හොරු ආරක්ෂා කිරීමට හොරු විසින්ම හොරුන්ට සුත්‍රයක් සාදා ගෙන (Video)
හොරු ආරක්ෂා කිරීමට හොරු විසින්ම හොරුන්ට සුත්‍රයක් සාදා ගෙන තිබෙන බවත්, හිටපු ජනාධිපතිවරයා පසුගිය දා අගමැතිවරයා හමුවීමට යෑමෙන් ඒ බව සිතිය හැකි බව ද ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පවසති. අද(11) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ. ඡන්දය වෙනුවෙන් මහජන මුදලින් සිල් රෙදි බෙදා මහජන මුදල් අපහරණය කොට වරද කරු වූ ලලිත් වීරතුංග …
Continue Reading
සිල් රෙදි වගේද සිවුරු රෙදි…
-
RSL
-
September 11, 2017
-
FB මාත්‍රාව
-
Sil Redi Case
-
0 Comments
පාසල් පහසුකම් ගාස්තු ගෙවන්න පොල් ගෙඩි අටක් සොරකම් කල දැරිවිය සුරැකීමේ අරමුදල්/ව්‍යාපාර පිහිටවූයේ නැත.. බඩගින්න නිවා ගන්න පිං කැටයෙන් රුපියල් විස්සක් සොරාගත් මිනිසා සුරකිමේ අරමුදල් / ව්‍යාපාර පිහිටවූයේ නැත.. ජනතා බදු මුදල් අවභාවිතා කිරීමේ චෝදනා ලැබූවන් සුරැකීම සඳහා අරමුදල් / ව්‍යාපාර මෙලෙස බිහිවිය. තව දුරටත් මේ සනාථ කරමින් සිටින්නේ “ආගම යනු පාලකයාගේ ගැලවුම් කරුවා මිස පීඩිතයාගේ ගැලවුම් කරුවා නොවන බවයි” …
Continue Reading
කැලෑ කැපූ රිෂාඞ් බදියුදීන්ගෙන් ජනාධිපති කොමිසම ප්‍රශ්න කරයි
මන්නාරම, මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැළැ එළි කරමින් ජනතාව නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඊයේ(10) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් සාක්ෂි විමසීය. හිටපු පරිපාලන නිලධාරි එස්.ඩි.ඒ.බොරලැස්ස ගේ ප‍්‍රධානත්වයෙන් සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කොමිෂන් සභාව මන්නාරම මුසලි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම සාක්ෂි ලබා ගැනීම සිදුකර ඇත. මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව නැවත …
Continue Reading
විලියම් කුමරු සමග ජෝර්ඡ් කුමරු පාසල් ගිය පළමු දවස
-
RSL
-
September 11, 2017
-
විදේශීය
-
prince george
-
0 Comments
බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු (කේම්බ්‍රිඡ් ආදිපාදයා) සහ කේට් කුමරිය (කේම්බ්‍රිඡ්හි ආදිපාදවරිය) ගේ පුතණුවන් වන ජොර්ඡ් කුමරු බ්‍රහස්‌පතින්දා (සැප්තැම්බර් 07) සිය පාසල් ගමන ආරම්භ කළේය. විලියම් කුමරුගේ අතින් අල්ලා ගෙන කුඩා ජෝරඡ් කුමරු පාසල වෙත පිය මැන්නේ සිය මව දරුවකු පිළිසිඳ ගැනීමත් සමග තවමත් අසනීප තත්ත්වයෙන් පසුවන බැවිනි. වසරකට බ්‍රිතාන්‍ය පවුම් 18,000 ක් අය කරන Thomas’s Battersea කුඩා ජොර්ඡ් කුමරුගේ පාසලය. සිව් …
Continue Reading
සයිටම් ගැටලුවට රජය කල් මරමින් දෙන ව්‍යාජ විසඳුම් වලට එරෙහිව වෛද්‍යවරු යළි සටනට
නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහතාට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් රජය පොරොන්දූ වූ පරිදි නිසි විසඳුමක් දීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් යළි වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ පාර්ශවයන් පසුගිය විසඳුම් ලියවිලි 6 ටම සිදුකළ ඉරණම මෙම කමිටු වාර්තාවට අත් නොවීමට නම් සයිටම් අයිතිකරු නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහතා ආරක්ෂා කිරීමෙන් මිදී …
Continue Reading
ත්‍රීරෝද රථයේ මීටරය ඔක්.01 වනදා සිට අනිවාර්යයි; ගැසට් එක නිකුත් වෙයි
-
RSL
-
September 11, 2017
-
පුවත් සහ වාර්තා
-
0 Comments
පුද්ගලයින් හා භාණ්ඩ ප‍්‍රවාහනය කරන ත‍්‍රීරෝද රථ සඳහා මීටරයක් තිබීම අනිවාර්ය කරමින් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් පසුගිය දා නිකුත් කර ඇති ගැසට් නිවේදනය ලබන ඔක්තෝම්බර් මස 01දා සිට ක්‍රියාත්මක වෙයි. ඒ අනුව පුද්ගලයන් හෝ භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙන් පසු ත්‍රීරෝද රථ රියදුරා විසින් රිසිට්පතක් නිකුත් කිරීම අනිවාර්ය වේ. ගමන් කළ දුර, වාහන ලියාපදිංචි අංකය, අය කළ ගාස්තුව සහ ලබාගත් දිනය එහි දැක්විය …
Continue Reading
මියන්මාරය වාර්ගික අර්බුදයක් අබියස
-
RSL
-
September 11, 2017
-
ලෝකාවලෝකනය, විශේෂාංග
-
0 Comments
මියන්මාරය මහා ව්‍යසනයක් කරා ගමන් කරමින් සිටින පෙරනිමිති දක්නට ලැබේ. නැඟෙනහිර ආසියාවේ බෞද්ධ රටක් වන මියන්මාරයෙන් මෙවැනි ව්‍යසනයක පෙරනිමිති දක්නට ලැබීම සැබවින්ම කණගාටුදායකය. දශක දෙකකට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ සිටි අවුන් සාන් සුකී ඉන් නිදහස්ව ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණයකින් බලයට පත්ව තවමත් ඉක්ම ගොස් ඇත්තේ වසර කිහිපයකි. ඒ ඇසිල්ලේ මෙවැනි ජාතිවාදී ගිනිදලු ඇවිළී යෑම සැබවින්ම කණගාටුදායකය. මියන්මාරය තම සාමකාමි නිහඬතාව බිඳදමා රුධිර …
Continue Reading
විමර්ශන අවසන් කිරීමට බැඳුම්කර කොමිසමට තවත් කාලය!
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව විමර්ශනය සඳහා පත්කළ බැඳුම්කර ජනාධිපති කොමිසමේ කාලය තවදුරටත් දික් කිරීමට සිදුවනු ඇතැයි එම කොමිසමට සමීප ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙයට හේතු වී ඇත්තේ පසුගිය දිනවල සාක්‌ෂි විභාගයේදී හා විමර්ශන කටයුතුවලදී දිනපතාම පාහේඅ අලුත් සිද්ධි මතුවීම නිසා අනපේක්‌ෂිත ලෙස අලුත් සාක්‌ෂිකරුවන් කැඳවීමට සිදුවීමෙන් කොමිසමේ දින ගණනාවක්‌ම ඒ වෙනුවෙන් යෙදවීමට සිදුවීමයි. මේ අනුව මෙට්‍රොපොලිටන් සමාගමේ සාක්‌ෂිකරුවකු …
Continue Reading
සයිටම් හොර වෛද්‍ය උපාධි කඩය හොර පාරෙන් නීතිගත කිරීමේ සැලැස්මක්!
-
RSL
-
September 11, 2017
-
පුවත් සහ වාර්තා
-
SAITM
-
0 Comments
නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහතාට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය හොර පාරෙන් නීතිගත කිරීම සඳහා වූ සැලසුම් මේ වන ක්‍රියාත්මක වෙමින් පවතින බවට වාර්තාවේ. මේ සඳහා එක් අන්තයකින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ නියාමනයට අදාළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යයන් කොමිසමක් වෙත පැවරීමට මේ වන විට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. අදාළ කොමිසම පෞද්ගලික විශ්වවිද්‍යාල තත්ත්ව පාලන හා නියාමන …
Continue Reading
වගා නොකරන පෞද්ගලික ඉඩම් වගා කරන අයට! – ජනපති නියමයෙන් ගැසට් එකක්
දැනට වගා නොකරන පෞද්ගලික අංශයේ සියලු ඉඩම් වගා කළ යුතු බවට නීති රීති සම්පාදනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.ඒ අනුව වගා නොකරන සියලුම පෞද්ගලික ඉඩම් වගාකරන පිරිස් සඳහා ලබාදීමට පවතින නීති රීති යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියි. නියඟයෙන් විනාශ වූ ගොවිබිමි නැවත යථා තත්ත්වයට පත් කරමින් ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට ලබන මාසයේදී ආරම්භ …
Continue Reading