සහනාධාරය නිසි පරිදි කළමනාකරණය නොකිරීමේ වරදට තායිලන්තයේ හිටපු අගමැතිනිය හිරේ යවයි

තායිලන්තයේ සහල් සහනාධාරය නිසි පරිදි කළමනාකරණය නොකිරීමෙන් තම රාජකාරිය පැහැර හැරීම නිසා එරට රජයට ඇමරිකානු ඩොලර් බිලියන අටක පාඩුවක්‌ සිදුකළ බවට චෝදනා එල්ල වූ තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ලුක්‌ සිනවත්‍රා මහත්මියට පස්‌ වසරක සිරදඬුවමක්‌ තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඊයේ (27 දා) නියම...