක බලා ගත හැකි බව විගණකාධිපති එච්.ඒ.එස්. සමරවීර පැවසීය. විගණකාධිපතිවරයා පැවසුවේ, අදියර කිහිපයක් යටතේ දහසකට අධික විගණන වාර්තා ප්‍රමාණයක් තම වෙබ් අඩවියට නිකුත් කරන බවයි. ජනවාරි මාසයේ …
Continue Reading
පක්ෂ මතය සමඟ නොසිටින වෘත්තිය සමිති නායකයින් ඉවත් කරනවා – ජවිපෙ
ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත වෘත්තීය සමිතිවල සිටින පක්ෂ මතය සමග නොසිටින වෘත්තීය සමිගති නායකයින් එම තනතුරුවලින් ඉවත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. සමාජවාදී කම්කරු සංගමයේ සභාපති කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසූයේ පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති පක්ෂ සාමාජිකත්වයට මෙන්ම සමස්ත වැඩකරන ජනතාවටම වගකිවවයුතු බැවින් එම වෘත්තීය සමිති නායකයින් ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය සමග සිටියයුතු බවයි. එලෙස සංවිධාන විනය හා දේශපාලන …
Continue Reading
දේශපාලනය අනුව අධ්‍යාපනය වෙනස් නොවන පනතක් – බන්දුල ගුණවර්ධන
දේශපාලනය අනුව අධ්‍යාපනය වෙනස්වෙන්නේ නැති පනතක් ගෙන එන බව ද මින් ඉදිරියට ගුරුවරුන් බඳවා ගැනෙන්නේ පාසල් පාදක කරගෙන බවද අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයේ පිළිතුරු කතාව කරමින් උසස් පෙළ වාණිජ, විද්‍යා, තාක්ෂණ අධ්‍යාපනයට ගැළපෙන ලෙස වෙනස් විය යුතු බව පැවසී ය. දරුවන් 50කට අඩු පාසල් 1552ක් පවතින බවත් පාසල් …
Continue Reading
අයවැයෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නොසලකා හැරලා – සමාජවාදී කාන්තා සංගමය
පසුගිය වසරේ වෙන්කළ මුදලට වඩා 2012 අයවැය වෙනුවෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයට වෙන්කළ මුදල කපාහැර ඇති බව සමාජවාදී කාන්තා සංගමය පෙන්වා දෙයි. පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද(5) උදේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමය මේ බව පෙන්වා දුන්නේය. වත්මන් ආණ්ඩුව කාන්තාවන් වෙනුවෙන් විවිධ පොරොන්දු රාශියක් ලබාදී ඇතත් ඒ කිසිවක් ඉටුනොකර ඇති බවද මේ තත්වය හමුවේ කාන්තාවන්ගේ …
Continue Reading