දේශපාලනය අනුව අධ්‍යාපනය වෙනස් නොවන පනතක් – බන්දුල ගුණවර්ධන

දේශපාලනය අනුව අධ්‍යාපනය වෙනස්වෙන්නේ නැති පනතක් ගෙන එන බව ද මින් ඉදිරියට ගුරුවරුන් බඳවා ගැනෙන්නේ පාසල් පාදක කරගෙන බවද අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයේ පිළිතුරු කතාව කරමින් උසස් පෙළ...