අර්ජුන් ඇලෝෂියස් බැඳුම්කර කොමිසම මඟ හැරීමේ උත්සහයක!
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස් මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීම මඟ හැරීමේ උත්සහයක් පවතින බවට වාර්තාවේ. ඔහුව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂී දීමට කැඳවීම සම්බන්ධයෙන් ඇලෝෂියස් මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විරෝධය පළ කරයි. පෙරේදා (08 දා) කොමිසමේ සාක්‍ෂි විභාගයේදී කොමිසමේ සාමාජික …
Continue Reading
පාරම්පරික වෙඳකම රැකගන්න ඇමති රාජිතගෙන් අලුත් වැඩක්
පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ දී මුහුණ දී ඇති ගැටලු වලට සහන සැලසිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. වසර 05 කට වරක් රුපියල් 1500 මුදලක් අය කරමින් පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුය. එම මුදල ද ගෙවීමට නොහැකි වෛද්‍යවරුන් සිටින බව අනාවරණය වීමෙන් පසු මෙම සහන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර …
Continue Reading
විභාග හොරු අල්ලන්න අධිතාක්ෂණය
විභාග දෙපාර්තමේන්තුව විසින් ළඟදීම නවීන තාක්ෂණික විද්යුත් පරීක්ෂණ උපකරණ විභාග මධ්‍යස්ථානවලට හඳුන්වා දීමට යයි. මෙමඟින් අතිසූක්ෂ්ම අන්දමින් සිදු කරනු ලබන සියලු විභාග වංචා අනාවරණය කරගැනීමට විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ඉදිරියේදි දුරකතන සබඳතා විකෘති කරන නවීන විද්යුත් උපකරණ (ජෑමර), ස්වයංක්‍රිය පරීක්ෂක ස්කෑනර (සුවිමර්ශක), විභාගය පැවැත්වෙන අතරතුර නවීන උපකරණ භාවිතා කරයි නම් …
Continue Reading
ලලිත් වරදකරු කොට සිරගත කළ පසු සිල් රෙදි බෙදාදීමේ වගකීම මහින්ද භාර ගනී
-
RSL
-
September 10, 2017
-
දේශපාලන
-
Mahinda Rajapaksa
-
0 Comments
සිල් රෙදි බෙදාදීම සඳහා නියෝග කළේ තමා බවත්, එහි වගකීම තමා භාර ගන්නා බවත් මෙම සිද්ධිය දේශපාලන කටයුත්තක් නොව රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව සිදු කළ ක්‍රියාවක් බව හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිල් රෙදි බෙදාදිමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සිරගත කිරිම දේශපාලන පලිගැනිමක් බව මහින්ද රාජපක්ෂ පවසයි. ඔහු මෙම අදහස් පළකළේ කොබෙයිගනේ ප්‍රදේශයේ …
Continue Reading
ට්‍රම්ප්ගෙන් විප්ලවීය බදු ප්‍රතිපත්තියක්
-
RSL
-
September 10, 2017
-
විදේශීය
-
Donald Trump
-
0 Comments
විශාල බදු කප්පාදුවක් තුළින් විප්ලවීය වෙනසක් සිදුකරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නවතම බදු ප්‍රතිපත්තිය එළිදක්වා තිබේ. හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ පාලන සමයෙන් පසු දැවැන්ත ලෙස මධ්‍යම පාන්තිකයන්ගේ බදු අඩු කළ අවස්ථාව ලෙස මෙය කැපී පෙනෙන බව විදෙස් විචාරකයන් සඳහන් කරනු ලැබේ. සරල බදු ප්‍රතිපත්තියක් ඇති කරමින් මධ්‍යම පාන්තිකයන්ට සහන සැලසීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වලින් එකකි. මේ අනුව එරට බැංකු …
Continue Reading
‘බ්‍රික්ස්’ වඩා දීප්තිමත් අනාගතයක් උදෙසා ශක්තිමත් හවුලක්
වඩා දීප්තිමත් අනාගතයක් උදෙසා ශක්තිමත් හවුලක් යන තේමාවෙන් යුතුව 09 වැනි බ්‍රික්ස් BRICS සමුළුව චීනයේ ෆුජියෑන් පළාතේ ෂියාමෙන්හිදී පැවැත්විණි. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් බ්‍රික්ස් හවුලේ සාමාජිකත්වය දරයි. සමුළුවේ සත්කාරකත්වය දරන චීනය මෙවර එහි සභාපතිත්වය උසුලයි. මූලික වශයෙන් ආර්ථිකය තේමා කොට ගනිමින් ෂියාමෙන් සමුළුවේ න්‍යාය පත්‍රය පිළියෙල වී තිබිණි. සාමාජික රටවල් පහේ රාජ්‍ය නායකයෝ ඊට සහභාගී …
Continue Reading
ඔලිම්පික් බලාපොරොත්තුව අකාලයේ මියදෙයි
-
RSL
-
September 9, 2017
-
ක්‍රීඩා
-
Gayan Jayaweera
-
0 Comments
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජගත් බොක්සිං වළල්ල ජයගත් බොක්සිං ක්‍රීඩක ගයාන් ජයවීර මිය ගොස් තිබේ. පෞද්ගලික හේතුවක් මත ඔහු සිය දිවි හානිකර ඇත්තේ ගෙල වැලලා ගැනීමෙන් බව වාර්තා වේ. පසුගිය 06 වනදා මිය යන විට හෙතෙම 25 හැවිරිදි වියේ පසුවිය. හොරණ තක්ෂිලාවෙන් බොක්සිං පිටියට පිවිසි ගයාන්, ජාත්‍යන්තර තරග වලදී සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි. හෙතෙම කිලෝග්‍රෑම් 54 හා 60 බර පන්ති …
Continue Reading
පරණවිතානට එරෙහි වූ බකපඬියෝ..
රටට ඉතා වැදගත් වියහැකි ඇතැම් කරුණු පිළිබඳව අප රටේ සාමාන්‍ය ජන සමාජය එතරම් උනන්දුවක් නොදක්වන අවස්ථා තිබේ. ඒ පිළිබඳව නොසලකා සිටිය හැකිමුත් රටේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට අදාළව මෙන්ම ජනමාධ්‍යයන් ද එවැනිම වූ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් ඒ පිළිබඳව සමාවක් දීමට අසීරුය. රටේ වන සතුන්ට අදාළව ඇතැම් කරුණු පිළිබඳව ඇති සමාජ ආකල්ප මෙන්ම ඒ සඳහා යෙදිය යුතු පිළියම් පිළිබඳව සැලකීමේදී අප රටේ …
Continue Reading
අපි ගැන දකුණේ ජනතාව තුළ වැරදි මතයක් ගොඩනැගිලා – විග්නේෂ්වරන්
-
RSL
-
September 9, 2017
-
දේශපාලන
-
c v wigneswaran
-
0 Comments
උතුරු පළාත සහ ජනතාව සම්බන්ධයෙන් දකුණේ ජනතාව තුළ වැරදි මතයක් ගොඩනැගී ඇති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි. මෙය දකුණේ මෙන්ම උතුරේද ජනමාධ්‍ය සහ ඒවායේ හිමිකරුවන් වගකිව යුතු බවත්, තමා කිසි විටෙකත් රට බෙදන්න යැයි නොපවසන බවද ෆෙඩරල් විසඳුමක් යෝජනා කරන බවද සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි. කෙසේවෙතත් මහා නාහිමිවරුන් හමුවේ එම තත්ත්වය පැහැදිලි කිරීමට හැකියාව ලැබුණු බව …
Continue Reading
රිය අනතුරක් හේතුවෙන් ජනාධිපතිගේ සොහොයුරෙක් අත්අඩංගුවට
පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී අද (09) අළුයම සිදුවූ අනතුර සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරකු අත්අඩංගුවට ගනුලැබ ඇත. නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන නම් සැකකරු වැඩිදෙනා විසින් හඳුන්වනු ලබන්නේ ලාල් සිරිසේන යනුවෙනි. සැකකරු විසින් පදවන ලද වාහනයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනාම මියගොස් තිබේ. වකුගඩු රෝගය සඳහා පොලොන්නරුව මහරෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් මියගිය දෙදෙනාගෙන් අයෙක් ජනතා …
Continue Reading