2018 අයවැයෙන් වැඩිම මුදල් ආරක්ෂක අමාත්‍යංශයට සහ ජනමාධ්‍ය අමාත්‍යංශයට!

පාර්ලිමේන්තුවට අද (09) ඉදිරිපත් කරන අයවැය පළමුවර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර (2018) සඳහා වැඩි මුදලක්‌ වෙන් කරනු ලබන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහාය. එය රුපියල් කෝටි 29071 කි. එය මේ වසරේ වෙන් කළ මුදලට වඩා රුපියල් කෝටි 667 ක වැඩිවීමක්‌ පෙන්නුම් කරයි. මේ වන විටත් වෙබ් අඩවියට එක්‌කර තිබෙන 2018 අයවැය ප්‍රථම වර කියෑවීමේ විසර්ජන පනත් කෙටුම්පත මුදල් රාජ්‍ය …

Continue Reading

රාවණා බලයට SF ප්‍රහාරයක් (වීඩියෝ)

චීවරධාරී හිමිවරුන් පිරිසකගෙන් සමන්විත ‘රාවණා බලය’ නැමැති දේශපාලන සංවිධානයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේ පසුගියදා ප්‍රකාශයක් සිදුකරන ලදී. එහිදී එම චීවරධාරී හිමිවරුන් විසින් අතිපුජ්‍ය මහානායක හිමිවරුන්ට එරෙහිව සිදුකරනු ලබන නින්දා සහගත ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහු දැඩිව විවේචනය කර අතර, මහින්ද රාජපක්ෂගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ඔවුන් 2010 මැතිවරණයට පෙර සිටම ක්‍රියාකළ අන්දම පෙන්වා දෙන ලදී.

Continue Reading

ලබන වසරේ ආදායම කෝටි ලක්ෂ 2.2යි; රාජපක්ෂ පාලනයේ ණය ගෙවන්න කෝටි ලක්ෂ 1.7ක්

ලබන වසරේ ට්‍රිලියන 2.2ක් හෙවත් කෝටි ලක්ෂ 2.2ක ආදායමක් බලාපොරොත්තු වන බවත් එයින් ට්‍රිලියන 1.7ක්ම එම වසරේ විදේශ ණය‍ ගෙවීම සඳහා වෙන් කළ යුතුව ඇතැයිද එයින් 84%ක්ම මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙස ලබා ගත් ණය මුදල් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මේ නිසා රාජ්‍ය සේවක වැටුප් සඳහා මෙන්ම සෙසු සංව­ර්ධන වැඩ කට­යුතු සඳහා ඉතිරි වන්නේ …

Continue Reading

පැරදුණු මහින්දට තවත් දරුණු පරාජයක්; සහයට සිටි තවත් පක්ෂයක් ගැලවෙයි (විශේෂ)

කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ තිබූ බල අරගලයෙන් රාජපක්ෂ හිතවාදී කල්ලිය පරාජයට පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකාවේ වාම ව්‍යාපාරයේ බලකණුවක් ව සිට දැනට යම් පසුබෑමක සිටින එම පක්ෂය දිගින් දිගට ම සභාග දේශපාලනයේ යෙදී සිටිය ද පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ සරණ යෑම එහි ප්‍රධාන ලේකම් වන ඩිව් ගුණසේකර ඇතුළු පිරිස ප්‍රතික්ෂේප කිරීම විශේෂයක් …

Continue Reading

බලාපොරොත්තු සුන්වූ පුංචි දෙව්මිනිට දහම් නව ජීවිතයක් ලබාදෙයි

පසුගිය මැයි මාසයේ රටටම බලපෑ ගංවතුර තත්වයෙන් බොහෝ දෙනෙකුට තම උන්හිටි ස්ථාන අහිමි වුණා. මෙම ආපදා තත්වය හේතුවෙන් කිහිප දෙනෙකුට තම ජීවිතද අහිමි වුණා. මේ අතර මෙම ආපදා තත්වයත් සමග කලු ගඟේ රුදුරු බවට හසුව පියකුගේ රැකවරණයද අහිමි වූ දියණියකගේද, ස්වාමි පුරුෂයකුගේ රැකවරණයද අහිමි වූ බිරිඳකගේද ජීවිත උඩු යටිකුරු කර දැමුවේ ඔවුනට ඇඳිවත පමණක්ම ඉතිරි කරමින්. ඒ ගංවතුරට හසුව එතෙක් …

Continue Reading

කොල්වින් ගුණරත්න වෛද්‍ය සභාවේ සභාපති කිරීම සදාචාර විරෝධීයි

පසුගිය මහා මැතිවරණයේදී එක්‌සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්‌තුව නියෝජනය කළ දේශපාලනඥයකු වන මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කිරීම නීති හා සදාචාර විරෝධී, සම්ප්‍රදාය විරෝධී ක්‍රියාවක්‌ බැවින් වහාම එය ඉවත් කරන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවසීය. බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (06 දා) පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය …

Continue Reading

ආන්දෝලනයට තුඩුදුන් ස්නොවී මවුන්ටන් ඉංජිනේරු සමාගම අසාදු ලේඛන ගතවුයේ ඇයි..?

ඉන්දියාවේ දී බංගලාදේශයේදී සහ ශ්‍රී ලංකාවේදී අයතු ගෙවීම් සිදුකල බවට චෝදනාවට ලක්ව ස්නොවී මවුන්ටන් ඉංජිනේරු කම්පැනි නම් වූ ඕස්ට්‍රේලියානු සමාගම් තාවකාලිකව අසාදු ලේඛන ගත කොට ඇත. අදාළ සමාගම වසර ගණනාවක් සිට ලෝක බැංකු ආධාර මත දියුණු වෙමින් පවතිනා රටවල කරන්නාවූ විවිධ ව්‍යාපෘති අදාළ රටවල් වල රජයන් සමග මෙන්ම ලෝක බැංකු අතරද එකඟ තාවයන් මත ව්‍යාපෘති සඳහා තරඟකාරී මිල ගණන් ඉදිරිපත් …

Continue Reading

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහින්ද සහ නඩයව අන්දලා (විශේෂ)

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිස බොරු නඩුවක් දමමින් අන්දවා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් පසුගියදා පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එමඟින් පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පතට අලුතින් එක් කළ සංශෝධන ක්‍රියාත්මක කිරීම වලක්වාලීමේ තහනම් නියෝගයක් නිකුත් …

Continue Reading

බැඳුම්කර සෘජු නිකුතු ක්‍රමය නැවැත්වීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට නියෝග දුන් බව අර්ජුන් පිළිගනී

රජයේ විය හියදම් සඳහා අවශ්‍ය වූ මුදල් රැස්‌කර ගැනීමට එතෙක්‌ අනුගමනය කළ සෘජු නිකුතු ක්‍රමය අත්හිටුවීමට තීරණය කළේ තමා බවත් ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය පැවැත්වූ 2015 පෙබරවාරි 27 දා පෙරවරුවේ මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය තමා ඊට අදාළ උපදෙස්‌ එහි නිලධාරීන්ට ලබා දුන් බවත් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ බැඳුම්කර ජනාධිපති කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන …

Continue Reading

ශ්‍රී ලංකාව අද පළමුවරට රෝස පන්දුවෙන් ක්‍රිකට් ගසයි

ශ්‍රී ලංකාව ඉතිහාසයේ සහභාගි වන පළමු දිවා රාත්‍රී ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයට අද (06 දා) පාකිස්‌තානය සමඟින් සහභාගි වේ. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.30 ට පමණ ආරම්භ වීමට නියමිතය. පාකිස්‌තානය මීට පෙර බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඔස්‌ටේ්‍රලියාව සමඟින් දිවා රාත්‍රි ටෙස්‌ට්‌ තරගවලට සහභාගි වී අත්දැකීම් ලබා තිබුණද දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලට මෙය …

Continue Reading