Exclusive: අරුන්දික ජනපති ලඟ වැඳ වැටී සමාව ඉල්ලයි; බැසිල් ලංසා හරහා දුන් කෝටි 05ත් සුන්
ජායාරූපය: අරුන්දික ප්‍රනාන්දු අද(13) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාවගැනීමට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමින්ද සිරිමල්වත්ත මහතා සමඟ ගිය අවස්ථාව වත්මන් ආණ්ඩුවේ ඇමතිධුරයක් දරමින් මුදලට රාජපක්ෂ රෙජීමයේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටි අරුන්දික ප්‍රනාන්දු ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ(12) අමාත්‍ය ධූරයෙන් ඉවත්කරන ලද අතර ඔහු අද(13) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තමා දුරදිග නොසිතා සිදුකළ …
Continue Reading
CIDය ඇලෝසියස්‌ගේ නිවසේ
-
RSL
-
September 13, 2017
-
විමර්ශන
-
Arjun Aloysius
-
0 Comments
භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසමේ රහස් පොලිස් කණ්‌ඩායමක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ නිවසට ඊයේ (12) හදිසියේම ගොස් ඔහුගේ බැංකු ගිණුමේ ප්‍රකාශ රැගෙන වහාම කොමිසමට පැමිණෙන ලෙස බලකර ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා ඊයේ බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ඊයේ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් සිටියදී …
Continue Reading
මේ වසරේ ඡන්ද නැහැ
දෙසැම්බර් මාසයේදි අ.පො.ස.(සා.පෙළ) විභාගය පැවත්වෙන බැවින් පළාත් පාලන මැතිවරණය මේ වසරේ පැවැත්වීමට නොහැකි බවමැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියමහතා පැවැසීය. පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයට ගෙනියන්නේ විභාග කටයුතු හා දෙසැම්බර් මාසයේ අවසානයේදි රජයේ නිලධාරින්ගේ ගිණුම් පියවීමේ කටයුතු නිසා බව පෙන්වාදුන් ඒ මහතා අනෙක් පැත්තෙන් පන්දුව දියවන්නාවෙන් කොමිසම වෙත ලැබි නැතැයි කීය. ජනවාරි මාසයේදී ඡන්දය පැවැත්වීමට තීරණය කළහොත් 06, 20, හෝ 27 …
Continue Reading
රථ වාහන තදබදයට විසඳුම් ලෙස ඇමති චම්පික කාර්යාල වේලාව වෙනස් කරයි
කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් වශයෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ රජයේ කාර්යාලවල නම්‍යශිලී කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් හඳුන්වා දෙන බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව එළඹෙන 2017 සැප්තැම්බර් මස 18 වන දින සිට 2017 දෙසැම්බර් 17 වන දින දක්වා මාස 3 ක කාලයක් ආයතන ප්‍රධානීන්ගේ එකඟතාව ඇතිව මෙම නම්‍යශීලි …
Continue Reading
සවිමත් දේශීය ආර්ථිකයක් වෙනුවෙන් වූ ජාතික ආර්ථික සභාව පළමු වරට රැස්වෙයි
රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජාතික ආර්ථික සභාව පළමු වරට අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, සරත් අමුණුගම, සුසිල් පේ‍්‍රමජයන්ත, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, ජාතික …
Continue Reading
යෝෂිත FCIDය මඟ හරී
හිටපු ජනාධිපති කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (12) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටි බව වාර්තා වෙයි. ප්‍රකාශයක් ලබාගැනීම සඳහා යෝෂිත රාජපක්ෂට අද දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි. කෙසේවෙතත් පෞද්ගලික හේතුවක් මත ඔහු අද දිනයේ එම කොට්ඨාසය හමුවේ පෙනී නොසිටි බව ඔහුගේ නීතිඥයෙකු පුද්ගලික …
Continue Reading
ජනපති නියෝගයෙන් අරුන්දිකව ඇමති කමින් නෙරපයි
-
RSL
-
September 12, 2017
-
දේශපාලන
-
Arundika Fernando
-
0 Comments
සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප‍්‍රනාන්දු මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර තිබේ. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය අද (12) සිට බලපැවැත්වේ. කාලයක් තිස්සේ රාජපක්ෂ රෙජීමය සමඟින් ඩීල් දමමින් වත්මන් රජය සහ ශ්‍රී …
Continue Reading
මහින්ද රාජපක්ෂ තම නමින් තැබූ පොල්ලක් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ!
රාජපක්ෂ රෙජීම පාලන සමයේ හම්බන්තොට වරාය ඉදිකිරිමේදී එම ව්‍යාපෘතියේ විචලණ ඉදිකිරිමක් වශයෙන් රුපියල් කෝටි දහස් ගණනක ණය ලබාගෙන ඉදිකරනු ලැබ ඇති සූරිය වැව ක්‍රීඩාංගණය සෑදූ චීන සමාගමට කිසිදු මුදලක් පසුගිය රජය විසින් ගෙවා නොතිබීම නිසා එම සමාගම විසින් රුපියල් කෝටි පන්දහසක මුදලක් ගෙවන ලෙසට වරාය අධිකාරියට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරිම වළක්වා ගැනීම සඳහා මෙම ණය ගණුදෙනුව බේරුම්කාර මණ්ඩලයක් යටතට …
Continue Reading
ඇලෝෂියස්‌ගේ උපදෙස් මත බැඳුම්කර කොල්ලයේ මිලියන 920ක් වෙනත් සමාගම් 3කට
මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් උපයා ගත් රුපියල් මිලියන 920ක් අර්ජුන් ඇලෝෂියස්‌ගේ උපදෙස් මත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් වෙනත් සමාගම් තුනකට මාරු කර ඇති බව ඊයේ(11) කොමිසම හමුවේ අනාවරණය විය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් වර්ෂ 2015 ජනවාරි 01 දින සිට වර්ෂ 2016 සැප්තැම්බර් 30 දක්‌වා කාලයේදී රු. මිලියන 920 ක ලාභයක් තම සමාගම් සමූහයේ වෙනත් සමාගම් තුනකට මාරුකර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් …
Continue Reading
සිල් රෙදි දුන්නේ ජනතාවගේ ඉල්ලීමට – මහින්ද අද කියයි (Video)
-
RSL
-
September 11, 2017
-
දේශපාලන
-
Mahinda Rajapaksa
-
0 Comments
සිල්රෙදි බෙදා දීම වරදක් නොවන බවත්, එය ජනතාවගේ ඉල්ලීමක් අනුව සිදු කළ කටයුත්තක් වන බවත් හිටපු ජනපති කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද(11) පැවසීය. මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සිල් රෙදි බෙදා දීමට වරදකරුවන්ව බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ සුව දුක් විමසිම සඳහා අද(11) …
Continue Reading