බැඳුම්කරේ වෙනුවෙන් ඇලෝසියස් සමඟ ඩීල් කළ මන්ත්‍රීවරුන් ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාද පවත්වමින් බැඳුම්කර මගඩිය යටගැසීම සඳහා ඩීල් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. කථානායක කරූ ජයසූරිය මහතා විසින් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අර්ජුන් ඇලෝසියස්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මුදල් ලබාගෙන ඇති බවට මේ දිනවල විවිධ මාධ්‍ය වාර්තා පළ වූ අතර මේ …
Continue Reading
ශ්‍රීලනිපයේ දැවැන්ත වෙනසකට තාවකාලික පුටු වෙනසක්; මහින්දට ජ්‍යේෂ්ඨ උපදේශකත්වය!
ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සඳහා අද(03) නව තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත්කර තිබේ. නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී රැස්වූ අතර එහිදී මෙම නව නිලධාරී මණ්ඩලය පත් කර ගැණුනි. ඒ අනුව පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා …
Continue Reading
ජාතික ආරක්ෂාව අනතුරේ! TRC ලොක්කන්ට කප්පම් දෙමින් කොටි හිතවාදින් නීතිවිරෝධී කේබල් රූපවාහිනි ව්‍යාපාරයක..
උතුරේ සිට ක්‍රියාත්මක වන නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් කිහිපයක් රටේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් එල්ල කරමින් තිබේන බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. හිටපු එල්ටීටීඊ නායකයෙකු වූ පොට්ටු අම්මාන්ගේ ඥාති සහෝදරයෙක් වන යාපනයේ තරු හෝටලයක හිමිකාරිත්වය දරණ මෙම කූට ව්‍යාපාරිකයා ඉතාම වංචනීක ව්‍යාපාර රැසක් මෙහෙයවනු ලබන පුද්ගලයෙකු බවද අනාවරණය වි තිබේන නමුත් ඔහු උතුරේ පොලිස් ප්‍රධානින්ට සහ විදුලි සන්දේශන නියාමන …
Continue Reading
සිරිකොතේ රහස් සාකච්ඡාවක්
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් පසුගියදා “සිරිකොත” එම පක්ෂයේ මූලස්ථානයේදී රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. ඊට සහභාගී වූ බහුතරය රනිල් හිතවාදීන් වන අතර මෙහිදී එජාපයේ ඉදිරි මැතිවරණ සැලසුම් සහ පක්ෂය තුළ රාජකීයන්ගේ විධායක බලය අභියෝගයකින් තොරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත. ඒ අනුව එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරු පිරිසකට අපේක්ෂක වරම් අහිමි වීමේ අවදානමක් නිර්මාණය …
Continue Reading
පැය 6කට වඩා එකම තැනක වාඩි වී සිටීම මරණයට හේතුවක්
පැය හයකට වඩා එකම ස්‌ථානයක වාඩි වී සිටින පිරිමින්ගෙන් සියයට 48 ක්‌ද කාන්තාවන්ගෙන් සියයට 94 ක්‌ද මිය යැමේ අවදානමක් පවතින බව වෛද්‍ය පර්යේෂණවලදී අනාවරණය වී ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජීත වික්‍රමසිංහ මහතා පැවැසීය. මෙම තත්ත්වය මත සෑම අයෙකුම දිගු වේලාවක් වාඩි වී රාජකාරි කිරීම වෙනුවට විනාඩි 30 ක කාලයකට වරක් නැගිට ඇවිදීම කළ යුතු බවද …
Continue Reading
ජනාධිපති ලේකම් නීතිපති උපදෙස් පතයි
බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙන බව අද(01) විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේය. බැඳුම්කර සිදුවීමේදී මුදල් ලබාගත් පුද්ගලයින් 118 කගේ නම් ඇතුළත් ලේඛනයක් පිළිබඳ තමා දැනුවත් නොමැති බවත් බැඳුම්කර කොමිසමේ විමර්ශණයට අදාළ වාර්තාව තුළ නම් ලයිස්තු ගණනාවක් තිබෙන බව ලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇත. …
Continue Reading
කුප්‍රකට ගම්මන්පිල ලෝක හොරෙක්.. මහින්ද නීතිය නවලා දීලා.. (සාක්ෂි සහිත විඩීයෝ)
උදය ගම්මන්පිල මහතා දේශපාලනයට පිවිස තිබෙන්නේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කූට ලෙස විකුණා ලබාගත් මුදල් උපයෝගී කරගෙන බවත්, උදය ගම්මන්පිල දේශපාලනයට පිවිසීමට පෙර තම මෙරට සමාගමේ සාමාන්‍ය කාර්යාල සහයකයෙක් ලෙස රැකියාව කල බව ජැනට් එලිසබෙත් ෂෙඩික් මහත්මිය පවසයි. ජැනට් එලිසබෙත් ෂෙඩික් යනු මෙරට විදේශ ආයෝජකයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් මහතාගේ බිරිඳයි. ඔහුට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් …
Continue Reading
ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් ලේඛනාරක්‌ෂකයට ගිය 118කගේ නම් ගන්න වසර 30 ක් යයි
අර්ජුන ඇලෝසියස් මහතාගෙන් මුදල් සහ නිවාස ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 ගේ නම් ලැයිස්‌තුව ඇතුළත් බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව දැන් තිබෙන්නේ ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුව භාරයේ බව ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා ඊයේ (31දා) කීවේය. එම වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මීට මාස ගණනාවකට පෙර ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුවට භාරදුන් බවද එම දිනය කවදාදැයි ස්‌ථිර වශයෙන් කිව නොහැකි බවද ජනාධිපති …
Continue Reading
වීරකුමාරගෙන් ජනපතිට උපදෙසක්!
“චන්ද්‍රිකා මැතිණිය 2004 කාලේ කළා වගේ ඕන නම් ජනාධිපතිතුමාට කරන්න පුළුවන්. ආණ්ඩුවක් පවර ගන්න බැහැ කියල 19 වැනි සංශෝධනයේ කොහෙවත් කියල නැහැ.” යැයි මහවැලි හා පරිසර රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කළේය. එසේ පවරා ගැනීමට හැකි නීති නැත්නම් සම්ප‍්‍රදාය මඟින් හෝ කවර ක‍්‍රමයක් මඟින් හෝ එය කළ යුතු යැයි ද හෙතෙම කියා සිටියේය. ජනාධිපතිවරයාට ආණ්ඩුව යළි පවරා ගැනීමට බැරි …
Continue Reading
උතුරේ ජනතාව අගමැති රනිල්ට භාර දුන් ලිපි කුණු ගොඩකින් හමුවෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 28 දා කිළිනොච්චියට පැමිණි අවස්‌ථාවේදී ප්‍රදේශවාසීන් විසින් විවිධ ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයාට භාර දීම පිණිස කිළිනොච්චියේ රාජ්‍ය නිලධාරීන්ට භාර දුන් ලිපි විශාල ප්‍රමාණයක් නගරයේ ක්‍රීඩාංගණයක තිබී ප්‍රදේශවාසීන්ටම හමු වී තිබේ. මේ ලිපි අතර කිළිනොච්චියේ පොදු අවශ්‍යතා ඉටු කර දෙන ලෙස ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයා වෙත ලියන ලද ලිපි මෙන්ම රැකියා ඉල්ලා අග්‍රාමාත්‍යවරයාට භාර දීමට රාජ්‍ය නිලධාරීන්ට යවන …
Continue Reading