- Tuesday
- January 14th, 2025
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුගේ අභියාචනා නිශ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරමින් ඔහුට ලබාදී තිබූ මරණ දඬුවම යළි තහවුරු කළේය. මෙම නඩුවේ චෝදනා ලබා සිටි දුමින්ද සිල්වාගේ ආරක්ෂක පොලිස්...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනකු හට මරණ දඬුවම් නියම කරමින් 2016 සැප්තැම්බර් මස 08 වැනිදා කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විශේෂ විනිශ්චය මණ්ඩලයක් විසින් දෙන ලද ඒකමතික නොවූ (2ට - 1ක) බෙදුණු නඩු තීන්දුව සහමුලින්ම වැරදි තීන්දුවක් බැව් පවසමින්,...
භාරත ලක්ෂ්මන් නඩුවෙන් වරදකරු වී මරණ දණ්ඩනයට නියමව සිටින කුප්‍රකට දුමින්ද සිල්වා හිරෙන් පැන ගැනීම සඳහා මේ වන විට අලුත් උපක්‍රමයක් සැලසුම් කර තිබෙන බවට වාර්තාවේ. ඒ දුමින්ද සිල්වා දරුණු ස්නායු ආබාධයකින් පෙළෙන බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තා කිහිපයක් ඉදිරිපත්...
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල නඩු තීන්දුවට අනුව මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දෙමටගොඩ චමින්ද ඇතුළු සිරකරුවන් පස්දෙනකු බන්ධනාගාරයෙන් පලායෑමට සැලසුම් කිරීමක් පිළිබඳව වහා රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර...