සැලසුම් සහගතව රොහින්ග්‍යා සරණාගතයින්ට පහරදුන් අක්‌මීමන දයාරතන හිමි රිමාන්ඩ්

ගල්කිස්‌ස ප්‍රදේශයේ නිවසක රඳවා සිටි මියන්මාර් රොහින්ග්‍යා සරණාගතයන් පිරිසකට මරණීය තර්ජන කර එම නිවසට පහරදී ප්‍රකෝපකාරී ලෙස හැසිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්ඩංගුවට ගත් සිංහල රාවය සංවිධානයේ සභාපති අක්‌මීමන දයාරතන හිමියන් සහ තවත් පුද්ගලයකු ලබන 09 වැනිදා දක්‌වා...