වී මිළ වාර්තාගත ලෙස ඉහළ යයි; ගොවීන්ගේ අතමිට සරු වෙයි
වසර ගණනාවකට පසුව යල කන්නයේ වී සඳහා රුපියල් 55ත් 58ත් පමණ හොඳ මිලක් ලැබීමෙන් වී ගොවියාගේ අත මිට සරුවී වී යහපත් කලක් උදා වී ඇත. මෑත ඉතිහාසයේ වී සඳහා නියම වූ වැඩිම මිල ගණන් මෙම දිනවල ඇති වී ඇති බව ගොවි සංවිධාන පවසයි. මෙම හේතුවෙන් ගොවීන් මහත් සතුටට පත්ව ඇති බවත් වී මිලදී ගැනිමට සහල් මෝල් හිමියන් කමත් වලට යන …
Continue Reading
ඡාවාරම්කරුවන් සමඟ වැඩ කළ කටුගස්‌තොට පොලිසියේ 65ක් එකවර මාරු
-
RSL
-
October 2, 2017
-
විමර්ශන
-
Sri Lanka Police
-
0 Comments
කටුගස්‌තොට පොලිසියේ නිලධාරීන් රැසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට හා පැමිණිලි සටහන් කරගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගන්නා බවට ලැබුණු චෝදනා මත ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකිරීම පහසු කිරීම සඳහා එකවර නිලධාරීන් 65 දෙනකු මාරුකර යෑවීමට පියවර ගත් බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති මහින්ද ඒකනායක මහතා පවසයි. මෑත ඉතිහාසයේ මහනුවර …
Continue Reading
බුදු දහම සම්බන්ධයෙන් කිසිම වගන්තියක් වෙනස් කරන්නේ නෑ – ජනපති අවධාරණය කරයි
රටේ ඒකීයභාවයට හානි වන කිසිදු ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට තමා ඉඩ නොතබන අතර, දැනට පවතින ව්‍යවස්ථාව තුළ බෞද්ධාගම සම්බන්ධයෙන් සඳහන්වන කිසිදු වගන්තියක් ඉවත් කිරීමට හෝ බාල කිරීමට ඉඩ නොතබන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා ඒ බව අවධාරණය කළේ ගිරාඹේ මංගල නායක ස්වාමින්වහන්සේ වෙත උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් පසුගියදා …
Continue Reading
ආපදා පාඩුව කෝටි 16,000 ක්
-
RSL
-
October 1, 2017
-
පුවත් සහ වාර්තා
-
0 Comments
2016 වසරේ හා 2017 වසරේ මැයි මස ශ්‍රී ලංකාවට සිදු වූ ආපදා තත්ත්වය නිසා රටට වූ මුළු පාඩුව රුපියල් කෝටි 16,000ක් බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන ඒකාබද්ධව සකස් කළ ශ්‍රී ලංකාවේ ආපදා පිළිබඳ හානි තක්සේරුව වාර්තාව (PDNA) මඟින් හෙළි කර ඇත. 2016 වසරේ සිදුවූ ගංවතුර නායයෑමේ මඟින් සිදු වූ හානිය පිළිබඳව වාර්තාව දැන් එළිදක්වා ඇති අතර …
Continue Reading
සතුන්ගේ රාත්‍රි චර්යාවන් නිරීක්‍ෂණයට හොඳ අවස්‌ථාවක්
දෙහිවල සත්වෝද්‍යානය පසුගිය 21 වැනිදා සිට සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි රාත්‍රි කාලයේත් පැය කිහිපයක් විවෘතව තැබෙන බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය පවසයි. රාත්‍රි කාලයේදී නරඹන්නන් වෙනුවෙන් සම්පූර්ණ සත්ත්වෝද්‍යානයම විවෘත නොවන අතර තෝරාගත් විශේෂ කොටසක් පමණක් විවෘත කෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අනුව එම දිනවල රාත්‍රි 7.30 සිට 10.00 දක්‌වා සත්ත්වෝද්‍යානය විවෘතව තබනු ඇත. රාත්‍රි කාලයේ ක්‍රියාශීලී …
Continue Reading
දරුවන්ට සොඳුරු ලොවක් හදමු
-
RSL
-
October 1, 2017
-
පුවත් සහ වාර්තා
-
0 Comments
දරුවන්ට සොඳුරු ලොවක් සැකසීම වෙනුවෙන් ගැනෙන සියලු උත්සාහයන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අදට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටී. “මවුපිය වැඩිහිටි සෙනෙහස රඳවමු – සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු” යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ලෝක ළමා දින උත්සවය වෙනුවෙන් ජනාධිපතිතුමා …
Continue Reading
පැරදුණු මහින්දට තවත් පරාජයක්
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම පරාජිත ජනාධිපතිවරයා සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ සභාපති ධුරයෙන් ඉවත් කර ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ සභාපතිවරයා ලෙස යළි පත්කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ නඩුව නිශ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (29 දා) නියෝග කළේය. පැමිණිලිකරුවන්ට එම නඩුව …
Continue Reading
පෙරළිකාර සංශෝධනය සමඟ දේශපාලන පෙරළියක්!
“ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ රජයට පසුගිය වසර විස්ස තුළ දී නිරාකරණය කිරීමට නොහැකි වූ අනෙක් බරපතළ ප‍්‍රශ්නයක් වන්නේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමයි. පවතින මැතිවරණ ක‍්‍රමය දුෂණයට හා මැර කි‍්‍රයාවලට පොළඹවන ප‍්‍රධාන උල්පතකි.” ”මනාප ක‍්‍රමය නිසා මැතිවරණය සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට අපේක්ෂකයන් හට සිදු වේ. මම මෙය සපුරා වෙනස් කරමි.” එහි පරමාර්ථය වන්නේ මනාප ක‍්‍රමය අවසන් කිරීම හා සෑම …
Continue Reading
සියලු ඇමතිවරුවන්ට ජනපතිගෙන් නියෝගයක්!
ලබන ජනවාරී මස සිට සියලු ඇමතිවරු සෑම දිස්ති‍්‍රක්කයකම පැවැත්වෙන දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්විම් සඳහා සහභාගී විය යුතු අතර, තම අමාත්‍යාංශය මගින් අදාළ දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ එහිදී ප‍්‍රාදේශීය දේශපාලන නායකයින් මෙන්ම රාජ්‍ය නිලධාරින් දැනුවත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ජාතික ආර්ථික සභාව දෙවන වරටත් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ …
Continue Reading
සයිටම් ගැන රජයේ ස්‌ථාවරයේ හරය උසාවියට!
-
RSL
-
September 29, 2017
-
පුවත් සහ වාර්තා
-
SAITM
-
0 Comments
සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ ස්‌ථාවරයේ හරය වහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට උපදෙස් ලබා දෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (28) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියේය. සයිටම් අර්බුදය පිළිබඳව රජයේ ස්‌ථාවරයේ හරයන් අප්‍රේල් 07 වැනිදා නිකුත් කළ බවද එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා එකඟතාව පළකළේ ජනාධිපතිවරයා ඉදිරියේ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රකාශ …
Continue Reading