- Tuesday
- June 6th, 2023
විමල් වීරවංශ මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී එලෙස අවභාවිත කර ඇතැයි කියන වාහන රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව වෙත කුලී පදනම මත ලබාගැනීමේදී එවකට එහි සභාපතිවරුන් ලෙස කටයුතු කළ වත්මන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා හා ඔහුගෙන්...