විමල් කෙළෙසු මුදල් ප්‍රමාණය නව කෝටිය ඉක්මවයි

ලබන 24 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි සමයේ රජයේ වාහන 40 ක් පෞද්ගලික හා දේශපාලන කටයුතු වලට යොදා ගනිමින් රජයට රුපියල් නවකෝටි දහසය ලක්‍ෂයකට අධික පාඩුවක්‌ සිදුකිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවන් වේ. විමල් වීරවංශ තම ඥාතීන් ට ලබා දී තිබූ වාහන මෙසේය. 1. විමල් වීරවංශගේ අක්කා වන …

Continue Reading

විමල්ගේ වීරවංශ පවුලට මහින්ද සැප දී කොටු වෙයි (විශේෂ)

වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ දේශපාලන උපදේශකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් අවභාවිත කරන ලද වාහන සංඛ්‍යාව 58ක් බව මේ වනවිට හෙළි වී ඇතැයි වාර්තා වේ. මෙයින් වාහන 07ක් ජනාධිපති කාර්යාලය විසින් කුලී පදනම මත ලබා ගෙන ජාතික නිදහස් පෙරමුණට ලබා දී ඇති අතර එම වාහන 07ම ‍විමල් වීරවංස මහතා විසින් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී …

Continue Reading

ජපන් සමන්ගෙන් මහින්ද ඇතුළු පිරිසට සුපිරි ජපන් සංග්‍රහයක් (Exclusive)

ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශගේ ප්‍රධාන මූල්‍ය ආධාරකරුවා වන ජපන් සමන්ගේ ආරාධනයෙන් ජපානයේ ගිය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ජපානයේදී සුපිරි සංග්‍රහයන් ලැබෙමින් පවතින බවට වාර්තාවේ. මහින්දගේ මෙම ජපන් සංචාරයේ අරමුණු කිහිපයක් වන අතර ජනාධිපතිධුරය අහිමි වූ පසු අහිමි වී ගිය මහින්දගේ අසීමිත කම්සැපත් මදකට වර්ධනය කර ගැනීමද මේ අතර ප්‍රධානය. සුපිරි සංග්‍රහයන් අතර මත්පැන් වර්ගවලට අමතරව ජපන් …

Continue Reading

විමල්ට අමතක වුණු ඒ සොඳුරු අතීතයෙන් බිඳක්..

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරමින් සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැට් බදු වැඩිකිරීම අසාධාරණ බවත් එම බදුවැඩි කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය. මෙය කෙතරම් හාස්‍යජනකද යත් විමල් වීරවංශවලාට ඔවුන් ආණ්ඩුකළ සමයේ මෙරට සමස්ත ජනතාවගෙන් බදු පිට බදු ගැසූ හැටි අමතක වීමයි. සෑම භාණ්ඩ හා සේවාවකටම එදා විමල් ලා පණ පෙවූ රාජපක්ෂ …

Continue Reading

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය අංශයත් බැසිල් යටතට; අලුත් පුවත්පතකුත් වෙළඳපොලට (Exclusive)

ඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළට අයත්ව තිබූ මාධ්‍ය අංශයත් වහාම ක්‍රියාත්මක වන පරිදි බැසිල් රාජපක්ෂ යටතට පවරාගෙන තිබේ. මහින්ද රාජපක්ෂගේ නියෝගයකට අනුව මෙය සිදු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර තොරතුරුකරුවන් ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වාර්තා කර සිටියේය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මාධ්‍යවලට හඬපට ලබාදීමේ සිට විද්‍යුත්, මුද්‍රිත, වෙබ් සහ සමාජ ජාල මාධ්‍ය මෙහෙයුම් සහ සැලසුම් සියල්ල බැසිල් …

Continue Reading

විමල් වීරවංශ එදා බත් කෑ හැටි..

මෙය සිදුවූයේ අදින් වසර කිහිපයකට පෙරාතුවය. ඒ කාලේ මගේ මස්සිනා (බිරිඳගේ මල්ලී) පට්ට ජේවීපී කාරයෙකි. ඔහු ප්‍රාදේශීය සභා මැතිවරණයටත් ඉල්ලුවේය. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයට නොව ඊට පෙර පැවති පළාත් පාලන මැතිවරණයේ දී ය. එවකට විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේය. අකුරැස්ස, පිටබැද්දර, මොරවක හා දෙනියායේ තිබූ රැස්වීම් ගණනාවක ප්‍රධාන කතිකයා වූයේ වීරවංශය. ඔහුට දිවා ආහාරය සැකසීමේ කාර්යය භාර ගත්තේ අපේ …

Continue Reading

බැසිල් විමල්ට සැළකීම අරඹයි; ඒකාබද්ධ විපක්ෂ වේදිකාවත් විමල්ට අහිමිවෙයි

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින වේදිකාව නිර්මාණය කිරීමේ කටයුතු වලින් විමල් වීරවංශ සහ ඔහුගේ ජාතික නිදහස් පෙරමුණ ඉවත් කර ඇත. ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින වේදිකාව නිර්මාණය කිරීම මුළුමනින්ම කොමිනියුස් පක්ෂයට සහ සම සමාජයට පවරා ගැනීමට වාසුදේව සහ තිස්ස විතාරණ විසින් ඉල්ලා ඇති අතර ඊට වෙනත් අයගේ සහය අනවශ්‍ය බවද ඔවුන් මහින්ද රාජපක්ෂට පවසා ඇත. එය පිළිගෙන ඇති මහින්ද එහි පුර්ණ අයිතිය …

Continue Reading

විමල්ගේ පෙත්සම කුමක් සඳහා ද?

ජාත්‍යන්තර අධිකරණ එපා! රණවිරුවන් දඩයම නවතනු කියමින් විමල් අත්සන් දශලක්ෂයක පෙත්සමක් අත්සන් කරන්නට සූදානම් කර ඇත. ලාබෙට ලුතිනන් වූ යෝෂිත කලු සල්ලි සුදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නා තුරු ඔවැනි අත්සන් එකතු කිරීමේ කෙළි තිබුණේ නැත. අනෙක් අතට අපගේ අදහස නම් ඔය පෙත්සම අත්සන් කළාට වැඩක් නැත යන්න ය. මන්දයත් අත්සන් කළ පෙත්සම දෙන්නේ කාට ද? ඊයේ දින හූ කියා ප්‍රතික්ෂේප …

Continue Reading

දේශප්‍රේමය සහ ඥාතිප්‍රේමය!

කතාවට ගිය විට නම් විමල් වීරවංශට වඩා මිනිහෙක් ඇත්තේ නැත. ඔහුට වඩා දේශප්‍රේමියෙක් මෙරට නැත්තේ ඔහු ඒ ගැන පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇති නිසා ය. ඔවුන්ට අනුව යුද්ධයට සම්බන්ධවුණු සොල්දාදුවෝ මොන තුච්ඡ වැඩේ කළත්, නීතියට පිටින් කුලියට මිනිමරුවත් අත්අඩංගුවට ගත නොහැක්කේ ඔවුන් රණවිරුවන් බැවිනි. මේ න්‍යාය මෙන් ම තමා අමාත්‍යධුරය දැරූ කාලයේ නිවාස අැමති ලෙස කප්පරක් ගසා කා ඇති වුවත්, ඥාති …

Continue Reading