ඇමති රවී වැඩ පෙන්වයි; ලොතරැයි මණ්ඩලයේ ඉලක්කය පන්නයි
-
RSL
-
June 22, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා යටතට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය පවරාදීමට එරෙහිව දැඩි විවේචන එල්ල වූ අතර එම අභියෝග ජයගනිමින් ඊට එරෙහිව අමාත්‍ය රවි කරුණානායක මහතා තම හැකියාව සහ දක්ෂතාවය තුළින් ඉලක්ක ගත වර්ධනයට වඩා වැඩි වාර්තාගත වර්ධනයක් ගත වූ සීමාව තුළ පෙන්නුම් කර ඇත. සංවර්ධන ලොකරැයි මණ්ඩලයේ ආදායම ඉලක්ක ගත ආදායමට …
Continue Reading
ලංකාවේ ප්‍රථම සහ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්දෙන් විදුලිය සූදානම්!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් සහ සංකල්පයක අනුව ආරම්භ කරන ලද මෙරට ඓතිහාසික විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද ව්‍යාපෘතිය මඟින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලු පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන්ව තිබේ. ඉදිරි වැසි සමයත් සමඟ ජලාශයේ ජල ධාරිතාව ඉහළ යාමෙන් පසු එහි විදුලි උත්පාදන කටයුතු සාර්ථකව ආරම්භ කළ හැකි බව විදුලි …
Continue Reading
ඊයේ බලපු “සඟරජ වන්නම”.. මෙන්න නාට්ටියෙ සාරාංශය..
-
RSL
-
June 22, 2017
-
FB මාත්‍රාව
-
0 Comments
ඊයේ බළපු ” සඟරජ වන්නම “ටීටර් එක මරේ මරු..ඔන්න නාට්ටියෙ සාරාංශය.. *සඟ රජු උසාවි ගියා *අල්ලගෙ ලබ්බ කිව්වට සොරි කිව්වා *ඇප ගත්තා *සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගියා *කට උත්තර දුන්නා *අත්තඩංගුවට ගත්තා *උසාවි දැම්මා *B රිපෝර්ට් එකෙන් සඟරජුට සෑහෙන චෝදනා එල්ල වෙලා තිබුණා *නඩුකාරයා ඒ ගැන පොලීසියෙ ඇහුවා *පොලීසිය මීයට පිම්බ වගේ හිටියා *නඩුකාරයාට මළ පැන්නා *B රිපෝට් එකෙන් මෙච්චර …
Continue Reading
සයිටම් වෙනුවෙන් කඩේ යන ආණ්ඩුවේ නින්දිත ප්‍රහාරයට එරෙහිව දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක්
විශ්වවිද්‍යාල සිසුන්ට පහර දීමට හා සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද(22) දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ(21) දිනයේ දී විශ්වවිද්‍යාල සිසුන් විසින් පවත්වනු ලැබූ විරෝධතාවයට එල්ල වු පහර දීමට හා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුවට රජයට විසින් කඩිනමින් ක‍්‍රියාමාර්ගයක් ගැනිමට බලකරමින් මෙම වැඩවර්ජනය පවත්වන බව එම සංගමය නිවේදනය කරයි. කෙසේ වෙතත් මෙම …
Continue Reading
සරසවි සිසුන්ට දැවැන්ත ප්‍රහාරයක්; 80කට අධික පිරිසක් රෝහලේ (Video)
-
RSL
-
June 21, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් සරසවි සිසුන් අද විරෝධතාවයේ නිරත වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වු සරසවි සිසුන් විසුරුවා හැරීමේ දී ඇති වු නොසන්සුන්තාවය අතර තුර තුවාල ලැබූ සරසවි සිසුන් 80 කට අධික පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. සිසුන් සවස සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ අතර මාර්ගය සම්පූර්ණයෙන් අත්පත් …
Continue Reading
අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් 22ක් අත්අඩංගුවට
-
RSL
-
June 21, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මේ වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි. අල්ලස් ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 29ක් ලැබී ඇති බව සඳහන් කරන එම කොමිසම පෙන්වා දෙන්නේ ඉන් පැමිණිලි 20ක් සම්බන්ධයෙන් සාර්ථකව වැටලීම් සිදුකළ බවයි. මින් වැඩිම පැමිණිලි පොලිස් දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධව ලැබී …
Continue Reading
ශ්‍රී ලංකන් ගැන තීරණාත්මක තීන්දුවක්!
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධ තීරණාත්මක තීන්දුවක් ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමසා බැලීමට එම නිලධාරීන් විශේෂ කැබිනට් අනුකමිටුවක් වෙත ඊයේ (20දා) පෙරවරුවේ කැඳවනු ලැබීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගි වූ එම කැබිනට් අනුකමිටුව නියෝජනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ …
Continue Reading
බවුන් වැඩි එහිමි ඥානසාර යදම් බිඳින්නට අධිකරණයට වැඩිසේක!
මෙතෙක් දිනක් අතුරුදන්ව අධිකරණය මඟහරිමින් සිට ආරක්ෂාව සහතික වන තුරු බවුන් වඩමින් සිටින බවට වාර්තා වුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් එහිමි ඥානසාර අධිකරණයට බාරවී තිබේ. අධිකරණය හමුවේ පෙනී නොසිටි වරදට වරෙන්තු නිකුත් කර සිටි ඥානසාර හිමියන් අද (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාරව ඇත. තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උන්වහන්සේ විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමද, අද …
Continue Reading
මම ජනාධිපති වෙලා ඉන්නකම් කුණු අදින්න හමුදාව යොදවන්නේ නෑ – ජනපති
තමා ජනාධිපතිවරයා ලෙස සිටින තාක් හමුදාව කුණු අදින්න යොදා නොගන්නා බවත්, එසේ කරන්නට අදහසක්වත් තමාට නොතිබූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. කුණු ප්‍රශ්නය ඇතුළු ජනතාවට පොදුවේ බලපාන උග්‍ර ප්‍රශ්න විසඳීම සඳහා අදාළ ආයතනයන්ට උපදෙස් දී තිබෙන අතර එම උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කෙරෙන්නේ දැයි අධීක්ෂණය කිරීම සඳහා පමණක් හමුදාව යොදාගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ …
Continue Reading
බස් ගාස්තු 6.28% කින් ඉහළට
-
RSL
-
June 20, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
2017 ජූලි මස 01 වන දා සිට බස් ගාස්තුව සියයට 6 දශම 28 කින් වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව අදාළ දින සිට අවම ගාස්තුව රුපියල් 9 සිට රුපියල් 10 දක්වා වැඩි කිරීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Continue Reading