- Tuesday
- September 26th, 2023

තිරසර සංවර්ධනයක් වෙනුවෙන් වූ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රමය අද(06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැකිරාව, තිබ්බටුවැව වෙල්යාය පරිශ්‍රයේදී ආරම්භ වේ. ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රමය "එක් වෙමු - නැගිටිමු, අටුකොටු පුරවමු" යන තේමාව යටතේ ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ...