බලාපොරොත්තු සුන්වූ පුංචි දෙව්මිනිට දහම් නව ජීවිතයක් ලබාදෙයි

පසුගිය මැයි මාසයේ රටටම බලපෑ ගංවතුර තත්වයෙන් බොහෝ දෙනෙකුට තම උන්හිටි ස්ථාන අහිමි වුණා. මෙම ආපදා තත්වය හේතුවෙන් කිහිප දෙනෙකුට තම ජීවිතද අහිමි වුණා. මේ අතර මෙම ආපදා තත්වයත් සමග කලු ගඟේ රුදුරු බවට හසුව පියකුගේ රැකවරණයද අහිමි වූ දියණියකගේද,...