25,000 දඩයට පොලිසිය සූදානම්!
රථ වාහන වැරදි කිහිපයකට අදාළව අයවැයෙන් යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය ක‍්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නව වසර වෙනුවෙන් රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (02) එක්වෙමින් පැවසීය. ඔහු සඳහන් කළේ යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය සම්බන්ධයෙන් මේ වනවිට සිදු කරන සාකච්ඡා අවසන් වීමෙන් පසුව තරාතිරම නොබලා එය ක‍්‍රියාත්මක කරන බවත් එම දඩ මුදල් ක්‍රමවේදය අත්‍යාවශ්‍ය …
Continue Reading
විමල්ගේ වීරවංශ පවුලට මහින්ද සැප දී කොටු වෙයි (විශේෂ)
වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ දේශපාලන උපදේශකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් අවභාවිත කරන ලද වාහන සංඛ්‍යාව 58ක් බව මේ වනවිට හෙළි වී ඇතැයි වාර්තා වේ. මෙයින් වාහන 07ක් ජනාධිපති කාර්යාලය විසින් කුලී පදනම මත ලබා ගෙන ජාතික නිදහස් පෙරමුණට ලබා දී ඇති අතර එම වාහන 07ම විමල් වීරවංස මහතා විසින් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී …
Continue Reading
පාර්ලිමේන්තුවේ 92% ක් O/L අසමත්!
-
RSL
-
January 2, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රට පාලනය කරන දේශපාලනඥයන් උගතුන් බුද්ධිමතුන් විය යුතු වුවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැනට නියෝජනය කරන පිරිසෙන් 92% ක් පමණ සාමාන්‍යපෙළ විභාගයවත් සමත්ව නැතැයි සියම් මහා නිකායේ රංගිරි දඹුලු පර්ශ්වයේ මහා සංඝනායක ආචාර්ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල හිමියෝ පැවසූහ. මාධ්‍යවේදීන් පිරිසක් ඊයේ (01දා) මහා නායක හිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී අදහස් දක්වමින් උන්වහන්සේ එසේ පවසා සිටියහ. එසේම උගත් කමක් නොමැති පිරිසකගෙන් නියමාකාර සංවර්ධනයක් …
Continue Reading
රට පුරා ලොතරැයි හිඟයක්!
-
RSL
-
January 2, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ලොතරැයි ටිකට්‌පතක මිල රුපියල් දහයකින් වැඩි කළැයි විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවි නියෝජිතයෝ ඊයේ (01 දා) ලොතරැයි විකිණීම වර්ජනය කළහ. රුපියල් 20 ට තිබූ ලොතරැයි පතක මිල රු. 30 දක්‌වා වැඩිකර ඇතැයි ඔවුහු පවසති. මේ හේතුවෙන් ලොතරැයි අලෙවි කුටි සියල්ල වසා දමා ඇතැයි සමස්‌ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය. ලොතරැයි පතක මිල රු. 30 දක්‌වා …
Continue Reading
ජනපතිගේ ප්‍රාර්ථනාව අද ජාතිය හමුවට..
තිරසර යුගයක්! තේමාකොටගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමාජ, ආර්ථික හා පරිසර හිතකාමී රටක් බිහිකිරීමේ ප්‍රාර්ථනාව අද (02) උදේ 9.30ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා විසින් ජාතිය හමුවේ ප්‍රකාශයට පත්කැරේ. ජනාධිපතිතුමාගේ ප්‍රාර්ථනාව මුල්කොට ගනිමින් වසර 2030දී සමාජ, ආර්ථික හා පාරිසරික තිරසර බව ඇතිකරවන ජාතික ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේ වගකීම විශේෂඥ විද්වත් මඬුල්ල වෙත භාරදෙන බව ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා …
Continue Reading
අද සිට අධිවේගී මාර්ගවලට විශේෂ සහනයක්
-
RSL
-
January 1, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
සියලු අධිවේගී මාර්ගවල රාත‍්‍රී 09 සිට පාන්දර 05 දක්වා ධාවනය කරන රථවාහන සඳහා නියමිත ගාස්තුවෙන් රුපියල් 50ක මුදලක් අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ 2017 රජයේ අයවැය යෝජනා ක‍්‍රියාත්මක කරමින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය මගිනි. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි පවසන්නේ 2017.01.01 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය කරනු ලබන සියලුම …
Continue Reading
වෙලගෙදරට බෙදපු හැන්දෙන් යෝෂිතට බෙදන්නැත්තේ ඇයි..?
-
RSL
-
June 25, 2016
-
FB මාත්‍රාව
-
0 Comments
පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානියකුගේ ද උපදෙස් පරිදි පුද්ගලයන් පැහැර ගත් පිරිසකට එරෙහිව හා මිනිස් ජාවාරමේ යෙදුණු පිරිසකට එරෙහිව සාක්කි ලබා දුන් ලුතිනන් කර්නල් කේ සී වෙලගෙදරගේ ජ්‍යෙෂ්ඨත්වය ස්ථාන හතරකින් පහත දමද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂට කිසිදු ක්‍රියාමාර්ගයක් නාවික හමුදාවෙන් නොගෙන හැඳි දෙකකින් බෙදන බව අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කියැවිණි. …
Continue Reading
යුරෝපයත් බ්‍රිතාන්‍යයත් වෙන් වෙයි; කැමරන් යන්න යයි
-
RSL
-
June 25, 2016
-
විදේශීය
-
0 Comments
මෙම ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍යයන් ගන්නා ලද තීරණය නූතන ජාතිකවාදය පරීක්ෂණයට ලක් කිරීමක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය යන මතයේ සිටි කඳවුර බ්‍රිතාන්‍යය, බ්‍රිතාන්‍යය විසින්ම පාලනය කළ යුතුය යන ස්ථාවරය දැරීය. මේ අනුව එය ස්වයං ආණ්ඩුකරණය සමඟ ද සම්බන්ධ ය. හිටපු බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්ගේ ලෝහමය මූර්තියක් පැරීසියේ ස්ථාපිත කොට තිබේ. ප්‍රංශය නාසි ග්‍රහණයෙන් නිදහස්වූ විගස 1944 නොවැම්බරයේදී …
Continue Reading
රන්ජන් මාදිවෙලදී වෙඩි තබයි; අගමැති මැදිහත් වී නවතයි!
සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භූමියේ වෙඩි තැබීමට පුහුණුවීම් සිදු කරන බවට මන්ත්‍රීවරුන් කළ පැමිණිල්ලකට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (23 දා) එම ක්‍රියාව නතර කරවන ලදී. පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ න්‍යාය පත්‍රයට අනුව සිදු කෙරෙමින් තිබියදී ස්‌ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් කිරීමට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතාට මුලසුන …
Continue Reading
අර්ජුන් මහේන්ද්‍රන්ගේ කෝටි 13,000ක බැඳුම්කර වංචාව වීඩියෝ පටයකින් එළියට! (විශේෂ)
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර නිකුතුවේදී රුපියල් කෝටි 13,000ක් වංචා කළ ආකාරය දැක්වෙන සවිස්තරාත්මක වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිකුත් වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2015 පෙබරවාරි මස 27 වන දින ප්‍රකාශයට පත් කරන ලද බැඳුම්කර නිකුතුවේදී රුපියල් කෝටි 6000 ක් හෙවත් රුපියල් බිලියන 06 ක අක්‍රමිකතාවයක් සහ 2016 මාර්තු මස 29 …
Continue Reading