මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමේ ජනාධිපති විමර්ශන වාර්තාව ජනපති අතට

කොළොන්නාව, මීතොටමුල්ල ප‍්‍රදේශයේ කසළ කන්ද කඩා වැටීම නිසා සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව අද (06) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත බාරදෙනු ලැබීය. කමිටුවේ සභාපති විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය චන්ද්‍රදාස නානායක්කාර මහතා විසින්...

කුණු කන්දට යට වී මියගිය ගණන තවත් ඉහළට; 1000 කට වැඩි පිරිසක් රැඳවුම් කඳවුරේ

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයැමෙන් මියගිය සංඛ්‍යාව 31 දක්‌වා ඉහළ නැඟ ඇති බවත්, අතුරුදන් වූ 35 දෙනකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවත් පොලිසිය කියයි. ඊයේ (18 වැනිදා) මීතොටමුල්ල කුණු කන්ද නායගිය ස්‌ථානයට අප යන විටත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා...

මීතොටමුල්ලට විපතක් වූ ඉහඳ පණුවන්ගේ සැපත

රටක් ලෙස සලකා බැලීමේදී ශ‍්‍රී ලංකාවේ දේශපාලකයන් ද ඇතුළු ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට ද විද්වත් වෘත්තිකයන්ට මෙන්ම, රාජ්‍ය නිලධාරීන්ට ද නැවත නැවත සිතා බැලීම සඳහා අනතුරුදායක පණිවුඩයක් නිකුත් වී අවසන්ය. මේ වනවිට පුද්ගල ජීවිත 26ක් වන්දි ගෙවමින් ලබාදී ඇති එම අනතුරුදායක පණිවුඩයේ...

අවුරුදු උත්සවයට වෙන් කළ මුදල් විපතට පත් මීතොටමුල්ලට

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මඟින් ඉදිරි දිනවල පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සව අවලංගු කරමින් ඒ සඳහා වියදම් කිරීමට සැලසුම්කර තිබූ එක්ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් මීතොටමුල්ල ප්‍රදේශයේ විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. මීතොටමුල්ල...

වැසි වැටුණොත් මීතොටමුල්ල යළි අවදානම්…

ඉදිරියේදී වැසි වැටුණොත් මීතොටමුල්ල කුණු කන්ද යළි නාය යා හැකි බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නාය යැම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ආර්. එම්. එස්‌. බණ්‌ඩාර මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බණ්‌ඩාර මහතා, "ඇත්තටම කුණු කන්ද නාය ගියේ...

දින 100 න් විසඳන්න ගිය කුණු කන්දේ ප්‍රශ්නය වවාගෙන කෑවේ කවුරුන්ද..? (විශේෂ)

දශක ගණනාවක් තිස්සේ විවිධ රජයෙන් යටතේ මේ රටේ කසල කළමනාකරණ කිරීමට නිසියාකාර ව්‍යාපෘතියක් සිදුනොවීමට ඇත්තටම හේතු කාරණා මොනවාද යන්න මේ රටේ ජනතාව දැනගත යුතුය. පසුගිය රජයන් විසින් විවිධ ව්‍යාපෘති මේ සඳහා ඉදිරිපත් කළද ඒවාද ක්‍රියාත්මක නොවී යටයන ලදී. අතීතය රජයන්...

මීතොටමුල්ල ඛේදවාචකය-මරණ සංඛ්‍යාව 24 දක්වා ඉහළයයි

මීතොටමුල්ල කුණුකන්ද නායයෑම හේතුවෙන් මියගිය තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙන අතර ඒ අනුව මේ වන විට කුණු කන්ද නායයෑමෙන් මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කුඩා ළමුන් පස් දෙනෙකු සහ කාන්තාවන් නව දෙනෙකු ද ඒ අතර...

මීතොටමුල්ල ඇවිලෙයි! කොළඹ පිපිරීමක් අතලඟ! (විශේෂ-වීඩියෝ)

කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වන අතර එය මීට වඩා ඉහළ යනු ඇතැයි වාර්තාවේ. මෙම කුණු කන්ද පුපුරා ගොස් නාය යෑමට පෙර සිට මීතොටමුල්ල ජනතාව අඛණ්ඩව වසර ගණනාවක්...

මීතොටමුල්ල ඛේදවාචකය; ජිවිත හානි සහ දේපළ හානි රැසක් (Video)

මීතොටමුල්ල කුණු කන්ද නායයාම හේතුවෙන් ජීවිත හානි සහ දේපල හානි සිදුව ඇති අතර නිවාස ගණනාවකට බරපතළ හානි සිදුව ඇත. මේ හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතවී ඇති බවත් වාර්තා වේ. අද (14) ප.ව 3.00 ට පමණ කුණු කන්දේ කොටසක් නායගොස් ඇති...