- Friday
- December 13th, 2024
රටට ඉතා වැදගත් වියහැකි ඇතැම් කරුණු පිළිබඳව අප රටේ සාමාන්‍ය ජන සමාජය එතරම් උනන්දුවක් නොදක්වන අවස්ථා තිබේ. ඒ පිළිබඳව නොසලකා සිටිය හැකිමුත් රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට අදාළව මෙන්ම ජනමාධ්‍යයන් ද එවැනිම වූ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් ඒ පිළිබඳව සමාවක් දීමට අසීරුය....
රටකට ප්රජාතන්ත්රවාදී ජීවගුණයකින් යුත් පාලන සම්ප්රදායක් මෙන්ම ජනජීවිතයේ ආරක්ෂාව ද අතිශයින්ම වැදගත්ය. එමෙන්ම රටක ප්රජාතන්ත්රවාදී පැවැත්ම උදෙසා ද ජනජීවිතයේ ආරක්ෂාව පිණිස ද මනා විනයකින් යුත් පාලනයක පැවැත්ම ද අත්‍යවශ්‍ය වන බව අමුතුවෙන් කිවයුතු නැත. ප්රජාතන්ත්රවාදය යනු නිවටකමක් හෝ අයාලයේ යන...