SriLankan ගුවන් සමාගමට ඩොලර් මිලියන 50ක ණය ආධාර

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය ඇප කර නැවත නිකුත් කෙරේ. ලංකා බැංකුවට හා මහජන බැංකුවට මෙම ණය ඇප කර ලිපි නැවත නිකුත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.  පසුගිය කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය සුරක්ෂණය …

Continue Reading

ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් ගාස්තු අඩුකිරීමෙන් ගුවන් සේවය මැරෙනවාද..?

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ සේවා අංශ මෙහෙයුම් ගාස්තු සියයට 25 කින් අවම කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් මාසිකව රුපියල් මිලියන 175ක මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය පවසයි. අද(02) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය මේ බව පෙවා දුන්නේය. විදේශිය ගුවන්යානා සඳහා භූමි මෙහෙයුම් ගාස්තු 25% කින් පහත දමන්න අගමැති …

Continue Reading

මිලියන ගණන් පඩි ගෙන, බිලියන ගණන් මහජන මුදල් කාබාසියා කළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ අර්බුදය

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් මිලියන 40,000 ක් වැනි ඉතිහාසයේ විශාලතම අලාභය ලැබීමට ප්‍රධානතම හේතු අතර වත්මන් ආණ්ඩුව A350 ගුවන්යානා අවලංගු කිරීමට ගත් තීරණයද හේතුවී ඇති බව කෝප් වාර්තාවෙන් පෙන්වා දෙයි. ගුවන්යානා ඇණවුම අවලංගු කිරීම සඳහා රුපියල් මිලියන 16,000 ක දඩ මුදලක් කැබිනට් අනුමැතිය ලබාගැනිමට පෙර ගෙවා ඇති බවද කෝප් වාර්තාවේ සඳහන්ය. ඉතිහාසයේ විශාලතම පාඩුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වාර්තාකරන …

Continue Reading

ශ්‍රී ලංකන් එකේ ලක්ෂ 10ක මාසික පඩියක් ගන්න 190ක්; මාස 9ට පාඩුව මිලියන 40,000යි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මසකට මිලියනයකට වඩා අධික වැටුප් ලබන නිලධාරීන් 190ක් පමණ අද වනවිට සිටින බව විගණන වාර්තාවලින් අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාවෙන් හෙළි විය. මේ අතර අදාළ ගුවන් සමාගම පහුගිය මාස 9ක කාලය තුළ රුපියල් මිලියන 40,000ක් පාඩු ලබා ඇති බව වාර්තාව ඉදිරිපත් කරමින් කෝප් කමිටු සභාපති හඳුන්නෙත්ති පැවැසීය. ඊට අමතරව 2014 වසරේ …

Continue Reading

ශ්‍රීලංකන් ගුවන් සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරිවරයෙක්!

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස විපුල ගුණතිලක මහතා පත්කර ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති ජී.එස්.විතානගේ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවට වැඩිදුරටත් වාර්තාවේ. 2018 ජූලි මස ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් සහ මූල්‍ය නිලධාරිවරයා වශයෙන් පත්වීම් ලබා ඇති විපුල ගුණතිලක මහතා, මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ CFO හි සේවය කර ඇති අතර ඇන්ගෝලා හි ජාතික …

Continue Reading

ශ්‍රී ලංකන් ඇතුළු සමාගම් 5 ක්‌ EPF සල්ලි ගිලියි; රු.කෝටි 50ක් ආයෝජනය කර ලැබී ඇත්තේ රු.100 යි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි නොවූ සමාගම් පහක සිදුකර තිබූ රු. කෝටි 683.5 ක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අයත් අති විශාල මුදලක් සඳහා මේ දක්වා කිසිදු ප්‍රතිලාභයක් හිමි වී නැති බව සේවක අර්ථසාධක අරමුදල් අධිකාරි නාලනී මල්කාන්ති බණ්ඩාර මහත්මිය ඊයේ (01) ශ්‍රී ලංකන් මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පිළිගත්තාය. ශ්‍රී ලංකා මහ බැංකුවේ …

Continue Reading

ජනපතිට ශ්‍රී ලංකන් කජු කැවූ සැපයුම්කරු වෙනස් වෙයි

පසු ගිය දා නේපාලයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණෙන අවස්ථාවකදී ආහාරයට ගත නොහැකි කජු තමාට පිළිගැන්වූ බව ජනාධිපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට චෝදනා කළේය. “මම ගිය සතියේ නේපාලයේ සිට ඉන්දියාව හරහා ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ. එහිදී දුන්නා කජු වගයක්‌ කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ ඒ කජු. ශ්‍රී ලංකන් ගුවන් සේවයට …

Continue Reading

ඇප ඇතිව ශ්‍රීලංකන් කෝටි 1290ක් ගිලලා

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලංකා බැංකුවෙන් දී ඇති ණය මුදල් හයක්‌ යළි අයකර ගැනීම සඳහා හොඳ අත්තිවාරමක්‌ (භාණ්‌ඩාගාරයෙන් සහතික වීමක්‌) ලැබී නැතැයි පිළිගන්නා බව ලංකා බැංකුවේ අක්‌වෙරළ අංශයේ කළමනාකරු උපුල් කුමාර් විඡේගුණවර්ධන මහතා ඊයේ (27 දා) ශ්‍රී ලංකන් ගුවන් මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය. අදාළ ණය මුදල් සඳහා මහාභාණ්‌ඩාගාරයෙන් ලැබී ඇත්තේ භාණ්‌ඩාගාර පහසුකම් සැපයීමේ ලිපි පමණක්‌ බවද …

Continue Reading

වැඩකරන ජනතාවගේ EPF ඩොලර් මිලියන 4 ක්‌ වතුරේ..

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පාලනය වන සේවක අර්ථසාධක අරමුදල විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්‌වල ඇමෙරිකානු ඩොලර් මිලියන හතරක මුදලක්‌ ආයෝජනය කර ඇති අතර එම ආයෝජනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයේ අනුමැතියක්‌ද ලැබී නැතැයි එම සමාගමේ සමාගම් ලේකම් ඩැලරීන් තිරුකුමාර්Êමහත්මිය ඊයේ (06 දා) ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවාය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් …

Continue Reading

ශ්‍රී ලංකන් හොරු නිදැල්ලේ..

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ සභාපති ජානක විජේපතිරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ මෙතෙක් ගුවන් සමාගම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක වී නොමැති බවය. මේ හේතුවෙන් අක්‍රමිකතා සිදු කළ පුද්ගලයින් තවදුරටත් නිදැල්ලේ පසුවන බව ජානක විජේපතිරත්න මහතා පවසා ඇත. …

Continue Reading