ගොඩගැසී ඇති ලිපි බෙදාහැරීමේ මෙහෙයුම ඇරඹෙයි

තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති ලිපි බෙදා හැරීම් ඇතුළු සියලු තැපැල් සේවා කටයුතු අද(28) උදෑසන සිට ආරම්භ කර ඇත. තැපැල් සේවකයන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය 26වනදා මධ්‍යම රාත්‍රීයෙන් අවසන් විය. වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමින් තැපැල් සේවක වෘත්තීය සමිති...

වර්ජනයෙන් තැපැල් සේවකයින්ට ජුනි මස වැටුප අහිමිවන ලකුණු

දැනට අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩවර්ජනය අවසන් කොට තවදුරටත් සේවයට වාර්තා කර නොමැති කාර්ය මණ්ඩලයට නොපමාව සේවයට වාර්තා කරන ලෙස තැපැල්පති ඩී. එල්. පී. රෝහණ අභයරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ජුනි මස වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ සේවයට වාර්තා...

සේවක ඉල්ලීම් ලැබෙන තෙක්‌ තැපෑල අද සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක්‌ මුල්කරගෙන දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සේවකයන් අද (27) සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි. ගාලු කොටුව, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විදේශිකයන්ට විකිණීම නතර කිරීම සහ වසර...