ලංගමය කෝටි 200ක් ලාභ ලබයි
2016 වසර වන විට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ඩිපෝ 106න් ඩිපෝ 79කම සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් තිබූ අතර මණ්ඩලයේ මුළු ණය බර රුපියල් කෝටි 1500ක් වූ බවත් එහෙත් කාර්යක්ෂම කළමණාකරණය නිසා රුපියල් කෝටි 200ක ලාභයක් ලැබීමට හැකි වූ බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා වැඩබලන අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි. ශ්‍රී ලංගමය දැන් සියළු සේවකයින්ට නියම වෙලාවට වැටුප් ගෙවන …
Continue Reading
අර්ජුන් ඇලෝසියස් තමන්ටත් සල්ලි දුන් බව ෆීල්ඩ් මාෂල් ප්‍රසිද්ධියේ කියයි (Video)
ඉකුත් මැතිවරණ සමයේදී අර්ජුන් ඇලෝසියස් තමාටද රුපියල් ලක්‍ෂයක පමණ මුදලක් ලබාදුන් බව ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවැසීය. තමා එම මුදල මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදා නොගත් බවත් එය වෙනත් පක්‍ෂයක ආධාරකරුවන්ට ලබාදුන් බවත් හෙතෙම සඳහන් කර සිටියේය. ඊයේ (30) මහනුවර ප්‍රදේශයේ සංචාරයක් අතරතුර මල්වතු අස්‌ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්‌වමින් හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් …
Continue Reading
CIDය පර්පචුවල් ප්‍රධාන කාර්යාලය වටලා බැඳුම්කරයේ රහස් ලිපි රැසක් සොයා ගනී
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්‌ට අයත් කොළඹ 02, පාක් ලෑන්ඩ් ගොඩනැඟිල්ලේ පිහිටි පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන කාර්යාලයේ තිබූ බැඳුම්කර වංචාව සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන කීපයක් ඊයේ (30) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබුවේය. බැඳුම්කර වංචාවට සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන කාර්යාලයේ සිදු කළ පුළුල් සෝදිසි මෙහෙයුමකින් මෙම ලිපි ලේඛන සොයා ගැනීම …
Continue Reading
අනාරාධිතව ගිය ජනපතිගෙන් තවත් අන්දෝලනාත්මක කතාවක් (Video)
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු සභාපති අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(30) අද්විතීය හෙළිදරව්වක් සිදුකළේය. මෙහිදී වසර තුනහමාරක් ගෙවී ගියද හොරු ඇල්ලීමට නොහැකිවුයේ කවුරුන්ද නිසාද සහ රාජපක්ෂවරුන්ට හොරෙන් ආධාර උපකාර සිදුකළේ කවුරුන්ද යන්නත් ජනාධිපතිවරයා කරුණු සාධක සහිතව නිර්නාමිකව හෙළිදරව් කළේය. මේ එම අද්විතීය හෙළිදරව්ව සඳහන් …
Continue Reading
බුකී ග්‍රහණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මුදා ගැනීමේ සටන: නිලවරණයට වාරණ නියෝගයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා හෙට(31) දින පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය වළක්වාලමින් අභියාචනාධිකරණය ලබන 14 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු මෙන්ම වර්තමානයේ සභාපති ධුරය සඳහා තරග වදින අපේක්ෂකයෙකු වන නිශාන්ත රණතුංග මහතා විසින් ගොනුකළ පෙත්සමක් දීර්ඝ ලෙස විභාග කළ අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර විනිසුරු මඩුල්ල …
Continue Reading
හදුනානොගත් මැර කල්ලි යලිත් මාධ්‍යවේදීන් දඩයමේ.. මැරයින් වහා අත්අඩංගුවට ගනු..! – NMWJ
යාපනයේ මුද්‍රිත සහ විද්යුත් නාලිකාවක මාධ්‍යවේදියෙකු වන සෙල්වරාසා රාජේන්ද්‍රන්ට හදුනා නොගත් මැර කණ්ඩායමක් පහරදිම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් “වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය” සදහන් කර ඇත්තේ මාධ්‍යවේදීන්ටද සිදුකෙරෙන මෙවැනි මේ ආකාරයේ බියවැද්දීම් හා පහරදීම් මෙන්ම ඝාතනයන්ද වැළැක්වීමට රජය පාර්ශවයෙන් නිසි මැදිහත් විමක් සිදුවිම අනිවාර්ය කරුණක් බවයි. හදුනානොගත් මැර කල්ලි යලිත් මාධ්‍යවේදීන් දඩයමේ… මාධ්‍යවේදී සෙල්වරාසාට පහරදිම පිළිකුලින් හෙලාදකිමු. යාපනයේ Kalai kathir,මොනිං …
Continue Reading
ජනපති සන්ධානයේ සියලු පක්ෂ කැඳවයි
එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට සන්ධානය නියෝජනය කරන සියලු පක්ෂ අද (30දා) ජනාධිපති නිල නිවසට කැඳවා තිබෙන බව නව සිංහල උරුමය සඳහන් කරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ පක්ෂ 30කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන අතර ඉදිරි මැතිවරණවලදී ශක්තිමත්ව මුහුණ දෙන ආකාරය පිළිබඳවත්, සන්ධානය ශක්තිමත් කිරීම සඳහා අදහස් හා යෝජනා ලබාදෙන ලෙසත් සන්ධානයේ නායක ජනාධිපති …
Continue Reading
ජනපතිගෙන් රන්ජන්ට රහස් පොරොන්දුවක්!
-
RSL
-
May 30, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
හොරු ඇල්ලීමට පැමිණි යහපාලන රජයට එම කටයුත්ත කිරීමට ඉඩ නොදුන්නේ කවුරුන් දැයි නොබෝ දිනකින් හෙළිකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (28) පෙරවරුවේ තමාට දුරකථනයෙන් ප්‍රකාශ කළ බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ මාදිවෙල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස සංකීර්ණයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපතිවරයාට හෙලිකොප්ටර් දෙකක් ලබාදුන්නේ කවුරුන්ද යන්නත් වෙඩි නොවදින වාහන 6 …
Continue Reading
හදුනා නොගත් කල්ලියක් විසින් යාපනයේ මාධ්‍යවේදීන්ට යළිත් මැර ප්‍රහාර…
යාපනයේ කළයි කතීර් (Kalai kathir) පුවත්පතේ හා ප්‍රසිද්ධ රූපවාහිනි සේවයක මාධ්‍යවේදියෙකු වන සෙල්වරාසා රාජේන්ද්‍රන් වෙත ඊයේ (28) උදෑසන 4.30ට පමණ මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සිය යතුරුපැදියෙන් උදෑසන පුවත්පත් බෙදාහැරීමේ නිරතවූ ඔහුට මෝටර් සයිකල්වලින් පැමිණි නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහර දී ඇති අතර මේ වන විට රාජේන්ද්‍රන් යාපනය මහරෝහලේ ප්‍රතිකාර ලබන බව කෝපායි පොලිසිය සඳහන් කළා. රාජේන්ද්‍රන් වෙත …
Continue Reading
ඉන්ෆ්ලුවෙන්සා රෝග වෛරසය දිවයිනේ ඕනෑම ප්‍රදේශයක!
ඉන්ෆ්ලුවෙන්සා රෝග වෛරසය සඳහා එන්නත් දැනට රජයේ රෝහල් මඟින් ලබා නොදෙන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (28) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්ය. උණ, සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර මෙන් ම විවේක ගැනීම අවශ්‍ය බවත් එවන් දරුවන් පාසල් නොයවා සිටීම දෙමාපියන්ගේත් යුතුකමක් යැයි ඒ මහතා සඳහන් කළේය. …
Continue Reading