- Sunday
- August 14th, 2022

ගාලු වරාය ආසන්නයේ එම්.වී.ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනි අවි සහ ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති නොවැම්බර් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිට මෙරටට...