- Thursday
- August 18th, 2022

ජනාධිපති පුත් දහම් සිරිසේන මහතා සදහා සුපිරි පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී කාර්යාලයක් කොළඹ මහවැලි කේන්ද්‍රයේ සකස් කර තිබේ. මහවැලි කේන්ද්‍රයේ හෝ වෙනත් ආයතනයක කිසිම තනතුරක් නොදරන දහම් සිරිසේන මහතා වෙනුවෙන් රජයේ මුදලින් කාර්යාලයක් තනා දීම සේවකයන්ගේ මවිතයට හේතු වී තිබේ. මහවැලි...