“මහින්ද – දයාසිරි” ගැටුම ගැටගැසුණු හැටි සහ ඇඳුණු හැටි හෙළිවෙයි
තමන් විසින් කරන ලද ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ සංස්කරණය කළ විකාශය කිරීම මගින් යම් සිත් රිදවීමක් වුණි නම් ඊට තම කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට පවසා ඇතැයි වාර්තාවේ. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී …
Continue Reading
ශ්‍රීලනිප මහලේකම්ධුරය දයාසිරිට
රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තාවකාලිකව වැඩ බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ඊයේ(03) රාත්‍රීයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම තීරණයට එළඹුණි. තාවකාලිකව පත්කර සිටි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පුද්ගලික හේතුවක් මත පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ බව මධ්‍යම කාරක සභා …
Continue Reading
ජනපතිගෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට අද රාත්‍රියේ හදිසි කැඳවීමක්! මැතිවරණ සුදානමක්!
රට තුළ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන ආකාරය පිිළිබඳව සාකච්ඡා කිරීමට යැ’යි පවසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (07) රාත්‍රියේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කැඳවා තිබේ. රාත්‍රී 07.30 ට මෙම රැස්වීම ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතව ඇත.
Continue Reading
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි. පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳව සහ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මධ්‍යම කාරක සභා සාමාජිකයින්ට මේ පිළිබඳව දැනුම් දී ඇති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් පවසයි. …
Continue Reading
ජාතික ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත් වෙන්න යළිත් යෝජනාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් ඊයේ(13) දිනයේදී ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසයි. පසුගියදා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික යෝජනාවකට අනුව අදාල ලිඛිත ඉල්ලීම ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරිය සඳහන් කළේය. ඒ අනුව පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් 15 දෙනාගේ කණ්ඩායම …
Continue Reading
ශ්‍රීලනිපය දියවෙලා යන්නේ සභාපතිගේ දුර්වලකම නිසයි
‘මේ විදියට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවෙලා යනවා. ඒ ගැන මට හරි කනගාටුයි. මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තත්ත්වයට පත්වෙයි කියලා කවදාවත් මම හිතුවෙ නැහැ. අලුත් සංවිධායකවරු පත් කිරීම ජනාධිපතිතුමාගෙ තීරණයක් වෙන්න ඇති. දැන් ඉන්න සභාපතිතුමා හරියට පක්ෂය මෙහෙයවන්නෙ නැති නිසයි අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.’ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පසුගියදා ප්‍රකාශ …
Continue Reading
අපි නැතුව ආණ්ඩු හදන්න බෑ
දවස් තුනකට පමණ කලින් පොහොට්ටුවේ මහත්වරු කොළඹ විරෝධතාවක් තිබ්බා. ඒ විරෝධතාව පොහොට්ටුවේ ජයග්‍රහණයක් කියලා ඒ අය කියනවා. නමුත් පොහොට්ටුව බංකොළොත් කියලා එක්සත් ජාතික පක්‍ෂය කියනවා. පොහොට්ටුවයි එක්සත් ජාතික පක්‍ෂයයි මේ දෙපිරිසම තම තමන් ගැන දේශපාලන වශයෙන් අධි තක්සේරුවක තමයි ඉන්නේ. මම ඒක කියන්නට ඕනෑ. පොහොට්ටුව හිතනවා නම් තනියෙන් ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. ඒකත් මිථ්‍යාවක්. යූ.එන්.පී. එක හිතනවා නම් ඒ අයට …
Continue Reading
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික සමාජජාලයත් මෛත්‍රීට අහිමිවෙයි! ශ්‍රීලනිපය ජනබලය සමඟින් පෙරට! (විශේෂ)
-
RSL
-
September 5, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
-
Former President Mahinda Rajapaksa, Janabalaya, Joint Opposition, Mahinda Rajapaksa, Maithripala Sirisena, President Maithripala Sirisena, SLFP, Sri Lanka Freedom Party
-
0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින්ගේ නිල ෆේස්බුක් සමාජජාල පිටුව වූ “Sri Lanka Freedom Party Api” අද (05) පෙරවරුවේ සිට සැබැවින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අතිබහුතරයකගේ ජනප්‍රසාදය හිමිකර ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ පොදු පෙරමුණ සංවිධානය කරණු ලබන “ජනබලයට” සහය දැක්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් 120,000 ක් තරම් අති විශාල පිරිසක් පාඨකයින් ලෙස …
Continue Reading
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කල්ලියට තවමත් ඇමති සැප ජනපති මෛත්‍රී නිසාද..?
ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් මෑතකදී ඉවත් ව ඒකාබද්ධ විපක්‍ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කල්ලියේ මන්ත්‍රීවරුන් සඳහා මේ වන විටත් ඇමැති ආරක්‍ෂාව ලබා දී තිබෙන බවට වාර්තා වේ. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් වන එම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි ආරක්‍ෂක නිලධාරීන් ප්‍රමාණය ඉක්ම වූ ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් මෙන්ම ඇමති ආරක්‍ෂක පරිවාර රථද හිමිව ඇත. සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකු සඳහා …
Continue Reading
ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිසය අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් පවතින ආණ්ඩුවෙන් ඉවත්වෙයි (Exclusive)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කොට ඇත. ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන ලද සම්මුතිවාදී ජාතික ආණ්ඩුව අහෝසි වී යන අතර නව අග්‍රාමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිපය ප්‍රමුඛ නව ජාතික ආණ්ඩුවක් නිර්මාණය වීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් අද(18) ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ජනාධිපතිතුමාව දැනුවත් …
Continue Reading