- Tuesday
- August 9th, 2022

අද අපේ රටේ හැම ප්‍රදේශයකම අධ්‍යාපන ආයතන ඇතුළු උපාධි කඩ වැහි වැසී ඇත. ඇත්තටම මෙම උපාධිකඩ වලින් ලබාදෙන උපාධිවල වටිනාකම කෙබඳුද..? ඔබ මෙසේ උපාධියක් ලබාගන්නට යන්නේ ඔබේ ඉදිරි අනාගතයත්, මුළු ජීවිතය කාලයේ ඉදිරි ගමනත් වෙනුවෙනි. ඒ සඳහා ඔබ ගෙවන්නේ ඔබේ...