ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභා කාර්යාලය පිහිටි ඉඩමේ එම කාර්යාලය ඉදිරිපිටට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් එම බෝම්බය පුපුරා ගොස් නොමැති අතර මේ වනවිට වෛද්‍ය සභාවේ කාර්යාලය පිහිට ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදා ඇත. බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ එම බෝම්බය නිශ්ක්‍රීය කිරීමේ කටයුතුවල නිරතව සිටින බවද වාර්තා වේ. ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් …

Continue Reading

රටවල් ගණනාවකට ප්‍රබල සයිබර් ප්‍රහාරයක්! ශ්‍රී ලංකාවටත් රතු එළියක්!

ප්‍රබල සයිබර් ප්‍රහාරයකින් ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. ඇමෙරිකානු ඩොලර් 300 ක් කප්පම් ඉල්ලා සිටින පරිගණක මෘදුකාංගයක් මගින් ලොව පුරා ස්ථාන දහස් ගණනක පරිගණක අගුළු වැටී ඇති බවත්, බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා ආයතනවල ඇතැම් පරිගණක පද්ධති සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බවත් සෞඛ්‍ය සේවා බලධාරීන් පවසන බව බී.බී.සී පුවත් සේවය …

Continue Reading

මෝඩිට එරෙහි මඩ පෝස්ටර් කොන්ත්‍රාත්තුව ගම්මන්පිලගෙන්!

ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ පැමිණීමට එරෙහිව කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය විසින් සිදුකළ මඩ පෝස්ටර් මෙහෙයුම සිදුකර ඇත්තේ කු.පා.ම. මහින්දගේම ගෝලයෙකු වන කො.පා.ම.ගම්මන්පිළ විසින් බවට අනාවරණයවේ. කො.පා.ම. ගම්මන්පිල විසින් මෙම පෝස්ටර් ඇලවීම පෝස්ටර් කොන්ත්‍රාත්කරුවකුට භාරදී ඇති අතර ඔහු මෙම පෝස්ටර් වල අන්තර් ගත දේ දැන සිට නැත. පෝස්ටර් ඇලවීම ඔහුගේ ව්‍යාපාරය නිසාත්, ගම්මන්පිල ඇල්වතුරත් නිවලා …

Continue Reading

දින 14ක් තුළ ශ්‍රී ලංකාව GSP+

රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වෙමින් ශ්‍රී ලංකාවට යළිත්වරක් ජී.එස්.පී බදු සහනය පිරිනැමීම සඳහා වන යුරෝපා සංගමයේ විදේශ හා වෙළෙඳ අමාත්‍ය සංගමයේ අනුමැතිය ඊයේ(11) හිමිවීමත් සමඟ එම සහනය ලබාගැනීමට අවශ්‍ය සියලු අනුමැතියන් මේ වනවිට හිමිව තිබේ. ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබාදීම සඳහා යුරෝපා කොමිසම, යුරෝපා පාර්ලිමේන්තුව හා එහි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදිය යුතුව තිබූ අතර ඒ සියල්ලේ අනුමැතිය හිමිවීමත් …

Continue Reading

ජාත්‍යන්තර වෙසක් උළෙල අද සිට..

ශ්‍රී ලාංකීය බෞද්ධ වංශ කතාවේ ස්වර්ණමය පරිචේඡේදයක සමාරම්භය සනිටුහන් කරන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී අද (12) ආරම්භ වෙයි. කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරවරු 9.00 ට ආරම්භ වන ජාත්‍යන්තර වෙසක් උළෙල එළඹෙන 14 දා තෙක් පැවැත්වීමට නියමිත අතර එය ‘සමාජ සාධාරණත්වය හා තිරසාර සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම්’ යන්න තේමාව …

Continue Reading

කෝටි 200ක කුඩු ඇල්ලූ අද්විතීය මෙහෙයුමක්!

ප්‍රධාන පෙළේ පාතාල නායකයකු සේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘මාකඳුරේ මදුෂ්’ නමැත්තා විසින් වයඹ මුහුදු තීරය ඔස්සේ මෙරටට එවූ බවට සැක පළකරන රුපියල් කෝටි දෙසීයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් ඩිෆෙන්ඩර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවකු සමඟ හලාවත, අංනයිඑලුන්දාව, කුරුලු අභය භූමියේදී පුත්තලම දිසා බුද්ධි අංශය මඟින් ඊයේ (11දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. මෑතකදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය මෙය …

Continue Reading

බුදුදහමට හිමිතැන රකින බවට ජනපතිගෙන් සහතිකයක්

රණවිරුවන් උදෙසා අපි වෙනුවෙන් අපි, නිවාස වැඩසටහන යටතේ ඉදිකරන ලද නිවාස 90 ක්‌ බෙදාදීමට අදාළ හිමිකම් පත්‍ර පිළිගැන්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10 දා) පෙරවරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රමයේදී පැවැත්විණි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ බෞද්ධාගමට හිමි ස්‌ථානය එලෙසින්ම ආරක්‌ෂා කරමින් අනෙකුත් ආගම් සඳහා ද සාධාරණත්වය ඉටු කිරීම රජයේ වැඩපිළිවෙළ බව පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බුද්ධ ශාසනයේ ආරක්‌ෂාව මෙන්ම සුරක්‌ෂිතතාවය …

Continue Reading

පිළියන්දල වෙඩි තැබීම පිටුපස වෙලේසුදා සහ මිනීමරු කල්ලියක්! (විශේෂ -වීඩියෝ)

මත් කුඩු වැටලීමක්‌ සඳහා යමින් සිටි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තිදෙනකු ඉලක්‌ක කර පෙරේදා (09 වැනිදා) පිළියන්දල සුවාරපොළදී සිදුවූ වෙඩි තැබීම දකුණේ පාතාල නායකකයකු වන මධුෂ් සහ දැනට මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදාගේ සැලසුමකට අනුව එල්ල වූ ප්‍රහාරයක්‌ බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. මෙම වෙඩි තැබීමෙන් මිදුම්මලසූරිය, ඉලිප්පුගමුව, වැලිපැන්නගහමුල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක …

Continue Reading

කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි අවසන් මෙහෙයුමට සැරසෙයි (විශේෂ-වීඩියෝ)

කුප්‍රකට ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දු නැමැත්තාට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට විරෝධය පළ කරමින් ඉදිරි සති දෙක තුළදී යළිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමකදී තීරණය කර ඇති බව සඳහන්. මධ්‍යම කාරක සභාවේ ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා කියා සිටියේ මෙම රැස්වීමට ශාඛා …

Continue Reading

අසිරිමත් වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

අසිරිමත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබේ. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි. වෙසක් පොහොය දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ජත්‍යන්තර වෙසක් සැමරුම් උළෙල මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමද සුවිශේෂී අවස්ථාවකි. එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම දෙස් විදෙස් අතිපූජ්‍ය මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ජාතික හා ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික …

Continue Reading