- Sunday
- January 19th, 2025
මේ යුගයේ පමණක් නොව රජ දවසින් පසුව රටේ ජාතියේ අනාගතය සඳහා ක්‍රියාත්මක වන ජාතික ආර්ථිකය ශක්‌තිමත් වන ගොවිදුක නිවන මහා වික්‍රමය මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. මොරගහකන්ද කළුගඟ රන්දියවර මංගල්‍යයෙන් පසුව පැමිණ සිටි පිරිස අමතමින්...
මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ සුන්දර නකල්ස් කඳුවැටියෙන් උපත ලැබූ අඹන්ගංගා කොමළියත්, කළු ගංගා කොමලියත් හැඩ වැඩ දමමින් රිසි සේ ගලා යයි. තමාගේ සුන්දර දිය කොමළියන් දෙදෙන හිතුමතේ ගමන් ගන්නා අයුරු දුම්බර මිටියාවත් මාතාව කනස්සල්ලෙන් බලා සිටියේය. ඒ ඇය තම...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැක්ම සහ කැපවීමකට අනුව නිර්මාණය වුණු ශ්‍රී ලංකාවේ විශාලතම මෙන්ම එකම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද යටතේ වූ මොරගහකන්ද ජලාශයේ ජලය කෘෂිකර්මාන්තය වෙනුවෙන් මුදාහැරීම ඇරඹීමත් සමඟ පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ යන ජලාශ හරහා වියළි කලාපීය...
මොරගහකන්ද ජලාශය රටේ අනාගතය සමෘද්ධිමත් වීමේ පදනම බවත් එමගින් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්aවය අතිශය ප්‍රබල එකක් වනු ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (08 වැනිදා) පොල්ගොල්ලේදී ප්‍රකාශ කළේය. මොරගහකන්ද ජලාශය ජනතා අයිතියට පත් කරමින් "සාළිස් වසරක මහවැලි අසිරිය" නමින් පොල්ගොල්ලේදී...
"මම රජ රටටත්, රජරැටියන්ටත් ආදරය කරමි. ඔවුහු මගේ ඥාතීන් ද අසල්වැසියන් ද, හිතවතුන් ද වෙති. එහෙයින් මම ඔවුන්ටත්, ඔවුනගේ නිජ බිමටත් ආදරය කරමි. වැව් තාවුල්ලෙන්, අස්වනු නෙලාගත් කෙත්යායේ ඉපනැල්ල අතරත් මගේ බාලවිය ගෙවුණු අයුරු මා අදත් සිහිපත් කරන්නේ මහත් ආශ්වාදයෙනි....