එදා මහින්ද හදපු ඔබාමාගේ ෆෝටෝ ෂොප් ඔරිජිනල් එක මෛත්‍රී අතට (විශේෂ)
මීට දශකයට පෙර ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලොව පිළිගත් කිසිදු රාජ්‍ය නායකයෙකු අතට අත දී ලෙන්ගතු පිළිගැනීමට කැමැත්තක් නොදැක්වීය. මහින්ද රාජපක්ෂ සමඟ ජායාරූපයකට පෙනී සිටිමට වත් ඉදිපත් නොවීය. මේ හේතුවෙන් මහින්ද සහ එවක ඔහුගේ මාධ්‍ය අංශයට මහින්ද යන රට සහ හමුවන නායකයින්ගේ ජායාරූප සොයමින් ෆෝටෝ ෂොප් ආධාරයෙන් සංස්කරණය කොට මාධ්‍යයට බෙදා හැරීමටත් ඒවා බලපෑම් කොට පළ කරගැනීමටත් සිදු …
Continue Reading
ඇමති වජිර හොරුන්ගේ රෙදි අපුල්ලන්න ගොස් හත්පොලේ ගාගනී (Video)
ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ආයතන සංග්‍රහය හෝ පොලිස් ආඥාපනත පිළිබඳ කිසිත් නොදන්නා බව ප්‍රකට කරමින් ඊයේ (26) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබේ. විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතාට ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් තනතුරක් ලබාදීම පිළිබඳව ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ රාජ්‍ය නිලධාරින් පාලනය කරන්නේ පොලිස් ආඥාපනත නොව ආයතන සංග්‍රහය බවයි. …
Continue Reading
G7 සමුළුව ආරාධනයක ආඩම්බරය
-
RSL
-
May 27, 2016
-
විශේෂාංග
-
G7 summit
-
0 Comments
ජී-7 සමුළුව සඳහා අප රටේ ජනාධිපතිතුමා ලද ආරාධනය හේතුවෙන් ආසියානු කලාපය ප්‍රධාන ලෝකයේ සෑම රටක් ම ශ්‍රී ලංකාව දෙසට දැඩි අවධානයක් නිසැකයෙන්ම යොමු කරනු ඇත. විශේෂයෙන්ම ආසියාවේ බලවත්ම ආර්ථිකයට හිමිකම් කියන රටක් ලෙස ජපානය තුළ ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ට ලැබුණු ඉහළ පිළිගැනීම ගැන විදෙස් මාධ්‍යයන්හි දැඩි උනන්දුවක් ඇති වී ඇත. ලෝකයේ මහා කාර්මික බලවතුන් ලෙස පිළිගන්නා රටවල් හතක් එකට එක්වෙමින් පවත්වනු …
Continue Reading
නාමල්ගේ ලේකම්ගේ නිවසේ සඟවා තිබූ රත්‍රන් කිලෝ ගණනක් සොයා ගැනේ
කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා වන හ.පා.ම.නාමල් රාජපක්ෂගේ සම්බධීකරණ ලේකම්වරයකු වූ චම්පික කරුණාරත්න මහතාගේ නිවසේ සඟවා තිබූ රත්රන් කිලෝවකට වැඩි ප්‍රමාණයක් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අයිතිය සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් මෙම රත්රන්, මෙම සැකකරුවන් බොරලැස්ගමුවේ වැව පාරේ පිහිටි නිවෙසේ සුක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවී ඇත. එම රත්රන් ඔහුට ලැබුණේ කෙසේද යන්න පිළිබඳ කිසිවක් හෙළිනොකරන …
Continue Reading
තඟ දැමූ නැ’හිර මහ ඇමැති ගැන විමර්ශන වාර්තාව ජනාධිපතිට
සාම්පූර් මධ්‍ය විද්‍යාලයේ පැවැති උත්සවයකදී නැඟෙනහිර පළාත් මහ ඇමැති හාපිස් නසීර් අහමඩ් විසින් නාවික හමුදාවේ නිලධාරියකුට බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආර්ච්චි මහතා පවසයි. නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ත්‍රිකුණාමලය විදුර නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී රංජිත් ප්‍රේමරත්න මහතා විසින් සංවිධාන කළ අතර …
Continue Reading
මහින්ද වතුර පුරවද්දී, වළ ඉස ගත් චන්නට සහ නලීන්ටත් ආරාධනා
හම්බන්තොට වරායේ වතුර පිරවීම සහ විවෘත කිරීමේ උත්සවයේ දී රජයේ මුදල් රුපියල් ලක්ෂ එකසිය දහතුනක් අවභාවිතය කිරීම පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා නර්තන ශිල්පී චන්න විජේවර්ධන සහ මේරියන්ස් සංගීත කණ්ඩායමේ කලා ශිල්පි නලීන් පෙරේරා මෙම 27දා බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව විමර්ශන සිදු කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා ඇත. පසුගියදා …
Continue Reading
අගමැති රනිල්, අර්ජුන් මහේන්ද්‍රගේ පටි තද කරයි
ඉදිරියේදී දේශීය හා විදේශීය බැඳුම්කර නිකුත් කිරීමේ දී ඒ පිළිබඳව සෑම මාස තුනකට වරක් සවිස්‌තර වාර්තාවක් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුව වෙත ඉදිරිපත් කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකුවට නියෝග කර ඇත. මහ බැංකුවේ මූල්‍ය මණ්‌ඩලය විසින් මෙම වාර්තාව ඉදිරිපත් කළ යුතු අතර විදේශ සංචිත පිළිබඳවද සෑම මාස තුනකට වරක් පාර්ලිමේන්තුවේ අධීක්‍ෂණ කමිටුව වෙත වාර්තාවක් ඉදිරිපත් කරන …
Continue Reading
හමුදා නිලධාරියාට තඟ දැමූ නැ.මහඇමතිට වැඩ වරදී!
පසුගියදා සාම්පූර් මහා විදුහලේ පැවැති පාසල් බෑග් බෙදාදීමේ උත්සවයේදී නැඟෙනහිර මහ ඇමැති නෂීර් අහ්මද් විසින් සාම්පූර් නාවික කඳවුර භාර ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්න මහතාට සැර පරුෂ ලෙස බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මහ ඇමතිවරයාට එරෙහි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවධානය යොමු වී ඇතැයි රජයට සම්බන්ධ ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මෙම සිද්ධියට මුහුණ පෑ සාම්පූර් නාවුක හමුදා කඳවුරේ කපිතාන් අයි.ආර්.ප්‍රේමරත්න මහතා දීර්ඝ …
Continue Reading
යෝෂිතගේ මිත්තනියගේ නමට බිලියන ගණනක් වටිනා ඉඩම් 14ක් මිලදීගෙන
CSN නාලිකාව ආරම්භයේදී යෙදවූ ප්‍රාග්ධනය සහ එම නාලිකාව පවත්වාගෙන යාමට මුදල් හා උපකරණ ලබාගත් ආකාරය පිළිබඳ සිදු කළ පරීක්ෂණවලදී වැදගත් තොරුතුරු රාශියක් අනාවරණය වී ඇත. එහිදී යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස ලබා දුන් කට උත්තර හා සාක්ෂි මත සිදු කළ වත්කම් පිළිබඳ පරීක්ෂණවලදී අනාවරණය වූ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවස සහ දේපල පිළිබඳ සිදු කරන පරීක්ෂණවලට අනුව යෝෂිත රාජපක්ෂ පාර්ශවයෙන් ලබා …
Continue Reading
මහින්දට සිදුහත් ලේ-නෑකම් සොයා දුන් ජැක්සන් එදා ගහපු ගැහිලි ගැන කියයි (Video)
පැවති රාජපක්ෂ රෙජීමය රජයේ ප්‍රධාන වණ්දි බට්ටයා වූ ජැක්සන් ඇන්තනී එකළ ජනාධිපති මහින්ද රාජපක්ෂව අන්දමින් කඩා වඩාගත් පොදු ජනතාවගේ මුදල් ගැන කීමට අද (24) බරපතළ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියේය. ඒ හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ලද සංස්කෘතික සංදර්ශනයක දී සිදූවු මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවය. හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවයේදී ජැක්සන් ඇන්තනී ඉදිරිපත් …
Continue Reading