කෝටි දෙකේ අල්ලසේ සැකකරුවන්ගේ වෛද්‍ය වාර්තා දකින විට උසාවියටත් හාට් ඇටෑක් හැදෙනවා- මහේස්ත්‍රාත්
සැකකරුවන් ඇප ඉල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ඔවුන්ගේ රෝග තත්ත්ව පිළිබඳ වෛද්‍ය වාර්තා දකින විට අධිකරණයට ද ‘හාට් ඇටෑක්’ හැදෙන බව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (05) විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඉන්දියානු ජාතිකයකුගෙන් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්‌ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය කුසුම්දාස මහානාම …
Continue Reading
බැඳුම්කරේ ඉතුරු පිටු 360න් ඇවිත් ඇත්තේ 11 යි
බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ හෙළිදරව් නොකළ පිටු 360 න් ජනාධිපති ලේකම්වරයා තමා වෙත එවා තිබෙන්නේ පිටු එකොළහක් පමණක් නිසා ඉතිරි පිටු තුන්සිය හතළිස් නවය ද ලද පසු සියල්ල සභාවට ඉදිරිපත් කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කථානායකවරයා මේ බව ප්‍රකාශ කිරීමත් සමග සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ අතර පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු එකිනෙකාට …
Continue Reading
නියෝජ්‍ය කථානායක පුටුවත් එජාපයට
නියෝජ්‍ය කතානායක ධූරය සඳහා අද(05) පැවති රහස් ඡන්දයේදි වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්ද 53 ක් හිමි වු අතර ආනන්ද කුමාරසිරි මන්ත්‍රිවරයාට ඡන්ද 97ක් හිමි වූ අතර ඒ අනුව වැඩි ජන්ද 44ක් ලබාගනිමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආනන්ද කුමාරසිරි මන්ත්‍රිවරයා අට වැනි පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පත්විය. බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා විසින් මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද කුමාරසිරි මහතා …
Continue Reading
කිසිඳු දැනුම් දීමකින් තොරව TRCය TNL නාලිකාවට සීල් තබයි..!
ටි.එන්.එල්. රූපවාහිනි සේවයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණාගාරයට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRC) නිලධාරින් විසින් සීල් තබා ඇති බව වාර්තා වෙනවා. ටි.එන්.එල් රූපවාහිනි සේවය විසින් TRC වෙත ගෙවිය යුතු ගාස්තු නිසි පරිදි නොගෙවීම නිසා මෙම සීල් තැබීම සිදු කර ඇති අතරම මේ වන විට එම සම්ප්‍රේෂණාගාරයේ උපකරණ එතැන් ඉවත් කිරීමට එම නිලධාරින් කටයුතු කරමින් පවතිනවා. එම මධ්‍යස්ථානයේ කටයුතු අක්‍රිය වීමත් සමඟ සබරගමුව, …
Continue Reading
ශ්‍රීලනිපය වැඩ අරඹයි; ජනපති වැඩ බලන්න යයි (Video)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් අද(05) පෙරවරුවේ නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත් විය. සාකච්ඡාව සඳහා පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය මෙන්ම පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වී සිටි බව සඳහන් වෙයි. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික …
Continue Reading
සුව ඇමති නීතිපතිගෙන් මසාජ් සෙන්ටර් ගැන කරුණු විමසයි!
කූට ලේඛණ සකස් කර ගනිමින් දිවයින පුරා පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී ඊයේ (04) පැවැති දේශීය වෛද්‍ය පළාත් අමාත්‍ය සමුළුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සමුළුවට එක්ව සිටි පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන් ප්‍රකාශ කළේ …
Continue Reading
ඉන්ෆ්ලුවන්සාව මර්දනයට රජයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවට වෛද්‍යවරුන්ගෙන් චෝදනා (Video)
දකුණේ පැතිර යන ඉන්ෆ්ලුවන්සා රෝගය ගැන රජයේ ක්‍රියාකලාපය අපැහැදිලි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා කීවේය. සාමාන්‍යයෙන් සෑම වසරකදීම ඇතැම් පළාත්වල මෙම රෝගය ව්‍යාප්ත වුවත් වාර්තාගත මරණ සංඛ්‍යාවක් සිදු වූයේ මෙම වසරේ බව කී වෛද්‍ය අලුත්ගේ මහතා රජය ආරම්භයේදීම මෙම රෝගය ව්‍යාප්ත වීම වළක්‌වා ගැනීමට පියවර නොගත් බව ද කීවේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා …
Continue Reading
බුකීකරුවන්ගේ ක්‍රිකට් මැච් ෆික්ස් කිරීමේ හෙළිදරව්ව ගැන ICCය අල්ජසීරා සමඟ සාකච්ඡාවක
ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් අල්ජසීරා රූපවාහිනි සේවය පසුගියදා නිකුත් කරන ලද වාර්තාමය වැඩසටහනක් මඟින් හෙළිදරව් කරන ලද පුද්ගලයන් පිළිබද සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන හා සාක්ෂි සියල්ල ලබාගැනීමේ අරමුණින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(අයි.සී.සී-ICC) එම රූපවාහිනි සේවය සමග පැවැත්වීමට නියමිතව තිබූ හමුව සුළු අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. වාර්තාමය වැඩසටහනේ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ලබා ගැනීම පිළිබඳව අල් ජසීරා පුවත් සේවය සමඟ ලන්ඩන් …
Continue Reading
බුද්ධගයාවට බෝම්බ ගැසූ 5 දෙනා දිවි ඇති තෙක් හිරේ
2013 දී බුද්ධගයා විහාරයේ බෝම්බ පිපිරවූ ත්‍රස්‌ත සාමාජිකයන් පස්‌දෙනාටම ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම කර ඇත. පැට්‌නා හි විශේෂ අධිකරණයක් මගින් පසුගිය සිකුරාදා මෙම තීන්දුව ලබාදී ඇති අතර ඒ අනුව ඉන්දීය මුජහිඩීන් සංවිධානයේ සාමාජිකයෝ පස් දෙනෙක් මෙලෙස ජීවිතාන්තය දක්‌වාම සිරගත කෙරෙති. මොවුහු සියලුදෙනාම මුස්‌ලිම් ජාතිකයෝ වෙති. බුද්ධගයා විහාරයේ බෝම්බ පිපිරීම් සිදුවූයේ 2013 ජුලි 07 වැනිදාය. මෙම ප්‍රහාරයෙන් ටිබෙට් භික්‍ෂුවක් හා තවත් …
Continue Reading
එජාපයේ 15ක් ස්වාධීන වෙයි! රනිල්ට එරෙහිව එජාපයෙන්ම විශ්වාසභංගයක්!
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව ක්‍රියා කිරීමට තීරණය කර ඇති බව දේශපාලන වාර්තාකරු සදහන් කලා. ඒ අනුව හෙට,අනිද්දා හෝ ලබන 15 වැනිදා සිට මෙම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියා කිරිමට නියමිත අතර එම තින්දුවට ආසන්නම හේතුව වි ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ ආකාරයට පක්ෂයේ නායකයාගේ …
Continue Reading