ලොව සුප්‍රකට සැම්සුන් සමාගමේ අධිපතිගේ බලාපොරොත්තු සුන්වෙයි

Spread the love

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධ දකුණු කොරියාවේ සැම්සුන්ග් සමාගමේ අධිපති ලී කුන් හී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි.

ඔහු දකුණු කොරියාවේ විශ්‍රාම වැටුප් අරමුදලින් කොටසක් සැම්සුන්ග් සමාගමේ ආයෝජනය සම්බන්ධයෙන් නීතියක් අනුමත කර ගැනීම සඳහා එරට ජනපති පාර්ක් ග්වේන් ගේ සමීපතමයකුට ඩොලර් මිලියන 36 කට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබාදී ඇතැයි එම වාර්තා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් දකුණු කොරියා පොලිසිය ඔහුගෙන් පැය ගණනාවක් පුරා ප්‍රශ්න කිරීම් සිදුකර ඇතැයි ද සඳහන්.

RSL

Related Posts