SAITMහි නීත්‍යානුකූලභාවය ගැන වෛද්‍ය සභාවෙන් ප්‍රශ්න කරයි
-
RSL
-
January 18, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, SAITM
-
0 Comments
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා සහ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ(17) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන් හමු වී මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කර තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඇතුළු නියෝජිතයින් සමග මේ සම්බන්ධයෙන් …
Continue Reading
මංගලගේ සිහිනය ජනපති බොඳ කරයි
ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් සමලිංගික විවාහ නීතිය ඇති කිරීමේ යෝජනාව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද (17) පැවසීය. ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් යෝජනාවලින් රටට ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනා ක්‍රියාත්මක නොකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවද ඔහු පවසා සිටියේ …
Continue Reading
යහපාලනය කෝටි ගණනක් පිල්ලි ගසන තවත් කුප්‍රකට ගනුදෙනුවකට සැරසෙයි
වත්මන් යහපාලන රජය කුප්‍රකට බැඳුම්කර වංචාවෙන් පසු යළිත් මහජන මුදල් පිල්ලි ගසන තවත් කුප්‍රකට ගනුදෙනුවකට සැරසෙන බවට වාර්තාවේ. කැබිනට් මණ්ඩලය නොමග යැවූ නීති විරෝධී ගිවිසුමක් මගින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 4,145.43 ක් අහිමි කළ බවට විගණකාධිපතිවරයා තහවුරු කිරීමෙන් දින කිහිපයකට පසුව, විදුලිබල අමාත්‍යාංශය වැඩිමිලට ගල් අඟුරු මිලදී ගැනීම නැවත අරඹා ඇත. මේ සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ නිකුත් කළ …
Continue Reading
විමල්ටත් ඇර, අගමැතිවත් ඇන්දවූ කුප්‍රකට ‘ආශු මාර’ ජනපතිටත් හොරෙන් පැනයයි
මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින විමල් වීරවංශට එල්ල වූ රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් නම ගෑවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ අතුරුදන් වී ඇති බව වාර්තා වේ. ඔහු අතුරුදන් වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැඳවීමකින් පසුව බවයි වාර්තා වන්නේ. විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමත් සමග එම චෝදනාව සම්බන්ධයෙන් එවකට විමල්ගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලසන්ත අලගියවන්න මහතා සහ එවකට රාජ්‍ය …
Continue Reading
ජනපතිට සිහිකැඳවීමක්!
2015 ජනවාරි 08 විප්ලවය සඳහා සමාජ ජාලය තුළ සුවිශාල දායකත්වයක් දැක්වූත්, මෙරට ප්‍රබලතම දේශපාලන ෆේස්බුක් පිටුව ලෙස සැලකෙන “UPFA – A Brighter Future” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය සඳහා විශේෂ සටහනක් තබා ඇත. UPFA – A Brighter Future ෆේස්බුක් පිටුවේ තබා ඇති එම සම්පුර්ණ සටහන මෙසේයි. “ගරු ජනාධිපතිතුමණි, එදා සටන් වැදුණු සියලු දෙනාගේ පොදු අපේක්ෂාව වුනේ සධාරණ සමාජයක් සහ යහපාලනයක් …
Continue Reading
දුමින්ද – චමින්ද ඇතුළු 5 ක් පැන යන මඟ කොටුවෙයි! (විශේෂ)
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල නඩු තීන්දුවට අනුව මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දෙමටගොඩ චමින්ද ඇතුළු සිරකරුවන් පස්දෙනකු බන්ධනාගාරයෙන් පලායෑමට සැලසුම් කිරීමක් පිළිබඳව වහා රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (16) නියෝග කළේය. මීට අමතරව එම සිරකරුවන් රඳවා සිටින මැදිරි ප්‍රධාන ජේලර්වරයාටද රහස් පොලිසිය වෙත …
Continue Reading
ලොව සුප්‍රකට සැම්සුන් සමාගමේ අධිපතිගේ බලාපොරොත්තු සුන්වෙයි
-
RSL
-
January 16, 2017
-
විදේශීය
-
0 Comments
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධ දකුණු කොරියාවේ සැම්සුන්ග් සමාගමේ අධිපති ලී කුන් හී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි. ඔහු දකුණු කොරියාවේ විශ්‍රාම වැටුප් අරමුදලින් කොටසක් සැම්සුන්ග් සමාගමේ ආයෝජනය සම්බන්ධයෙන් නීතියක් අනුමත කර ගැනීම සඳහා එරට ජනපති පාර්ක් ග්වේන් ගේ සමීපතමයකුට ඩොලර් මිලියන 36 කට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබාදී ඇතැයි එම වාර්තා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් …
Continue Reading
කැසිනෝ ධම්මිකලාගේ මුදල් බලයට කුප්‍රකට ජෝන් මෙන්ම කාවින්දත් යටවෙයි!
නීති විරෝධී ලෙස මුතුරාජවෙල ගොඩකරමින් හෝටල් සංකිර්ණයක් ඉදිකිරිමට කැසිනෝ ධම්මික ඇතුළු පිරිසක් කටයුතු කරගෙන යද්දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම ප්‍රදේශයේ වගකීම් භාර කුප්‍රකට ජෝන් අමරතුංග සහ කාවින්ද ජයවර්ධනලා ඇතුළු පිරිස් අඳ ගොළු බිහිරන් සේ කටයුතු කරන බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති. මෙලෙස මුතුරාජවෙල ගොඩකරන ඉඩම පිලබදව ප්‍රකාශිත හිමිකරු හැටියට පෙනී සිටින්නේ අජිත් පණ්ඩිතරත්න නැමැති අයවලෙකු වන අතර ධම්මිකට හිමි …
Continue Reading
රතන හිමි චම්පික වෙනුවෙන් සෝභිත හිමියන්ගේ චරිතය ඇඳගන්න සැරසෙයි! (Exclusive)
කාලයක් තිස්සේ නිහඬව ආගිය අතක් නොමැති ලෙස සිටි ජාතික හෙළ උරුමයේත් වත්මන් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු පැමිණි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් හිටි අඩියේම තමන්ගේද සහභාගීත්වයෙන් යුතුව ගොඩ නඟන ලද යහපාලන ආණ්ඩුව විවේචනය කරමින් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තමන් ස්වාධීන මන්ත්‍රීවරයෙකු වන බවත්, තමන් රටේ ඉදිරි ගමන වෙනුවෙන් පුළුල් ජාතික ව්‍යාපාරයක් අරඹන බවත්ය. මෙලෙස රතන හිමියන් යළි ඊනියා ජාතික ව්‍යාපාරයක් …
Continue Reading
වීරවංශගේ වංශ කථාව කරළියට (විශේෂ)
-
RSL
-
January 16, 2017
-
විශේෂාංග
-
Wimal, wimal weerawansa
-
0 Comments
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40ක් අවභාවිත කිරීම සම්බන්ධ චෝදනා යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්තී‍්‍ර, විමල් වීරවංස මහතා දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. ඔහු සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’වාර්තාවෙන් ඔහු කවර ආකාරයෙන් එම වාහන අවභාවිත කෙළේදැයි පැහැදිලි වෙයි. එම ‘බී’වාර්තාවේ උපුටනයන් මෙසේය. 2011 වර්ෂයේදී සිදු කරන ලද විගණන වාර්තාව අනුව, …
Continue Reading