වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ පාරවල් වැහෙන්නේ මෙහෙමයි
ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව පහත මාර්ගයන් ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගමන් ගන්නා සෑම අවස්ථාවකදීම එම මාර්ගයන් හා අතුරු මාර්ගයන් සම්පූර්ණයෙන් වසා දැමීමට කටයුතු කරන බව පොලීසිය පවසයි. මැයි මස 11වන දින ප.ව 6.15 ට සිට කටුනායක අධිවේගී මාර්ගය, පෑලියගොඩ, බේස්ලයින් මාර්ගයේ බොරැල්ල, ඩී.එස් විදුහල සංඥා …
Continue Reading
පෝට්සිටියට මුවා වී හොර බඩු තොග පිටින් රට තුළට
වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල නිරත චයිනා හාබර් කෝපරේෂන් සමාගම විසින් මෙරට රේගු නීති උල්ලංඝණය කරමින් ඉතාමත් හොර රහසේ මත්පැන්, දුම්වැටි, ගෘහ උපකරණ ආදී බඩු රැසක් රට තුළට ගෙනඒමට කටයුතු කර ඇති බව රේගු ආරංචිමාර්ග සඳහන් කරයි. එම සමාගමේ ඉදිකිරීම් ද්‍රව්‍ය ලෙස හඟවා වරින්වර සීල් කරන ලද කන්ටේන්ර් තුළ මෙලෙස බඩු විශාල තොගයක් ගෙනවිත් ඇති අතර විස්කි, සිගරට්, ශිතකරණ, ඉහුම් …
Continue Reading
ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු සොයන මෙහෙයුමක්!
ද්විත්ව පුරවැසි භාවය සහිත මැති ඇමැතිවරුන් තවදුරටත් පාර්ලිමේන්තුව තුළ සිටීද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගේම තොරතුරු එක්රැස් කිරීමට පැෆරල් සංවිධානය තීරණය කර තිබේ. තොරතුරු දැනගැනීමේ පනතේ වගන්තිවලට අදාළව එම තොරතුරු එක්රැස් කිරීමට නියමිත බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය. එවැනි ජනතා නියෝජිතයන් සිටිත් නම්, ඔවුන් පිළිබඳව තොරතුරු ජනතාවට හෙළි කිරීම තම සංවිධානයේ අරමුණ …
Continue Reading
විමල් වීරවංශ ඇත්තටම බෞද්ධයෙක්ද..?
ඉන්දීය අගමැතිතුමා එන දවසේ එනම් වෙසක් පුන් පෝදා කළුකොඩි ඔසවන්න කියලා මම දැක්කා සමහර අය කියලා තියෙනවා. අප ඉතාම වන්දනාමාන කරන ගරු කරන බුදුපියාණන් වහන්සේගේ උපත සිදුවූ ඒ බෞද්ධ රටේ අගමැතිතුමා නරේන්ද්‍ර මෝ දී මැතිතුමාට අප ආරාධනා කරලා තියෙනවා වෙසක් උළෙළට. එතුමා ලංකාවට පැමිණෙනවා ජාත්‍යන්තර වෙසක් උළෙලේ වැඩසටහන් සඳහා. එතුමා එන්නෙ වෙසක් සිරි නරඹන්න මිසක් අපේ කිසිම දෙයක් උදුරාගන්න නෙමෙයි …
Continue Reading
වෛද්‍ය සභාවේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද කැඳවයි
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයෙන් උපාධි මිලදී ගත් සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ යුතු බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පසුගිය 13වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළ අභියාචනාධිකරණය අද(09) කැඳවීමට නියමිත ය. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය පසුගිය ජනවාරි 31 වනදා …
Continue Reading
වයස 27යි: ගෑනු 12යි; 12 වැනි බිරිය මරා සිරුර ගෙනයද්දි නරුමයා අත්අඩංගුවට
හබරණ සිංහගම අළුත්ඔය ප්‍රදේශයේ දී විසි අට හැවිරිදි සිය දොළොස් වැනි අනියම් බිරිඳට පෙරේදා (07 දා) රාත්‍රී අතින් පයින් පහරදී ඝාතනය කොට ඇගේ මළ සිරුර වනගත ප්‍රදේශයක සැඟවීම සඳහා කුඩා ලොරි රථයකින් රැගෙන යමින් සිටි විසි හත් හැවිරිදි පුද්ගලයකු හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේදී පෙරේදා (7 දා) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ මාරාන්තික ප්‍රහාරයෙන් හබරණ අළුත්ඔය සිංහගම පදිංචිව සිටි නව මස් එක් දරු …
Continue Reading
ආණ්ඩුවේ ඇමතිවරුන්ට අවශ්‍ය සයිටම් වෙනුවෙන් මිනිස් බිල්ලක්
පසුගිය 05 වන දා පැවති සංකේත වැඩ වර්ජනය ඉතා සාර්ථක වු නමුත් රජයේ ඇමතිවරු එය අසාර්ථක බව පවසන්නේ මිනිස් ජීවිත රාශියක් බිල්ලට දී එය සිදු නොවීම නිසා ද යන්න මෙහිදී වෛද්‍ය සංගම් නිලධාරින් විසින් ප්‍රශ්න කර සිටි අතර ආණ්ඩුවේ ඇතැම් පාර්ශවයන් විසින් වෘත්තීය සමිති මර්දනය කිරීමට ගෙන යන රජයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අද (08) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් මෙම සංගමය …
Continue Reading
කාටද සතුටු දැන්..?
වමේ දැවැන්ත මැයි රැුලියක් දැක බලා ගැනීමේ වාසනාව තවමත් අපට උරුමකර දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. මේ රටේ පැරණි වමේ පක්ෂ මැයි දිනය දවසේත් ජාතිවාදීන් හා ධනපති පක්ෂ සමඟ එකට මැයි දිනය සැමරීම පුරුද්දක් කරගෙන සිටී. එහෙත් ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙවර ස්වාධීනව මැයි දිනය සැමරීම සතුටට කරුණකි. 1979 පසු කොමියුනිස්ට් පක්ෂය තනිව මැයි දිනයක් පැවැත් වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. මැයි …
Continue Reading
මෛත්‍රි තරම් දුක් ගැහැට විඳි නායකයෙක් ශ්‍රීලනිපයේ නැහැ
මෛත්‍රිපාල සිරිසේන මහතා තරම් දුක් ගැහැට විඳි තවත් නායකයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ එදා මෙදා තුර නොසිටි බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ සඳහන් කරයි. පක්‍ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාත් ඉන්පසු නායකත්වයට පත් සිරිමාවෝ මැතිනියත් එදා පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ තාඩන පීඩනයන්ට ගොදුරු වූ බවත් බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය පවා අහිමි කිරීමෙන් පසු ජනතා නියෝජිතයන් පක්‍ෂය හැරගිය බවත් චන්ද්‍රිකා මැතිනියද …
Continue Reading
ප්‍රංශයෙන් විප්ලවීය වාර්තාවක්!
-
RSL
-
May 8, 2017
-
විදේශීය
-
0 Comments
මධ්‍යස්ථ මතධාරී අපේක්ෂක එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයෙන් වාර්තාකර තිබේ.ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල අනුව එම්මානුවෙල් ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 66.06%කි. ඔහුගේ ප්‍රතිවාදිනිය ලෙස තරග කළ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ලි – පෙන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 33.94%කි. මේ අනුව 39 හැවිරිදි එම්මානුවෙල් මැක්‍රොන් එරට ලාබාලතම ජනාධිපතිවරයා ලෙස ජනපති පුටුවට හිමිකම් කියනු ඇති. තව ද 1958 වසරේ ජනරජය බිහිවීමෙන් පසු බලයට …
Continue Reading