සැමියන්ට බිරියන්ට සිතන්නට දෙයක්..

ඒ අපේ සන්ද්‍යා පන්තිය.අපේ මනෝවිද්‍යා දේශක තුමා දේශනාගාරයට ඇතුලු වුනේ ම අද අපි අමුතු සෙල්ලමක් කරමු කියාගෙන…අපි ට ඒ වචන ටික කාලෙකට පස්සේ අලුත් ම අත්දැකීමක්…සර් ඕනම කෙනෙක් ට ස්වකීය කැමැත්තෙන් ම ඉදිරියට එන්නෙ කිව්වා.මගේ මිතුරිය ඇලීසා පන්තිය ඉදිරියට ගියා. සර් ඇයට ඇගේ ජීවිතයේ වැදගත් පුද්ගලයන් තිස් දෙනෙක්ගේ නම් කලු ලෑල්ලේ ලියන්න කියුවා.එයා එයාගේ පවුලේ අයගේ නම්, කැම්පස් යාලුවන්ගේ නම්, …

Continue Reading

කාන්තාවන් 2206කට මන්ත්‍රී වරම්!

ඉදිරි පළාත් පාලන ආයතන සඳහා කාන්තාව 2206ක් වෙනම කාන්තා ලැයිස්තුවක් යටතේ මන්ත්‍රීවරියන් ලෙස අනිවාර්යයෙන් ම පත් කර ගත යුතු බවට ද, පත් කළ යුතු නව මුළු මන්ත්‍රීවරුන් ගණන 8825 දක්වා වැඩි විය යුතු බවට ද පාර්ලිමේන්තුව මඟින් නීති රෙගුලාසි අනුමත කර ඇත. ඉදිරි පළාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන් ම කොට්ඨාස හා සමානුපාතික යන ක්‍රම දෙකේ සංකලනයක් ලෙස පවත්වන බවත් ඒ අනුව …

Continue Reading

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝක 550 ක්‌!

පෘථිවිය හා සමාන තවත් ග්‍රහලෝක 550 ක්‌ ඇතැයි නාසා ආයතනය සඳහන් කරයි.නාසා ආයතනය මගින් මෙම ග්‍රහලෝකාගාර හඳුනාගෙන ඇත්තේ කෙප්ලර් අභ්‍යාවකාශ දුරේක්‌ෂය මගින් ලබාගත් තොරතුරු අනුව අපගේ සෞරග්‍රහ මණ්‌ඩලයට පිටතින් තවත් ග්‍රහලෝක 1,284 ක්‌ හඳුනාගෙන ඇත. වට ප්‍රමාණයෙන් පථිවිය හා සමාන මෙම ග්‍රහලෝක අතරින් පෘථිවියට ආසන්නම ග්‍රහලෝකයට ඇති දුර ආලෝක වර්ෂ 11 කි. ආලෝක වර්ෂයක්‌ යනු කිලෝමීටර් ටි්‍රලියන 9.5 කි. මෙවැනි …

Continue Reading

තලවතුගොඩ හොඳම බිම් කොටස් බ්ලූ මවුන්ටන් වෙතින්

කොළඹ නගරයේ වැඩිම ඉල්ලුම සහිත ප‍්‍රදේශයෙන් හොඳම බිම් කොටසක් හිමි කර ගැනීමේ අවසාන අවස්ථාව දැන් බ්ලූ මවුන්ටන් ඔබට ලබා දී ඇත. තලවතුගොඩ දක්ෂිණ මාවතේ පිහිටි අපගේ ‘අවානි’ බිම් කොටස් දැවැන්ත තාප්පයකින් වටවූ, ඉහළ පන්තිය වෙනුවෙන්ම වෙන් කළ ආරක්ෂිත නේවාසික කලාපයකි. තලවතුගොඩ, කොට්ටාව, අතුරුගිරිය නගර තුනට මැදිව අධිවේගී මාර්ගයට විනාඩි ගණනක දුරින් පිහිටි හොඳම තැනින් බිම් කොටසක් ගැනීමට ඔබත් දැන්ම අමතන්න …

Continue Reading

බැසිල් ඇපත් අරන් ගෙදර යයි

මාතර ප්‍රදේශ‍යේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබූ හිටපු ආර්ථික අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැය කිහිපයක් තුළ ඇප මත නිදහස් වී ගෙදර යෑමට සමත්ව ඇත. බැසිල් රාජපක්ෂව මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප 3ක් මත මුදාහැර ඇත. බැසිල් රාජපක්ෂ …

Continue Reading

මහින්දට උගන්ඩාවේදී ඉහළ පිළිගැනීමක්!

හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවේ ජනාධිපති යුවේරි මුසවේනිගෙන් ලද ආරාධනයකට අනුව ඔහුගේ 05 වන පදවි ප්‍රාත්ත උළෙලට සහභාගී වීම සඳහා උගන්ඩාව බලා පිටත්ව ගියේය. මේ සඳහා මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය අංශය විශාල ප්‍රචාරණයක් ලබාදී තිබූ අතර එහිදී උගන්ඩාවට ගිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂව නිලවශයෙන් පිළිගත් ආකාරයේ ජායාරූපය අප මෙසේ පළකර සිටිමු.

Continue Reading

අනුරගේ පියසටහන් අයර්ලන්තයේ තැන් ගණනාවකින් මතුවෙයි

ජනතා විමුක්ති පෙරමුණ යනු මෙරට මෑත ඉතිහාසයේ බිහි වඩාත් වූ සංවිධානාත්මකම දේශපාලන ව්‍යාපාරයයි. එම දේශපාලන ව්‍යාපාරය දැඩි ලෙස පුද්ගලවාදයට එරෙහි වූ එකක් විය. ඔවුහු පුද්ගලවාදය කර පින්නාගත් දේශපාලනයෙන් වියුක්ත වූ අතර මනාප දේශපාලනයටද විරුද්ධ වූහ. පෙර සිටි නායකයාට හෝ කිසිදු විශේෂ සැලකිල්ලක්, වරප්‍රසාද හෝ නමස්කාර කිරීමක් සිදු නොකළහ. එහෙත් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරත් ඔහුගෙන් පසු නායකත්වයට පැමිණි සෝමවංශ අමරසිංහත් පසුකොට …

Continue Reading

මහින්ද උගන්ඩා යෑමේ රහස හෙළිවෙයි (විශේෂ)

හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට ඔහු වැනිම ඒකාධිපති පාලකයෙකුගෙන් විශේෂ ආරාධනාවක් ලැබී ඇත. ඒ උගන්ඩාවේ අතිශය දූෂිත ජනාධිපතිවරණයකින් බලය තහවුරු කරගත් උගන්ඩාවේ ජනාධිපති යුවේරි මුසවේනි ගෙනි. මුසවේනි පස් වන වරට ත් ජනාධිපති ධුරයේ දිවුරුම් දීම වෙනුවෙන් උත්සවය ලබන 12 වන දා පැවැත්වීමට නියමිත සංදර්ශනයට සහභාගී වීම සඳහාය. යුවේරි මුසවේනිද මෙරට බහුතර බුද්ධිමත් ජනතාව බලයෙන් නෙරපා පරාජය …

Continue Reading

ජනතාව පිට බදු ගසා ඇමතිවරු කියන මැටි කතා

වත්මන් ආණ්ඩුව බලය ගෙන එන ලද්දේ පැවති රාජපක්ෂ රෙජීමය ආණ්ඩුව දූෂිත නිසාත්, ජනතාවගේ මුදල් හොරා කෑ නිසා සහ තවත් ප්‍රධාන කරුණු කිහිපයක් නිසාවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. රාජපක්ෂවරු ජනතාවගේ මුදල් හොරා කන බව එදා විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයම ජනතාවට කියූ අතර එම හොරා කන මාර්ගද පෙන්වා දුනි. එසේ පෙන්වා දී බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ එහි …

Continue Reading

පැනමාවේ කළු සල්ලි දැමූ 65 අතරට ඇවන්ගාඩ් අවි ජාවාරම්කරුත් (සම්පූර්ණ ලැයිස්තුව)

පැනමා රාජ්‍යේ මොසැක්‌ ෆොන්සේකා සමාගමේ කළු සල්ලි තැන්පත් කළ ලැයිස්‌තුවේ ශ්‍රී ලාංකිකයන් 65 දෙනකුගේ නම් සහ ලිපිනයන් ඇතැයි ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය හෙළි කර ඇත. ලෝකයේ රටවල් 200 ක ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයන් මෙන්ම සමාගම්වල කළු සල්ලි තැන්පත්කරුවන් ගැන තොරතුරුද මෙහි අන්තර් ගතව ඇත. පසුගිය සමයේ මහත් ආණ්දෝලනයකට තුඩු දුන් අවි ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වූ ඇවන්ගාඩ් සමාගමේ අධිපති …

Continue Reading