නාමල් සමඟ ගනුදෙනු සිදුකළ අයගේ ගිණුම් පරීක්ෂා කරයි
-
RSL
-
October 4, 2017
-
විමර්ශන
-
Namal Rajapaksa
-
0 Comments
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේ දී සිදු වී ඇතැයි කියන මුදල් අක්‍රමිකතාව සම්බන්ධව හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ගිණුමට මුදල් බැර කළ බව කියන නිමල් හේමසිරි පෙරේරා යන අය ඇතුළු තිදෙනකුගේ රජයේ සහ පුද්ගලික බැංකුවල ඇති බැංකු ගිණුම් 14ක් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය …
Continue Reading
කෝටි පහක් වන්දි ඉල්ලා එස්. බී. ට එරෙහිව නඩු
සමෘද්ධි සංවර්ධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා විසින් සිය කීර්තිනාමයට හානි වන අයුරින් ද්වේශ සහගතව ඔහුගේ අමාත්‍යාංශය තුළදී පැවැති මාධ්‍ය හමුවකදී අපහාසාත්මක අසත්‍ය ප්‍රකාශයක් සිදු කරන ලදැයි සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා විසින් ඇමැතිවරයාගෙන් රුපියල් කෝටි පහක (ලක්‍ෂ 500) වන්දි මුදලක් ඉල්ලා කඩුවෙල දිසා අධිකරණය හමුවේ …
Continue Reading
නොබෙදුණු, ඒකීය රාජ්‍යයක සියලු ජනතාවගේ අයිතිවාසිකම් රකින නව ව්‍යවස්ථාවක්
නොබෙදුණු, ඒකීය රාජ්‍යයක සියලු ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් වූ පසුබිමකින් ගොඩනැගෙන ව්‍යවස්ථාවක් මගින් පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ, ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් ඊයේ (03) පස්වරුවේ පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය අමතමිනි. පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන …
Continue Reading
අර්ජුන් මහේන්ද්‍රන් ගෙතූ තවත් බොරුවක් බැඳුම්කර කොමිසම හමුවේ අතේ පත්තුවෙයි
-
RSL
-
October 4, 2017
-
විමර්ශන
-
Arjun Mahendran
-
0 Comments
ආර්කේ (RK) සහ ඒඑම් (AM) යනුවෙන් හැඳින්වෙන පුද්ගලයන් දෙදෙනකු වෙනුවෙන් ඔවුන්ගෙන් ඉටුකරගත යුතු දේවල් (Things to do) සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ලිපිගොනු දෙකක් පවත්වාගෙන ගොස් ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඊයේ (03) හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අමතමින් ජනාධිපති බැඳුම්කර කොමිසමේදී ප්‍රකාශ කළේය. අර්ජුන ඇලෝසියස් මහතා සහ ඔහුගේ පුද්ගලික සහකාර ස්‌ටීව් …
Continue Reading
අමාත්‍යංශ 4ක ලේකම්වරු අලුත් වෙයි
අමාත්‍යාංශ 04 ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඒ අනුව විදේශ රැකියා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා ද, කී‍්‍රඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න මහතා ද, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීල් රංජිත් අශෝක මහතා ද, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.ඒ …
Continue Reading
පා.ම. දිනේෂ් ඇඳගෙන නා ගෙන එයි; කුහක නොවී ජනපතිට සහ අගමැතිට ඉඩ දෙන්න- මහ නා හිමි අවවාද කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නායකයෙකු වීමට සිහින දකින පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ(02) මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ බැහැදැකීමට ගිය අතර එහිදී නා හිමියෝ මන්ත්‍රීවරයාට වටිනා අවවාදයක් ලබාදුනි. නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවය මෙන්ම බෞද්ධාගමට හිමිතැන සුරක්ෂිත වන බවට ජනපති …
Continue Reading
සැලසුම් සහගතව රොහින්ග්‍යා සරණාගතයින්ට පහරදුන් අක්‌මීමන දයාරතන හිමි රිමාන්ඩ්
ගල්කිස්‌ස ප්‍රදේශයේ නිවසක රඳවා සිටි මියන්මාර් රොහින්ග්‍යා සරණාගතයන් පිරිසකට මරණීය තර්ජන කර එම නිවසට පහරදී ප්‍රකෝපකාරී ලෙස හැසිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්ඩංගුවට ගත් සිංහල රාවය සංවිධානයේ සභාපති අක්‌මීමන දයාරතන හිමියන් සහ තවත් පුද්ගලයකු ලබන 09 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් මොහොමඩ් µයිසාල් මහතා ඊයේ (02) නියෝග කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා …
Continue Reading
හිටපු අගවිනිසුරු නීතිය වරදවා ගෙන ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!
-
RSL
-
October 3, 2017
-
දේශපාලන
-
Sarath N Silva
-
0 Comments
පසුගියදා සම්මත කළ 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීමේ (සංශෝධන) පනත මඟින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට පවසමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පැවරූ පෙත්සම විභාග නොකරම නිශ්ප්‍රභ කරන්නැයි නීතිඥ උණවටුන කේ. ලක්සිරි මහතා ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියේය. නීතියක් සම්මත වී තිබියදී අවලංගු වු නීතියකින් (1988 අංක 02 දරණ පළත් සභා …
Continue Reading
පොලිසියට පහරදුන් 05 ක් රිමාන්ඩ්
-
RSL
-
October 2, 2017
-
පුවත් සහ වාර්තා
-
Police
-
0 Comments
මියන්මාර් ජාතික රොහින්ග්‍යා සරණාගතයන් පිරිසක් රඳවා සිටි ගල්කිස්‌ස මහල් නිවසක් අසල කලහකාරී ලෙස හැසිරෙමින් එම නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක ඇතුළු පුද්ගලයන් හයදෙනාගෙන් පස්‌දෙනකු මෙම මස 09 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. එක් සැකකරුවකු පොලිස් ඇප මත මුදාහැරුණු බව කොළඹ අපරාධ කොට්‌ඨාසය කියයි. මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගල්කිස්‌ස …
Continue Reading
අවුන් සාං සුචිගේ රුව ඉවත්වෙයි
ඔක්ස්ෆර්ඩ් සරසවියේ ප්‍රදර්ශනය කෙරෙමින් තිබුණ මියන්මාරයේ නිල නොවන රාජ්‍ය නායිකා අවුන් සාං සුචිගේ ආලේඛ්‍ය සිතුවමක් එම ස්ථානයෙන් ඉවත් කර ඇත. එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ රෝහින්ග්‍යා අනාථයන් පිළිබඳ අර්බුදය හමුවේ ඇය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතින මොහොතක වීම විශේෂය. ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරිනියක වන මියන්මාර් නායිකාවට ඇය එරට නිදහස් සටනට දුන් නායකත්වය වෙනුවෙන් කෙරෙන ගෞරවයක් වශයෙන් තවත් උපාධියක් …
Continue Reading