එදා කැබිනට්ටුව වත් නොදැන රාජපක්ෂවරු පමණක් දැනගෙන ගැසූ ගිවිසුම් (වීඩියෝ)

පාර්ශ්ව දෙකක් හෝ කිහිපයක් යම් කටයුත්තක් ගැන සම්මුතියකට එළඹීම ගිවිසුම ගත වීමක් ලෙස හැඳින්විය හැකිය. පාර්ශව අතර තම තමන්ගේ අදහස් වල එකතුවක් එහෙමත් නැත්නම් අන්‍යෝන්‍ය සහයෝගයෙන් අභිප්‍රායයන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් මෙම ගිවිසුම් ගතවීම සිදු වෙයි. ශ්‍රී ලංකාවේ සුප්‍රකට ගිවිසුම...

රුපියල් කෝටි 1260ක චෙක්පත් ගනුදෙනුවේ සැඟැවුණු කතාව

මැයි මස 9 වැනි දා රජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය හමුව උණුසුම් පුවතක් මාධ්‍යයට ලබා දුන්නේය. මාධ්‍ය හමුව පැවැත්වුණේ රාජිත සේනාරත්න හා පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙනි. රාජිත සේනාරත්න ඇමැතිවරයා මෙම හෙළිදරව්ව කළේය. එනම් හිටපු ජනාධිපති කාර්ය...