හම්බන්තොට උද්ඝෝෂකයින් 26ක් අත්අඩංගුවට

ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යයාලය ඉදිරිපිට දී පැවැත් වූ උද්ඝෝෂණය අතරතුර කලහකාරී ලෙස ක්‍රියා කළ පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. විරෝධතාව අතරතුර හටගත් නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් පොලිස් නිළධාරින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල විකිණීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම විරෝධතාව සංවිධානය කර …

Continue Reading

වගා නොකරන සියලු ඉඩම් රජයට; කෘෂි උපකරණ සියලු බදු ඉවතට – ජනපති සංග්‍රාමය අරඹයි

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කරගැනීම සඳහා ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ සඳහා තිබෙන සියලුම බදු ඉවත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ අනුව ට්‍රැක්ටර්, වතුර පොම්ප හා අනෙකුත් කෘෂි කර්මාන්තයට අවශ්‍ය උපකරණ මේ අනුව මිල ගණන් පහළ යනු ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වැඩසටහන අද(06) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැකිරාව, තිබ්බටුවැව …

Continue Reading

දිවුලපිටිය පොලිස් ස්‌ථානාධිපති සැකකරුවකුට පහර දී මරා දමයි!

දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මියයැම සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපතිවරයා (අයි.පී.) අත්අඩංගුවට ගත් බවත්, එහි වැඩබලන ස්‌ථානාධිපතිවරයා (අයි.පී.) හා පොලිස්‌ කොස්‌තාපල්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි පෑලියගොඩ මූලස්‌ථාන පොලිසියට ස්‌ථානමාරු කර යවා ඇති බවත් පොලිස්‌ මූලස්‌ථානය කියයි. මෙලෙස මියගොස්‌ ඇත්තේ දිවුලපිටිය, හුණුමුල්ල, කැලෑපිටිමුල්ලේ පදිංචිව සිටි නයිවල අප්පුහාමිලාගේ ගාමිණී එඩ්වඩ් නමැති 50 හැවිරිදි විවාහකයෙකි. සොරකම් කීපයක චෝදනාවකට අදාළව …

Continue Reading

තිරසර සංවර්ධනයක් වෙනුවෙන් වූ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය අද ජනපති ප්‍රධානත්වයෙන්

තිරසර සංවර්ධනයක් වෙනුවෙන් වූ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රමය අද(06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැකිරාව, තිබ්බටුවැව වෙල්යාය පරිශ්‍රයේදී ආරම්භ වේ. ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රමය “එක් වෙමු – නැගිටිමු, අටුකොටු පුරවමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළේ දේශගුණික විපර්යාස හමුවේ අභියෝගයට ලක්වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නව ජවයකින් ආරම්භ කිරිම මෙමගින් සිදු වන බවයි. අද සිට …

Continue Reading

ඇමති රාජිතගේ අවශ්‍යතාවය මත පත්කළ වෛද්‍ය සභාවේ නව සභාපතිවරයාට චෝදනා රැසක්!

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අවශ්‍යතාවන් මත ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පට්කළ මහාචාර්ය කොල්වින් ගුණරත්නට එරෙහිව චෝදනා රැසක් එල්ලවන, විවිධ අක්‍රමිකතා වලට සම්බන්ධ වූ අයෙකු බව වාර්තාවේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කළ මහාචාර්ය කොල්වින් ගුණරත්න පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගියදා(03) ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක මේ පිළිබඳ සඳහන්ව ඇත. googlepdf url=”https://s.readsrilanka.com/wp-content/uploads/2017/10/03.10.2017-මාධ්-ය-නිවේදනය-1.pdf” width=”100%” …

Continue Reading

බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරුගේ නිල කාමරයේ ගින්නක්!

මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය තුළ පිහිටි විනිශ්චයකාර නිල මැදිරියේ ඊයේ (04) හදිසි ගින්නක් හටගෙන තිබේ. පෙරවරු 9.05ට පමණ ගින්න හටගෙන ඇති අතර ජල පෙරනයකින් මේ ගින්න හටගෙන ඇති බවත් එයට හේතුව විදුලි කාන්දුවක් බවත් පොලිසිය පවසයි. ගින්න ඇතිවන අවස්ථාවේදී එම නිල මැදිරියේ විනිසුරුවරයා නොසිටි බවද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ සිටින සේවකයන් විසින් …

Continue Reading

මෙරට සංගීත කලාව කෑ සක්කිලියෙකුටත් එහා ගිය අපතයෙකු ගැන කතාවක් (වීඩියෝ)

මෙරට සංගීත කලාව විනාශ කරමින් තම බඩගෝස්තරය වෙනුවෙන් වෙනුවෙන් අනුන්ගේ ඇඟවල් සහ ජීවිත විකුණනු ලබන කුප්‍රකට අපත සක්කිලි චරිතැති වසලයෙකුගේ සත්‍ය ජීවිත කථාව කියවෙන නිර්මාණයක් මේ වන විට සමාජ ජාල මාධ්‍යවල සැරිසමින් තිබේ. මේ එම වීඩියෝවයි.

Continue Reading

බැඳුම්කර මගඩියේදී ලංසු තබන්න රවී බලපෑම් කළා- බැංකු සභාපතිවරු කොමිසම හමුවේ කියති

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ගිය වසරේ (2016) මාර්තු මාසයේ අවස්‌ථා දෙකකදී භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා අඩු පොලී අනුපාත (අඩු ඵලදා අනුපාත) යටතේ ලංසු තබන ලෙස රාජ්‍ය බැංකු වලට උපදෙස්‌ දුන් බවත් ඒ අනුව ලංසු තැබීමෙන් රටේ ප්‍රධාන බැංකු තුනටම ඉහළ ලාභ ලැබීමට තිබූ අවස්‌ථාව අහිමිවී අවාසිදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බවත් ඊයේ (04) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ දිවුරුම් …

Continue Reading

සයිටම් ප්‍රශ්නය වහාගෙන කන්නේ ඇමති රාජිත සහ කිරිඇල්ලයි – සයිටම් දෙමාපියන් (Video)

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටළු වලට උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන් බවයි. ඔවුන් මෙම ප්‍රශ්නය වවාගෙන කෑමේ වගකීම භාරගත යුතු බව සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය. ඔහු පෙන්වා දෙන්නේ අදාළ අමාත්‍යාංශ වලට විරුද්ධව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බවයි. කොළඹදී මාධ්වේදීන් හමුවේ අදහස් පළ කරමින් ගැමුණු විජේරත්න මහතා මේ බව කියා …

Continue Reading

සම්මුතීන් අනුව ශ්‍රී ලංකාවට සරණාගතයින් සම්බන්ධයෙන් වගකීමක් දැරිය නොහැකියි

1951 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඇති කර ගත් සම්මුතියක් අනුව ලංකාවට සරණාගතයින් සම්බන්ධයෙන් වගකීමක් දැරිය නොහැකි බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. ඊයේ(03) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. පසුගිය දා නාවික හමුදාව විසින් අත්අඩංගුවට පත් පිරිස සම්බන්ධයෙන් ඇතැම් අන්තවාදීන්, පටු දේශපාලන ලාභයන් වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින …

Continue Reading