පෘථිවියට සමාන තවත් ග්‍රහලෝක 550 ක්‌!

Spread the love

exoplanetsපෘථිවිය හා සමාන තවත් ග්‍රහලෝක 550 ක්‌ ඇතැයි නාසා ආයතනය සඳහන් කරයි.නාසා ආයතනය මගින් මෙම ග්‍රහලෝකාගාර හඳුනාගෙන ඇත්තේ කෙප්ලර් අභ්‍යාවකාශ දුරේක්‌ෂය මගින් ලබාගත් තොරතුරු අනුව අපගේ සෞරග්‍රහ මණ්‌ඩලයට පිටතින් තවත් ග්‍රහලෝක 1,284 ක්‌ හඳුනාගෙන ඇත.

වට ප්‍රමාණයෙන් පථිවිය හා සමාන මෙම ග්‍රහලෝක අතරින් පෘථිවියට ආසන්නම ග්‍රහලෝකයට ඇති දුර ආලෝක වර්ෂ 11 කි.

ආලෝක වර්ෂයක්‌ යනු කිලෝමීටර් ටි්‍රලියන 9.5 කි. මෙවැනි දුරක්‌ ගමන් කිරීම සඳහා අභ්‍යාවකාශ යානා හෝ තාක්‌ෂණයක්‌ තවම නැතැයි නාසා ආයතනය සඳහන් කරයි.

RSL

Related Posts