ඇමති මලික් කරුංකා ජාවාරමක; බදු වෙනුවට කොමිස් ගිලියි! (විශේෂ)
රම විසින් රටට රුපියල් කෝටි ගණනක් අහිමි කරමින් කරුංකා ජාවාරමක් සිදුකරගෙන යන බවට කරුණු අනාවරණය වේ. මොවුන් මෙම කරුංකා ජාවාරම සිදුකරගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට මුවා වී ශ්‍රී ලංකා රේගුව ඇතුළු අනෙකුත් ආයතනවල ව්‍යාජ තොරතුරු ලබාදෙමින් බවට සඳහන්. කුප්‍රකට ජාවාරම්කාර ශෂිදරන් මුරලිදරන් විසින් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන කරුංකා වරාය තුලදීම එම …
Continue Reading
සේවක ඉල්ලීම් ලැබෙන තෙක් තැපෑල අද සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සේවකයන් අද (27) සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි. ගාලු කොටුව, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විදේශිකයන්ට විකිණීම නතර කිරීම සහ වසර දහයක් තිස්‌සේ නොවිසඳුණු තැපැල් සේවක පරිපාලන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස බලකිරීම මෙම වැඩ වර්ජනයේ අරමුණ බව හෙතෙම කීය. තැපෑල …
Continue Reading
ඇමති රවී සියලුම තානාපතිවරුන් කොළඹට කැඳවයි
ලෝකය පුරා දැනට විසිරී සිටින ශ්‍රී ලාංකික තානාපතිවරුන් සියලුදෙනා මෙරටට කැඳවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 04 සහ 05 දිනවල විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකික තානාපතිවරු 63 දෙනෙක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වන අතර දැනට පුරප්පාඩු වී තිබෙන තානාපතිධුර 07ක් සඳහා සුදුසු අය පත් කිරීමටද නියමිතව තිබේ. එම සාකච්ඡාවේදී රටට අවශ්‍ය නව විදේශ ප්‍රතිපත්ති සකස් කිරීමටද නියමිතය. එසේම …
Continue Reading
ගංවතුරේ ගිය ගමන් බලපත්‍ර ගාස්තු රහිතව කඩිනමින්
ගංවතුර හා නාය යාම් හේතුවෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන්ගේ නැතිවූ විදේශ ගමන් බලපත්‍ර නැවත ලබා ගැනීමේදී රුපියල් 10,000ක අධිභාරය අය නොකිරීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි. මෑතකදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇති වූ ගංවතුර හා නායයාම් හේතුවෙන් සැලකිය යුතු පිරිසකගේ විදේශ ගමන් බලපත්‍ර හානි වී හෝ අස්ථානගත වී ඇති බවට වාර්තා …
Continue Reading
සයිටම් බඳවා ගැනීම් සහ උපාධි පිරීනැමීම් තහනම්! සයිටම් පිළිලය අවසන් කිරීමේ මෙහෙයුම ඇරඹෙයි!
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලබේ සයිටම් ආයතනයට අදාළව රජය මඟින් පනවා ඇති කොන්දේසි විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් පි.බි.අබේකෝන් මහතා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ දැනට මාස කිහිපයකට පෙර පවතින විශ්වවිද්‍යාල සිසුන්ගේ පංති වර්ජනය, වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයට මුල් වු කරුණු පිළිබඳ රජයේ ස්ථාවර ලෙස …
Continue Reading
ජනපති සහ වෛද්‍ය සංගමය අතර එකඟතාවයෙන් වර්ජනය අවසන්! (Full Video)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. තුන්වන දිනටත් වෛද්‍ය වර්ජනය අද දින ක්‍රියාත්මක කර තිබූ අතර මෙම වර්ජනය හේතුවෙන් අද දිනය තුළත් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබුණි. උද්ඝෝෂණයේ නිරත විශ්විවද්‍යාල සිසුන්ට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ …
Continue Reading
සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වුණු සරසවි සිසුන්ට නීතිය තදින්!
-
RSL
-
June 23, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී රජයේ දේපළවලට පහරදී රුපියල් ලක්‍ෂ ගණනක අලාභහානි සිදු කළ බවට චෝදනා ලැබ සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සියලුම දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදුණු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් එහි දේපළ කඩා බිඳ දමමින් කලහකාරී ලෙස හැසිරෙන ආකාරය සහිත වීඩියෝපට සියල්ල මේ …
Continue Reading
දේශපාලන හස්තයන්ගෙන් මෙහෙය වන සරසවි සිසුන්ට මා දොස් කියන්නේ නැහැ – ජනපති
රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට අසාධාරණයක් සිදු කරමින් ඔවුන්ගේ වරප්‍රසාද අහිමිකර, නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට රජය කටයුතු කරන බවට අද ඇතැම් පිරිසක් රටට පෙන්වීමට උත්සාහ දරන බව ජනාධිපතිවරයා පවසයි. ඒ සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොමඟ යවමින් සිටින බව ද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එම අශීලාචාර දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන කුමන්ත්‍රණ පිළිබඳ තමා කිසිදු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නොනගන බව ද කියා සිටියේය. ජනාධිපති මෛත්‍රීපාල …
Continue Reading
වෛද්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව! හදිසි සහ ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර ක්‍රියාත්මකයි
-
RSL
-
June 22, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. සයිටම් විරෝධී සිසු උද්ඝෝෂණයට සිදුකළ පහරදීම හා මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කිරීමේ අරමුණින් අද(22) පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය තිබුණි. ඒ පිළිබඳව වැඩිදුර තීරණ ගැනීම සඳහා අද දහවල් 12.00ට එම සංගමයේ හදිසි …
Continue Reading
අමාත්‍යාංශය තුළ සිසුන් සිරකර පහර දුන් බවට රජයට චෝදනා
සෞඛ්‍ය අමාත්‍යාංශය තුළට ඇතුළු වු විශ්වවිද්‍යාල සිසුන් රජයේ දේපළවලට හානි සිදු කර ඇතැයි රජය චෝදනා කල ද සිදුව ඇත්තේ සිසුන් අමාත්‍යාංශය තුළට පැමිණී විට අමාත්‍යාංශයේ ගේට්ටු වසා පොලීසිය විසින් පහර දීම බව රජයේ වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි. මෙම ප්‍රහාරය ඉතාම දේවේෂ සහගතව සිදු කරනු ලැබු ක්‍රියාවක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසි විටෙකත් දේපළවලට සිදු වු හානිය මුල් …
Continue Reading