ඊයේ බලපු “සඟරජ වන්නම”.. මෙන්න නාට්ටියෙ සාරාංශය..

Spread the love

ඊයේ බළපු ” සඟරජ වන්නම “ටීටර් එක මරේ මරු..ඔන්න නාට්ටියෙ සාරාංශය..

*සඟ රජු උසාවි ගියා
*අල්ලගෙ ලබ්බ කිව්වට සොරි කිව්වා
*ඇප ගත්තා
*සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගියා
*කට උත්තර දුන්නා
*අත්තඩංගුවට ගත්තා
*උසාවි දැම්මා
*B රිපෝර්ට් එකෙන් සඟරජුට සෑහෙන චෝදනා එල්ල වෙලා තිබුණා
*නඩුකාරයා ඒ ගැන පොලීසියෙ ඇහුවා
*පොලීසිය මීයට පිම්බ වගේ හිටියා
*නඩුකාරයාට මළ පැන්නා
*B රිපෝට් එකෙන් මෙච්චර විරුද්ධව චෝදනා කරල තියෙද්දි පොලීසිය ඇප දෙනවට විරුද්ධ නැත්තෙ මොකද කියලා දොස් කිව්වා
*පොලීසිය ඒත් නිහඩයි
*ඥානසාරට ඇප ලැබුණා
*තිරේ වැහුවා
*නාට්ටිය ඉවර උණා
*ආෆ්ටර් පාටි එක මාධ්‍ය සාකච්ඡාවෙදි තියාවි..
අම්මේ මිනිස්සු රවට්ටන හැටි මුන්…
සිකේයියා අපි…අම්මපා..

-කාවින්ද ගමගේ ෆේස් බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී-

RSL

Related Posts