මරාගේ තුණ්ඩු මැරයින් ගැන බුද්ධි අංශ වාර්තාවක්!
රජය විසින් තාවකාලිකව පැනවූ වැට් බද්දට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා කඩ සාප්පු වැසීමට බලකර කඩසාප්පු හිමියන් වෙත තුන්ඩු බෙදූ කු.පා.ම. මහින්ද රාජපක්ෂ (ම.රා)ගේ මැරයින් පිළිබඳව සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට ඊයේ (23) බාර දී තිබේ. රාජ්‍ය බුද්ධි අංශය විසින් බාර දුන් මේ වාර්තාවේ මාතර සහ ගම්පහ ප්‍රදේශවල කඩසාප්පු වැසීමට …
Continue Reading
33,000 ට වැඩි නම් VAT වදී
දිනක පිරිවැටුම රුපියල් 33,000 හෝ මාසික පිරිවැටුම රුපියල් මිලියනය නොඉක්මවන ව්‍යාපාරිකයින් වැට් සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය වන්නේ නැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය. වැට් බදු නොගෙවන කුඩා ව්‍යාපාරිකයින් සමගින් ගනුදෙනු කිරීමේ දී යම් ගැටළුකාරීත්වයක් පැන නැගී ඇති බව වෙළෙද සංගම් විසින් දැනුවත් කර ඇති බවත්, ඊට විසඳුමක් වශයෙන් …
Continue Reading
පුටුවේ හිටියේ අවුරුද්දයි! විදෙස් ගමන් 24 යි! පුරවැසියා දුක්විඳිනවා! අධිපතියා සැප විඳිනවා! (Video)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැන හැඳුනුම්කමට පත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සේවා කාලය දිගු නොකොට ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට බලකරමින් සිවිල් සංවිධාන මේ වන විට උද්ඝෝෂණය කරමින් සිටී. අද(23) කොළඹ කොටුවේදීද එවැනි උද්ඝෝෂණයක් පැවැත්වුණි. ජනපතිඳුනි මේ අහන්න! – මහ බැංකුව බේරා දෙන්න! පුටුවේ හිටියේ අවුරුද්දයි! – විදෙස් ගමන් 24 යි! පුරවැසියා දුක්විඳිනවා! – …
Continue Reading
අලි බබාලා සහ තොත්ත හොරු
ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙස සැලකෙන දිනේෂ් ගුණවර්ධන මහතා ඉතා වැදගත් ප‍්‍රකාශයක් සිදුකර ඇත. එය සමස්ත සමාජයේම අවධානයට ලක්විය යුතු තරමේ ප‍්‍රකාශයකි. ඔහු සඳහන් කර ඇත්තේ දේශපාලකයන් සිරගෙවල් වලට ගෙනගියාට ඔවුන්ගේ දේශපාලනය වෙනස්කළ නොහැකි බවය. අප රටට අදාළව පමණක් නොව ලොව ඕනෑම රටකට අදාළව සලකා බැලීමේදී ද එය පරම සත්‍යයකි. ඉන්දියාවේ නිදහස් සටනේ පෙරටුගාමී නායකයන් ලෙස සැලකෙන මොතිලාල් නේරු ගේ සිට …
Continue Reading
තොරතුරු දැන ගැනීමේ පනත මාධ්‍යවලට නොවෙයි… ජනතාවටයි…
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත අද (23 වනදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය දැන් සියල්ල සූදානම් කර අවසන්ය. මේ පනත පිළිබදව පසුගිය දිනවල රටේ ලොකු කතිකාවක්‌ද ඇතිවිය. විවිධ පාර්ශව විවිධ ආකාරයට මේ පනත අර්ථ දක්‌වන්නට වීම නිසා රටේ පොදු ජනතාව තුළ මේ ගැන නිරවුල් අවබෝධයක් නොවීය. අප මෙරට සිටින අග්‍රගන්‍ය ව්‍යවස්‌ථා විශාරදයෙකු ලෙස සැළකෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හමුවූයේ මේ …
Continue Reading
කෝප් කෝටි ගාණක පරණ බෙහෙත් වටලයි
-
RSL
-
June 23, 2016
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ඖෂධ සංස්ථාවට අයත් කැලණිය ගෝනවල ඖෂධ ගබඩාවක ඊයේ(22) කළ හදිසි මෙහෙයුමක දී රුපියල් මිලියන දහසකට වඩා වටිනා කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සොයා ගැනීමට කෝප් කමිටුවට හැකි විය. මෙම වැටලීමට කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ, හෙක්ටර් අප්පුහාමි සහ ඥානමුත්තු ශ්‍රී නේශ්වර්ම් මහත්වරු එක්ව සිටියහ. මෙහිදී මාධ්‍යයට ප්‍රකාශයක් කළ …
Continue Reading
ඇමති රාජිතගේ දිව මහින්දට නැවෙයි
කු.පා.ම මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් සොරකම් කළ බවට මෙතෙක් කිසිදු චෝදනාවක් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. එමෙන්ම තමා කිසිවිටකත් මුදල් සොරකම් පිළිබඳව පුද්ගලිකව හිටපු ජනපතිවරයාට චෝදනා එල්ල නොකළ බව ද ඊයේ (22 දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීය. එහෙත් තවත් රාජපක්‍ෂවරු සිටින බවත් ඔවුන්ට මේ චෝදනාව …
Continue Reading
ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට තැත්කළ බ්‍රිතාන්‍ය ජාතිකයා අත්අඩංගුවට
-
RSL
-
June 22, 2016
-
විදේශීය
-
Donald Trump
-
0 Comments
අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සහ දැරූ බ්‍රිතාන්‍ය ජාතික තරුණයකු අත්අඩංගුවට පත් වී තිබේ. ලාස් වේගාස් හි පැවැති රැලියක දී පොලිස් නිලධාරියකු ගේ ගිනි අවිය උදුරා ගෙන ඔහු ට්‍රම්ප්ට වෙඩි තැබීමට උත්සහ දැරූ බව වාර්තා වේ. ඒ අවස්ථාවේ රැලිය අවසන්ව ප්‍රම්ප් සමරු සටහන් තබමින් සිට ඇත. 20 හැවිරිදි මයිකල් ස්ටීවන් සැන්ඩ්ෆර්ඩ් නම් එම පුද්ගලයා නෙවාඩා විනිසුරු වෙත ඉදිරිපත් …
Continue Reading
ගුටි නොකා බේරුණු මහින්දානන්ද කීර්තිනාමය වෙනුවෙන් රන්ජන්ගෙන් වන්දි ඉල්ලයි
ඊයේ (21) පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රභූ සෝපානය අසලදී මහින්ද පිළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අතර ගුටි බැට හුවමාරුවක් සිදුව තිබෙන අතර එහිදී අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ බොක්ෂින් පහරකින් අනු නවයෙන් බේරී දිව ගොස් ඇත. රංජන් රාමනායක මහතා විසින් ඊයේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ මාසයක පමණ කාලයක සිට නවතා තබා ඇති ඩිෆෙන්ඩරයක් පිළිබඳ මාධ්‍ය වෙත …
Continue Reading
අනුමත ණයට වඩා රජය දෙගුණයක් ණය අරන්
විසර්ජන පනත මගින් 2015 වර්ෂය සඳහා පාර්ලිමේන්තු අනුමත කළ ණය සීමාව වගේ දෙගුණයක ණය ප්‍රමාණයක් රජය ලබා ගෙන ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) රජයෙන් ප්‍රශ්න කළේය. මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2015 වාර්ෂික වාර්තාවේ 365 පිටුවේ ඇති විගණකාධිපති වාර්තාවේ මේ බව දක්වා ඇතැයිද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා කීවේය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක: 2014 අංක 41 …
Continue Reading