රට පුරා මහ වැසි; දිස්ත්‍රික්ක තුනක ජනතාව පීඩාවට
රට පුරා ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල කලුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල පවුල් 2313ක පුද්ගලයෝ 8289ක් පීඩාවට පත්ව සිටිති. වැසි සහිත තත්ත්වය සහ නායයාම් හේතුවෙන් මේ වන විට නිවාස 100කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබේ. මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2292ක පුද්ගලයන් 8485 දෙනෙකු අසරණ භාවයට පත්ව ඇතැයි ගාල්ල දිසා ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. වැසි තත්ත්වයත් සමඟ වාර්තා වූ …
Continue Reading
දිනකට වතුර ලීටර් 06ක් වත් බොන්න; පවතින අව්වෙන් ලෙඩ ගොඩක්!
මෙම දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දිනකට ජලය ලීටර් 06 ක් වත් පානය කිරීම සුදුසු යෑයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය පවසයි. මෙහිදී තවදුරටත් අදහස් දැක්‌වූ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය මෙසේද කියා සිටියාය. “දැන් මේ කාලයේ අධික උෂ්ණත්වයක් පවතිනවා. මේ නිසා වැඩි වැඩියෙන් වතුර බොන එක වැදගත්. විශේෂයෙන් දිනකට ජලය ලීටර් 6 ක් වත් බීම සුදුසුයි. …
Continue Reading
අයහපත් කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික් තුනකට අනතුරු ඇඟවීම්!
-
RSL
-
September 27, 2017
-
පුවත් සහ වාර්තා
-
Weather
-
0 Comments
පවත්නා අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු හඟවා ඇත. එම දිස්ත්‍රික්ක නම් කළුතර, රත්නපුරය සහ නුවරඑළියයි. පවත්නා අධික වැසි තත්ත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පැවැතියහොත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.
Continue Reading
වහින වැස්ස 12 තෙක්ම; ජලාශ පිටාර මට්ටමට
දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 12 වැනිදා තෙක් අඛණ්‌ඩව පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්‌කේ පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි සහිත තත්ත්වය හේතුවෙන් මෙසේ වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි. වැසි ඇතිවනවිට තද සුළං ඇතිවිය හැකි බවත් අකුණු අනතුරු වළක්‌වා ගැනීම සඳහා කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව …
Continue Reading
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට යළිත් වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ වන විට යළි වැසි ඇදහැලෙමින් තිබේ. මාතර ප්‍රදේශයට සුළං සහිත අධික වැසි ඇදහැලෙමින් පවතින බවට වාර්තාවේ. විදුලිබලාගාර ආශ්‍රිත කඳුකර ප්‍රදේශවලට ද මේ වනවිට වැසි ඇදහැලෙමින් පවතින අතර ලක්ෂපාන,නෝට්න්, කාසල්රී, කොත්මලේ ඇතුළු ප්‍රදේශ වලින් මිලිමීටර් 75ක් ඉක්ම වූ වැසි ඇද හැලෙන බව වාර්තා වේ. ඊයේ දිනයට සාපේක්ෂව අද රාත්‍රීයේ වර්ෂාවේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා …
Continue Reading