පානීය ජල සැපයුම මුළුමනින්ම ඇණහිටීමේ අවදානමක්! (විශේෂ)

කැළණි ගඟ පිටාර ගැලීමත් සමග අඹතලේ ජල පවිත්‍රාගාරය ගංවතුරට හසු වීමෙන් ජල සැපයුම සම්පුර්ණයෙන්ම ඇණහිටීමේ දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින බව අඹතලේ ජල පවිත්‍රාගාරය පවසයි. කැළණි ගඟේ ජල මට්ටම අඩි 20 අගල් 5ක් දක්වා ඉහල ගොස් ඇති බැවින් තවත් අඩි දෙකක් ජල මට්ටම ඉහළ ගියහොත් ජලය බෙදා හැරීම ඇණහිටින අතර ඒ අනුව අඹතලෙන් ජලය සැපයෙන සියලුම ප්‍රදේශයන්ට (කොළඹ සහ ගම්පහ …

Continue Reading

ජනපති ජන දුක සොයා බලයි

අරණායක, එළගපිටිය ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් විපතට පත් ජනතාව පිළිබද සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) දහවල් එම ප්‍රදේශයේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත විය. නාය යාම සිදුවූ සාමසර කන්ද ප්‍රදේශය වෙත ගිය ජනාධිපතිතුමා එය නිරීක්ෂණය කළ අතර විපතට පත් ජනතාව ගලවා ගැනීමේ කටයුතුවල නිරතව සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් ද හමුවී එම කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නේය. …

Continue Reading

කු.පා.ම.මහින්දගේ රණවිරු සමරුව කොට උඩ

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හෙට (19) දිනයේදී කුරුණෑගලදී පැවැත්වීමට සූදානම් වූ රණවිරු සමරුව අවලංගු කර ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවැත්වීමට සූදානම් වූ රණවිරු සැමරුමට කිසිදු හමුදා සාමාජිකයකුට සහභාගී විය නොහැකි බවට ආරක්ෂක ලේකම්වරයා විසින් දැනුවත් කරන ලද අතර මෙම සැමරුම අයහපත් කාළගුණය නිසා අවලංගු කිරීමට සිදු වූ බව සඳහන් කර ඇත. එහෙත් සත්‍ය සිදුවීම නම් …

Continue Reading

ලන්ඩන් උගන්ඩා වෙනස

බ්‍රිතාන්‍යයේ පැවැති දූෂණ විරෝධී සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි යනවිට අපේ හිටපු ජනාධිපතිවරයා දූෂිත ජනාධිපතිවරණයක ප්‍රතිඵල තුළින් නැවත බලයට පත් වූ උගන්ඩාවේ ජනාධිපතිවරයාගේ නව පදවි ප්‍රාප්තියට සහභාගී වීම දෙදෙනාගේ යහපාලන තෝරා ගැනීම කදිමට පිළිබිඹු වන්නකි. පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක ම දිනවල වාගේ දිවයිනෙන් බැහැරව නිල සංචාර …

Continue Reading

ආණ්ඩුව මූල්‍ය අපරාධකරුවන් රකිමින් “මැජික්“ පෙන්වනවාද?

වත්මන් රජය මුල්‍ය අපරාධකරුවන් රකිමින් ජනතාවට මැජික් පෙන්වමින් සිටින බව දූෂන විරෝධී පෙරමුණ චෝදනා කරයි. එහි උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (17) රාජගිරියේදී සිවිල් ක්‍රියාකිරිකයින් සඳහා පැවති වැඩමුළුවකදී මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ මේ වනවිට දුෂණ විරෝධී පෙරමුණ විසින් කළ පැමිණිලි ඇතුළත් විමර්ශණ අවසන් ලිපිගොනු 38 ක් නීතිපතිවරයාගේ ලාච්චුවේ සිරවී ඇති බවයි.මේවා …

Continue Reading

රුපියල් කෝටි 1260ක චෙක්පත් ගනුදෙනුවේ සැඟැවුණු කතාව

මැයි මස 9 වැනි දා රජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය හමුව උණුසුම් පුවතක් මාධ්‍යයට ලබා දුන්නේය. මාධ්‍ය හමුව පැවැත්වුණේ රාජිත සේනාරත්න හා පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙනි. රාජිත සේනාරත්න ඇමැතිවරයා මෙම හෙළිදරව්ව කළේය. එනම් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ගේ රියැදුරකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලකි. ඒ පැමිණිල්ලට අනුව ලංකා බැංකුවේ නගර ශාඛාවෙන් …

Continue Reading

සියලු අංශ සීරුවෙන් තබන්න – ජනපතිගෙන් නියෝගයක්

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ ඇතිවිය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට හැකිවන පරිදි සියලු අංශ සූදානමින් තබන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත. එමෙන්ම ගංවතුරෙන් හා නායයාම් හේතුවෙන් අවතැන්වන එක් පුද්ගලයෙකුගේ ආහාර පාන ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් දිනකට වෙන් කරන රුපියල් 150 ක මුදල රුපියල් 225 දක්වා වැඩිකිරීමටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති අතර ජනාධිපති මෛතී‍්‍රපාල …

Continue Reading

සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිපිරෙයි..? (විශේෂ)

වසර හතළිහකට වඩා පැරණි සපුගස්කන්ද තෙල් පිරිපහදුව නව රජය පත්වීමත් සමග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව නවීකරණය කිරීමට අවධානය යොමුකර ඇති අතර එහෙත් එය කඩාකප්පල් කොට සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුපුරුවා හැරීමේ අභ්‍යන්තර සැලැස්මක් ක්‍රියාත්මක බවට වාර්තාවේ. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් පවසන පරිදදි මුල්‍ය කළමනාකරු දාබරේ සහ වාණිජ කළමනාකරු ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් ඉන්දීය සමාගමකින් අල්ලස් ලබාගෙන ඉතා බාල තත්වයේ අලුත් …

Continue Reading

මහින්දට අලකලංචියක් !

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට තවත් අලකලංචියක් පාත් වී ඇත. ඒ සැබෑ “ඒකාබද්ධ විපක්ෂය” තමා අද දින ආරම්භ කරන බවත්, එහි නායකයා තමා බවත් පවසමින් මහින්ද රාජපක්ෂගේ අතිජාත මිත්‍ර මර්වින් සිල්වා විසින් ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටීමත් සමඟය. “ඒකාබද්ධ විපක්ෂය” යන නම සහ ලාංඡනය මුද්‍රණය කර තිබූ බැනරයක් නිල බැනරයක් සහිතව පැවති මෙම …

Continue Reading

විමල්ට අමතක වුණු ඒ සොඳුරු අතීතයෙන් බිඳක්..

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරමින් සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැට් බදු වැඩිකිරීම අසාධාරණ බවත් එම බදුවැඩි කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය. මෙය කෙතරම් හාස්‍යජනකද යත් විමල් වීරවංශවලාට ඔවුන් ආණ්ඩුකළ සමයේ මෙරට සමස්ත ජනතාවගෙන් බදු පිට බදු ගැසූ හැටි අමතක වීමයි. සෑම භාණ්ඩ හා සේවාවකටම එදා විමල් ලා පණ පෙවූ රාජපක්ෂ …

Continue Reading