
රට තුළ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන ආකාරය පිිළිබඳව සාකච්ඡා කිරීමට යැ’යි පවසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (07) රාත්‍රියේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කැඳවා තිබේ.
රාත්‍රී 07.30 ට මෙම රැස්වීම ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතව ඇත.