සීමා නීර්ණය මතින් ඡන්දය තව තවත් කල්යයි
මැතිවරණ කොට්‌ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවේ සඳහන් කරුණු රැසක් වැරදි සහ පරස්‌පරතාවන්ගෙන් සමන්විත වන බවට තොරතුරු අනාවරණය වී ඇත. මේ කමිටුව විසින් සකස් කරන ලද සීමා නිර්ණය වාර්තාව එහි සභාපති අශෝක පීරිස් මහතා විසින් පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට කමිටු සාමාජිකයින් දෙදෙනෙකු අත්සන් කර නොතිබීම හේතු කර ගෙන එම වාර්තාව …
Continue Reading
ජනපති සුවෙන්!
කොළඹ හිටපු නගරාධිපති එ.එම්.ජේ.එම්.මුසම්මිල් මහතා නව මැලේසියානු තනාපතිවරයා වශයෙන් පත් කොට ඇත.මෙලස නව මැලේසියානු තානාපති ලෙස පත් වී යන මුසම්මිල් මහතා ඊයේ(04) සවස කොළඹ කින්ස්බරි හෝටලයේදී විශේෂ උත්සවයක් පවත්වා ඇති අතර එම උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගී වී තිබේ. එම උත්සවයට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැලේසියානු නව තානාපති ධුරය සදහා පිටත්ව යන මුසම්මිල් මහතාට සුභපැතුම් එක්කල අතර පැමිණි …
Continue Reading
සතෙන් සතේ එකතු කරලා හෝටලේ ගත්ත මැදවච්චියේ ලොකුවිතානගේ කථා වස්තුව
-
RSL
-
January 4, 2017
-
FB මාත්‍රාව
-
0 Comments
ඩුබායි රස්සාවක් කරලා සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා ‘ඩුබායි මැරියට්‘ හෝටලේ ගත්ත මැදවච්චියේ නන්දන ලොකුවිතාන, බැසිල් ගේ කිව්වට ඔරුවල වානේ සමාගමේ අයිතියට නම ලියවෙලා තිබුණ ලොකුවිතාන හෙට (ජනවාරි 5) හොරණ රබර් කම්හලක් අරිනවා. යහපාලන රජය පළමු වතාවට අගමැතිතුමාගේ උපදෙස් පරිදි අවුරුදු 99 ට අක්කර 100 ක් මේ සමාගමට දෙනවා. (දැන් ආයෝජන මණ්ඩලය සාමාන්‍යෙයන් දෙන්නේ 40 අවුරුදු බද්දට අක්කර 50 …
Continue Reading
උදයංග වීරතුංගගේ මිලියන 225ක බැංකු ගිණුම් 16 ක් අත්හිටුවයි!
යුක්‍රේනයේ හිටපු තානාපතිවරයා මෙන්ම රාජපක්ෂ රෙජීමයේ අවි ජාවාරම්කරුවකු වන කුප්‍රකට උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් 16 ක් අත්හිටුවීමට කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(04) නියෝග කළා. මිග් යානා ගනු දෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පැවැත්වෙන පරීක්ෂණ අනුව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම ගිණුම් අත්හිටුවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරිය උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් 16 …
Continue Reading
ජනපති ගැන කෙබර කෙලි වෙබ් අඩවිවලට වැඩ වරදී
අද(04) දින යාපනයේ පැවැත්වීමට නියමිතව තිබු ආරක්ෂක අංශ වල ප්‍රධානීන්ගේ හමුව කොළඹ දී පැවැත්විමට කටයුතු සුදානම් කිරීම වෙනත් අතකට ගෙන ජනාධිපතිවරයා සහ සේනාධිනායකයාගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති කරමින්, රට තුළ කලබලයක් ඇති කිරීමට උත්සහ කරමින් අසත්‍ය පුවත් වාර්තා කල වෙබ් අඩවි කිහිපයකට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීම කෙරෙහි බුද්ධි අංශයන්හී අවධානය යොමුව තිබෙනවා. මින් පෙරද, මෙවැනි වූ අසත්‍ය පුවත් වාර්තා කිරීම නිසා …
Continue Reading
විල්පත්තුව වැනසූ කැලෑ පාළුවාගේ රත්‍රන් ජාවාරම
-
RSL
-
January 4, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
යහපාලන රජයේ ප්‍රබල ඇමැතිවරයෙකු මෙන්ම කෑලෑ පාලුවෙකු සහ ඔහුගේ සොහොයුරා නීතිවිරෝධී අන්දමින් රත්‍රං තොග ඉන්දියාවට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවී සිටින බවට තොරතුරු පොලිස් බුද්ධි අංශ වෙත ලැබී තිබේ.ඇමැතිවරයා තම අමාත්‍යාංශයේ නිල වාහන ද යොදාගෙන රත්‍රං ජාවාරම කරගෙන යන අතර රත්‍රං ඉන්දියාවට විකිණීම සිදු කරන්නේ ගුවන් මාර්ගවලින් සහ මුහුදු මාර්ගවලින් බවද හෙළි වී තිබේ. කටුනායක ගුවන්තොටුපොළේ නිලධාරීන් පිරිසක්‌ද මෙම …
Continue Reading
රාජපක්ෂවරුන්ට එරෙහි සටන දිගටම!
-
RSL
-
January 4, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රාජපක්ෂවරුන් සමඟ කිසිම ගනුදෙනුවක් නොකිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත. ජනාධිපතිවරයා සිය තීරණය එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසකට පවසා තිබේ. රාජපක්ෂවරුන් සමඟ ගනුදෙනු කරන ඇතැම් මන්ත්‍රිවරුන් පිළිබඳව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා එම මන්ත්‍රි පිරිසට දැනුම් දී ඇත. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමක් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී එසේ සඳහන් කර ඇති ජනාධිපතිවරයා ජනමතය කිසි විටෙකත් වැරැදි ලෙස භාවිත …
Continue Reading
සේනාධිපතිගේ සාක්කුවට ගිය කෝටි 226 ක් නාවික හමුදාව සොයාගනී
කුප්‍රකට නිශ්ශංක සේනාධිපතිට අයත් ඇවන්ගාර්ඩ් පෞද්ගලික සමාගම සතුව පැවති සමුද්‍රීය ආරක්ෂක කටයුතු ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත භාර ගැනීමත් සමග පසුගිය 2016 වසර තුළ රුපියල් කෝටි 226 කට අධික මුදලක් රජයට උපයා දීමට සමත් වී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. නිල වාර්තාවලට අනුව 2016 ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ නාවික හමුදාව මෙහෙයුම් 6371 කට සම්බන්ධ වී …
Continue Reading
බලාගෙනයි! ඖෂධ 23ක් මතට විකුණන ජාවාරමක්!
-
RSL
-
January 3, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
දරුණු ගණයේ රෝග වැළඳී ඇති රෝගීන්ට ලබාදෙන සුවිශේෂී ඖෂධ වර්ග 23ක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්පෙති වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා අලෙවිකරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ ඖෂධ නියාමන අධිකාරිය මඟින් හෙළිකරගෙන තිබේ. මෙම ජාවාරම ජාත්‍යන්තරය හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බවද හඳුනාගෙන තිබේ. එම ජාවාරම කළ පුද්ගලයන් ගණනාවක් ද අත්අඩංගුවට ගෙන ඇත. මේ හේතුව නිසා මෙම …
Continue Reading
රනිල්ගෙන් මහින්දට වෙලාවක්
තමා ස්‌විට්‌සර්ලන්තයේ සංචාරයක නිරතවන බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට ආණ්‌ඩුව පෙරළීමට උත්සාහ කළ හැකි යෑයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02 දා) කියා සිටියේය. ඊයේ පෙරවරුවේ අරලියගහ මැඳුරේදී මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ නව වසරේ වැඩ අරඹමින් අගමැතිවරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් හමුවූ අතර 2017 වසරේ ආණ්‌ඩුව පෙරළන බවට හිටපු ජනාධිපතිවරයා කර තිබූ ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය විමසද්දී අගමැතිවරයා ඉහත …
Continue Reading