පානීය ජල සැපයුම මුළුමනින්ම ඇණහිටීමේ අවදානමක්! (විශේෂ)

කැළණි ගඟ පිටාර ගැලීමත් සමග අඹතලේ ජල පවිත්‍රාගාරය ගංවතුරට හසු වීමෙන් ජල සැපයුම සම්පුර්ණයෙන්ම ඇණහිටීමේ දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින බව අඹතලේ ජල පවිත්‍රාගාරය පවසයි. කැළණි ගඟේ ජල මට්ටම අඩි 20 අගල් 5ක් දක්වා ඉහල ගොස් ඇති බැවින් තවත් අඩි...