මහින්ද උගන්ඩා යෑමේ රහස හෙළිවෙයි (විශේෂ)

හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට ඔහු වැනිම ඒකාධිපති පාලකයෙකුගෙන් විශේෂ ආරාධනාවක් ලැබී ඇත. ඒ උගන්ඩාවේ අතිශය දූෂිත ජනාධිපතිවරණයකින් බලය තහවුරු කරගත් උගන්ඩාවේ ජනාධිපති යුවේරි මුසවේනි ගෙනි. මුසවේනි පස් වන වරට ත් ජනාධිපති ධුරයේ දිවුරුම් දීම වෙනුවෙන්...