එජාප ව්‍යවස්ථාව අනුව නව නිලධාරීන් පත්කිරීම 31ට පෙර – එජාපය
එක්සත් ජාතික පක්‍ෂයේ 2012 වසර සඳහා වන නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර සිදු කිරීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. මෙම තීරණය ගනු ලැබුවේ එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(07) රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බව වාර්තා වේ. එජාප ව්‍යවස්ථාව අනුව නව නිලධාරීන් පත්කර ගැනීම සම්බන්ධයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැණුම්දීම ඉදිරි …
Continue Reading
උපකුලපතිගේ ක්‍රියාකලාපයට එරෙහිව ජ‘පුර සිසුහු උද්ඝෝෂණයක
විශ්ව විද්‍යාල සිසුන් අද දහවලේදී ශ්‍රී ජයවර්ධනපුර සරසවිය අසලින් මෙම විරෝධතා පාගමන ඇරඹුණේ එම සරසවියේ උපකුලපතිවරයා ගෙනයන අත්තනෝමතික පාලනය හේතුවෙන් කරගෙන යන සිසු මර්ධනයට එරෙහිවත්, උපකුලපතිවරයා ඉවත් කරන ලෙසත් බලකරමිනි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මේ වන විට පැවැත්වෙන විශ්ව විද්‍යාල සිසු උද්ඝෝෂණය හේතුවෙන් වෝඩ් පෙදෙස වසා දමා ඇති බව වාර්තාවේ. ශ්‍රී ජයවර්ධනපුර සරසරවියේ සිට ඇරඹුනු මෙම දැවැන්ත විරෝධතා …
Continue Reading
බබා හම්බවෙයිද ?
හයිවේ එක විවෘත කරන්න ගිය ජනාධිපතිතුමා සිය පවුල පිටින් පින්නදූවෙන් ජීප් එකකට නැග්ගේය. පින්නදූව එන්ට්‍රන්ස් එකේ පොරක් ඇවිත් ජනාධිපතිතුමාට ටිකට් එකක් දෙන්න හැදුවේය. හයිවේ එකේ යන්න අය කරන එක ගැන ඒ හැටි ගනිච්චියක් නොතිබුනු ජනාධිපතිතුමා ටිකට් දෙන්න ආ මෑන්ගෙන් මේ මොකක්ද කියා ඇසුවේය. යන දුර අනුව ගෙවන්න ඕනනේ සර් කියූ ඒ මෑන් සර් කොච්චර දුරක් යනවද කියා ඇසුවේය. ජනාධිපතිතුමා කීවේ …
Continue Reading
පුරන් කුඹුරු හෙක්ටයාර් එක්ලක්ෂ අටසීයක් අස්වද්දා තිබෙනවා – මහින්ද යාපා
පුරන් කුඹුරු හෙක්ටයාර් එක් ලක්ෂ අටසියයක් මේ වන විට අස්වද්දවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. මේ වනවිට සහල් මෙ.ටොන් 8000ක් අපනයනය කර තිබෙනවා. මෙයට හේතුව අපි ගොවියාට උපරිම සහන ලබාදීම, පොහොර සහනාධාර ලබාදීම යැයි ඇමතිතුමා පැවසීය. කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට 2010 වසරේ රුපියල් මිලියන 380ක් වැය කර ඇත. අලුතින් ව්‍යාපෘති නිලධාරීන් 750ක් බඳවා ගැනීමට මෙවර අයවැයෙන් පහසුකම් …
Continue Reading
සාමාජීය ගැටළු වලට වත්මන් ආණ්ඩුවට විසඳුම් නෑ – ජවිපෙ
සමාජීය ගැටළු සඳහා වත්මන් ආණ්ඩුවට විසදුම් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නොවැම්බර් 29 වෙනිදාට යෙදී තිබූ පලස්තීන සහයෝගිතා දිනය වෙනුවෙන් ඊයේ(06) කොළඹ පැවති උත්සවයට සහභාගි වෙමින් අදහස් දැක්වූයේ ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතාය. එදා පලස්තීනය අද ලිබියාව හෙට ? යන්න එහි තේමාව විය. එහිදී ටිල්වින් සිල්වා මහතා පලකල අදහස් මෙසේය. “අපේ රටේ ධනවාදය බරපතල අර්බූදයක තියෙන්නේ, …
Continue Reading
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද(07) රැස්වීමට නියමිතව ඇත. පක්ෂ නායකත්වය සඳහා තරඟ වැදීමට කරු ජයසූරිය මහතා ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීම හේතුවෙන් අද පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබේ. එබැවින් කරු ජයසූරිය මහතා සම්බන්ධයෙන් අද දිනයේ කෘත්‍යාධීකාරි මණ්ඩලයට කරුණු ඉදිරිපත් වනු ඇති බව සඳහන් වේ. පක්ෂයේ සභාපති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා සඳහන් …
Continue Reading
වෛද්‍ය සභාව ආරක්ෂා කරන්න – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය
වෛද්‍ය සභාව ආරක්ෂාව කිරිමට පියවර ගන්නැයි, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර මහතා රජයෙන් ඉල්ලා සිටී. ඊයේ(06) පැවති මාධ්‍ය හමුවකදි එම ඉල්ලීම සිදු කර තිබේ.
Continue Reading
ජනතාව අතර වෛරය, ක්‍රෝධය නොබෙදා එකමුතු වී වැඩ කරමු – ජනපති
ජනතාව අතර වෛරය, ක්‍රෝධය නොබෙදිය යුතු බවත්, එවැනි රටක් කිසිදු දිනක දියුණු වන්නේ නොමැති බවත්, එකමුතුකමින් ජයග‍්‍රහණය ලැබිය හැකි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද සියලු දෙනාම පාහේ කතා කරන්නේ ලංකාවේ සුන්දරත්වය පිළිබඳවයි. මම ආඩම්බරයෙන් කියන්න කැමතියි පසුගිය දවසක විදේශ දූත මණ්ඩල ප‍්‍රධානීන් මුණ ගැසුණු අවස්ථාවේ ලංකාවේ පිරිසිදු බව සහ එහි සුන්දරත්වය ගැන කතා කිරීම සම්බන්ධ ව. එය අපිට …
Continue Reading
ජනමත විමසුම
-
RSL
-
December 7, 2011
-
Uncategorized
-
0 Comments
poll id=”2″ poll id=”3″
Continue Reading
පළමු තරඟයට දකුණු අප්‍රිකානු කණ්ඩායම නම් කෙරේ
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලබන 15 වෙනිදා ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය ඊයේ නම් කෙරිණ. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නම් කළ ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නාකත්වය ග්‍රැහැම් ස්මිත්ට හිමිව ඇත. ඒ.බී. ඩිවිලියර්ස් උප නායකයා ලෙස නම් කර තිබේ. ආරම්භක පිතිකරු අල්විරෝ පීටර්සන් නැවත කණ්ඩායමට කැඳවා තිබේ. ඒ අනුව ඕස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් …
Continue Reading