සංගාගේ ලෝක පිලෙන් මහේලව ඉවත් කරයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්‌ නායක සහ සුපිරි පිතිකරුවකු වන කුමාර් සංගක්‌කාර මේ දිනවල සිය පළමු පෙළ අවසන් තරගයට සහභාගි වෙමින් සිටියි. ඒ අතරවාරයේදී ඔහුගේ ලොව සදාතනික ක්‍රිකට්‌ කණ්‌ඩායම නම් කර ඇති අතර එම කණ්‌ඩායමට ඔහුගේ හොඳම මිතුරා වන මහේල ජයවර්ධනටද ස්‌ථානය අහිමිව තිබේ. “අංක පහ ස්‌ථානයට අරවින්ද ද සිල්වා සහ මහේල ජයවර්ධන දෙදෙනා අතින් කෙනෙකු ගලපා ගැනීමත් අමාරු වුණා. මොකද …

Continue Reading

හිටපු අගවිනිසුරුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. පෙත්සම්කාර හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා පෙන්වා දෙන්නේ පළාත් සභා මැතිවරණ කල් දැමීමට අදාළව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්ම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරිමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු …

Continue Reading

ඇමති බදියුදීන් ඇතුළු මුස්ලිම් නායකයින් පල්ලි ඉදිකිරීමේ බලය මුස්ලිම් අමාත්‍යංශයකට ඉල්ලයි

මුස්ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යංශයට ඇති බලතල ඉන් ඉවත්කොට ඒ සම්බන්ධ බලය මුස්ලිම් කටයුතු සම්බන්ධ අමාත්‍යංශයටකට පවරන ලෙසට වු යෝජනාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් නායකයින් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පසුගියදා(26) ඉදිරිපත්කර ඇත. ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි විසින් ජනාධිපතිවරයාගෙන් මීට පෙර කර තිබූ ලිඛිත ඉල්ලීමකට අනුව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් …

Continue Reading

සහනාධාරය නිසි පරිදි කළමනාකරණය නොකිරීමේ වරදට තායිලන්තයේ හිටපු අගමැතිනිය හිරේ යවයි

තායිලන්තයේ සහල් සහනාධාරය නිසි පරිදි කළමනාකරණය නොකිරීමෙන් තම රාජකාරිය පැහැර හැරීම නිසා එරට රජයට ඇමරිකානු ඩොලර් බිලියන අටක පාඩුවක්‌ සිදුකළ බවට චෝදනා එල්ල වූ තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ලුක්‌ සිනවත්‍රා මහත්මියට පස්‌ වසරක සිරදඬුවමක්‌ තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඊයේ (27 දා) නියම කරන ලදි. නඩු තීන්දුවට මාස කීපයකට පෙර හිටපු අගමැතිනිය ඩුබායි වෙත පලාගොස්‌ තිබූ අතර ඇය නොමැතිව නඩු විභාගය පැවැත්විණි. කෙසේවෙතත් …

Continue Reading

පැනපු ගමන් ගෙවන්න එපා! උපාධිකඩ කාරයන්ගේ සැබෑ ඇත්ත..(විශේෂ)

අද අපේ රටේ හැම ප්‍රදේශයකම අධ්‍යාපන ආයතන ඇතුළු උපාධි කඩ වැහි වැසී ඇත. ඇත්තටම මෙම උපාධිකඩ වලින් ලබාදෙන උපාධිවල වටිනාකම කෙබඳුද..? ඔබ මෙසේ උපාධියක් ලබාගන්නට යන්නේ ඔබේ ඉදිරි අනාගතයත්, මුළු ජීවිතය කාලයේ ඉදිරි ගමනත් වෙනුවෙනි. ඒ සඳහා ඔබ ගෙවන්නේ ඔබේ අහිංසක දෙමාපියන් දහඩිය මහන්සියෙන් උපයා දුන් මිල මුදල්ය. ඔබ ඒ සඳහා කැප කරන්නේ ඔබේ වටිනා කාලය සහ අනාගතයයි. එය සෙල්ලමක් …

Continue Reading

ජනපති නියෝගයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනයක්! සතොසින් අඩු මිලට බඩු

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් රජය මඟින් ආනයනය කිරීමටත් පොල් වගාකිරීමේ මණ්ඩලය හරහා සෘජුවම ජනතාව වෙත අඩුමිලට පොල් අලෙවිකිරීමටත් රජය ඊයේ (27) තීරණය කෙළේය. එසේම සහල්, ලොකු ලූනු, අර්තාපල් දැනට පවතින මිලට වඩා අඩු මිලට සතොස හරහා අද සිට පාරිභෝගිකයින් වෙත ලබාදීමටත් ජනාධිපතිතුමා ඊයේ උපදෙස් දුන්නේය. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ …

Continue Reading

ඇමරිකානු ප්‍රහාරක යානා බිම හෙළීමට අපට අයිතියක් තිබෙනවා – උතුරු කොරියාව

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇති බවත්, ඇමරිකානු ප්‍රහාරක යානා වෙඩි තබා බිම හෙළීමට උතුරු කොරියාවට අයිතියක්‌ ඇති බවත් උතුරු කොරියානු විදේශ ඇමැති රියොන්ග්-හෝ නිව්යෝර්ක්‌ නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. උතුරු කොරියානු විදේශ ඇමැති රියොන්ග්-හෝ නිව්යෝර්ක්‌ නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ඇමරිකානු ප්‍රහාරක යානා වෙඩි තබා බිම හෙළීමට උතුරු කොරියාවට අයිතියක්‌ ඇති බවයි. එම අයිතිය …

Continue Reading

විද්‍යා දැරිය දූෂණය කොට මරා දැමූ 7 කට මරණ දඬුවම

යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ නඩු තීන්දුව ලබාදෙමින් විත්තිකරුවන් වූ පුද්ගලයින් 7කට මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇති අතර ඉතිරි දෙදෙනා නිදහස් කර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම ඇයගේ පවුලට මිලියනයක වන්දියක් ලබා දෙන ලෙසද මොවුන්ට නියෝග කර තිබේ. යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ප්‍රකාශයට පත් …

Continue Reading

අයහපත් කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික් තුනකට අනතුරු ඇඟවීම්!

පවත්නා අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු හඟවා ඇත. එම දිස්ත්‍රික්ක නම් කළුතර, රත්නපුරය සහ නුවරඑළියයි. පවත්නා අධික වැසි තත්ත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පැවැතියහොත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

නළ දරු උපත් රජයේ රෝහල්වලිනුත්

මිල අධික ප්‍රතිකාර ක්‍රමයක් වන නළ දරු උපත් ක්‍රමය රජයේ රෝහල්වල ආරම්භ කිරීමේ නව වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඉතා මිල අධික ප්‍රතිකාර ක්‍රමයක් වන මේ ක්‍රමය දැනට පවතිනුයේ පෞද්ගලික රෝහල්වල පමණක් බවත් මුදල් වැඩිපුර නොමැති අහිංසක යුවළයන්ට රජයෙන් ආරම්භ කරන මේ වැඩපිළිවෙළ මඟින් සාධාරණයක් ඉටු කරන …

Continue Reading